සොයා දෙන්න ආගිය අතක් නොමැත
දකුනු පලාතෙ වාසය කර දැනට අතුරුදහන්ව ඇති පුද්ගලයකු ගැන තොරතුරක් දන්නෙ නම්
දැනුම් දෙන්න
උස අඩි 3යි අගල 6
කොණ්ඩය වවා පස්සට පිරා ඇත
කනෙ යකඩ රාත්තලක කරාබු ඇත
මුහුනෙ කැපුම් තුවාල 24ක් පමණ ඇත
දත් 32න් 28ක්ම හැලි ඇත
අවුරුදු 35ක් උවත් 55ක පෙනුම ඇත
අතක පොඩි කොරයක් ඇති
බකල් ගසමින් ඇවිදින
පයට සෙරෙප්පු නොදාන
ගුරුවරයෙක් ගෙ විලාශයට කතා කරන මොහු ගැන තොරතුරක් වෙතොත් ලගම ඇති පොලිසියට හො එලකිරියෙ මෙ නුලට දැනුම් දෙන්න
මොහු එලකිරියෙ සමාජිකයෙක් වසයෙන් 2008 සිට කටයුතු කරයි එලකිරියෙ මොහුගෙ නාමය
sasliit

වන අතර මෙයට ශොකයට පත් හිතවතෙක්