ඇයි මීට කලින් ලිං වල වැටිලා නැද්ද ? වැඩක් බලං යනවා මනුස්සයො





එහෙම හොයා ගන්න උවමනාවකුත් නෑකාගෙන් කවුද කියල හොයාගන්නෙ කොහොමද?![]()

ගෑනු ළමයා දාලා යන්න බැරිද ගමන.. ?ටුත් බ්රෂ්. ටුත් පේස්ට්. සබන් කෑල්ලක් අනිවාර්යෙන් රැගෙන යන්න.. නැතහොත් සවාරිය අවසානයේ ගැහැණු ළමයාගෙන් දැඩිලෙස පහර කෑමට සිදුවේ..


අනේ ලමයිනේ...
මන් ගියාවෙ....මහන්සි වගේ....
සුබ රාත්රියක් වේවා,,,,

එහෙනන් උඹ වැරදි මචං![]()





හදිස්සියකදි වල් ඌරෙක් පැන්නොත්...![]()
ගෑරුප්පු වැඩක් නෑ.. තුවක්කුවක් වත් ?![]()

