laxapana :rolleyes::rolleyes: :sorry::sorry::sorry::sorry::sorry::sorry: හත්දෙයියනේ ,,,, මම කොහොමද බන් දන්නේ. මම හිතුවේ අදුරන්නේ නැති එකෙක් කියලයි. දන්නවානම් මම ඔයත් එක්ක සෙට් වෙලා උන්ව මරනවානේ ..... :yes::yes::yes: