මත්තලට එන ගුවන් යානෙ සජිවී තත්වය

sankaja

Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83
    එල එල.
    පාන් වැඩි උනත්,
    හාල් වැඩි උනත්,
    Gas වැඩි උනත්,
    Lite bill වැඩි උනත්,
    බස් ගාස්තු වැඩි උනත් දැන් අව්ලක් නෑ.........................
    මත්තල Airport එකෙන් වෙන රටකට ගිහෑකි....
    යේ යේ........
    අම්මෝ ඇති යන්තන්..
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    air arabia එක තව ටිකකින් එනවා කියන්නෙ.. අනෙ මන්දා එක සැප පහසු එකකුත් නෙමෙයි.. බජ්ට් එකක්.. passengers ල හෙම්බත් වෙලා ඇති..