ආස්චරිය පුතේ ආස්චරිය.....
එතකොට චන්ද්‍රිකා චීනෙන් ආධාර අරන් හදන්න පටන්ගත්ත නෙලුම්පොකුණට මහ එකාගේ නම දැම්මේ උගේ තියෙන සිරියාවන්තකමටද???
චන්ද්‍රිකාගේ නම තියෙන ස්මාරකකය හොරෙන්ම ගලවල දාල උගේ නම කොටාගත්තේ චන්ද්‍රිකාගේ කැමැත්තටද???
මේ යකා රට විනාසකරනවිදිය බලන්ගියාම මූට වඩා ප්රභාකරන් හොඳයි.
යුද්දෙ කරනගමන් දීපු ලොරි ටෝක්ස් කොහොමද??? පටි තදකරගනිල්ලා වේලක් නොකාහරි රජයට සහයෝගය දියල්ලා මේ යුද්දෙ ඉවරකරගන්න.... ඊටපස්සේ ස්වර්ගය තමයි
... යුද්දෙට වියදම්වන කෝටි ගනන් සල්ලි ඉතිරිවුනාම රට ස්වයන්පොශිතකරන්න පුලුවන්, වැඩිකල හැම භාන්ඩ හා සේවාවක්ම අඩුකරන්න පුලුවන් කියපු මුන්, රට උගස්කරකර ලෝකේ වටේට ණයවෙවී මෝඩ ආතල් ගන්නව.
රටක් වුනාම පිටරටින් අත්‍යාවශ්‍ය භාන්ඩ ලබාගන්න අපිට ඩොලර් තියෙන්න ඕන. පුලුවන්නම් කියපන්කෝ මූ කරපු එක ප්‍රොජෙක්ට් එකක් මේ රටට එක ඩොලර් එකක් හම්බවෙන. මූයි මුගේ වනචර හෙන්චයියොයි නිසා රටබලන්න එන සුද්දොත් දැන් ලංකාවට එන්නේ නෑ. යූකේ වල නෝටිස් දීල තියෙන්නේ අත්‍යාවශ්‍ය කරුනකට ඇරුනකොට ගෑනුන්ට ලංකාවට තනියම ට්‍රැවල් කරන්න එපා කියල.
සංවර්දනය කිය කිය කෝටිගනන් ණයවෙවී කරපු ඔක්කෝම ප්‍රොජෙක්ට්ස් ෆේල්. උගේ නම ගහල, පටන්ගන්නකොටම කෙලවෙන ප්‍රොජෙක්ට්ස් කරාම ණයගෙවන්නවෙන්නේ ඌටවත් උගේ පවුලටවත් නෙමෙයි අපිටයි අපේ ඉදිරි පරම්පරාවටයි.
ඇහැට පෙනිපෙනි රට වලපල්ලට යද්දී තවත් ඌටම පුකදීපන්......
යුද්දෙ දිනවපු නිසා මම මූට ආයෙත් චන්දෙ දීල ලොකු වැරැද්දක් කළේ. ප්රභාකරන් උගේ වරිගයාගේ පැවැත්ම වෙනුවෙන් ඉපදුන ම්ලේච්ය ජන ඝාතකයෙක්
රංගොජා ජාතියේ පවට පහලවුනු ජන හා ආර්තික ඝාතකයෙක්. ඇහැට නොපෙනුනට ජන ඝාතනයට වඩා ආර්ථික ඝාතනය දරුණුබව හෙමීට දැනෙන්න ගනියි.....අදත් පාන් වැඩිවුනානේ.......
ආස්චරිය පුතේ ආස්චරිය.....
ලින්ඩා
මත්තල රාජපක්ෂ ගුවන්තොටුපල අලුතින්ම ඉදිකරන ලද එකක් වන අතර බොලීවියාවේ කතාව වෙනත් එකකි. එකකට එකක් නොගැලපෙන දේ හරි හොයාගෙන කුහකකම පුදර්ශනය කිරිමට උත්සාහ කිරීම මහා නිවට කමකි.
කටුනායකට බණ්ඩාරනායක නම දැමු එක නම් යම් තරමකට බොලීවියා සිදුවීම හා ගැලපේ. නමුත් එයද කලින් ජාතික වීරයෙක්ගේ නමින් තිබුණේ නැත.
එතකොට චන්ද්‍රිකා චීනෙන් ආධාර අරන් හදන්න පටන්ගත්ත නෙලුම්පොකුණට මහ එකාගේ නම දැම්මේ උගේ තියෙන සිරියාවන්තකමටද???
චන්ද්‍රිකාගේ නම තියෙන ස්මාරකකය හොරෙන්ම ගලවල දාල උගේ නම කොටාගත්තේ චන්ද්‍රිකාගේ කැමැත්තටද???
මේ යකා රට විනාසකරනවිදිය බලන්ගියාම මූට වඩා ප්රභාකරන් හොඳයි.
යුද්දෙ කරනගමන් දීපු ලොරි ටෝක්ස් කොහොමද??? පටි තදකරගනිල්ලා වේලක් නොකාහරි රජයට සහයෝගය දියල්ලා මේ යුද්දෙ ඉවරකරගන්න.... ඊටපස්සේ ස්වර්ගය තමයි
... යුද්දෙට වියදම්වන කෝටි ගනන් සල්ලි ඉතිරිවුනාම රට ස්වයන්පොශිතකරන්න පුලුවන්, වැඩිකල හැම භාන්ඩ හා සේවාවක්ම අඩුකරන්න පුලුවන් කියපු මුන්, රට උගස්කරකර ලෝකේ වටේට ණයවෙවී මෝඩ ආතල් ගන්නව. රටක් වුනාම පිටරටින් අත්‍යාවශ්‍ය භාන්ඩ ලබාගන්න අපිට ඩොලර් තියෙන්න ඕන. පුලුවන්නම් කියපන්කෝ මූ කරපු එක ප්‍රොජෙක්ට් එකක් මේ රටට එක ඩොලර් එකක් හම්බවෙන. මූයි මුගේ වනචර හෙන්චයියොයි නිසා රටබලන්න එන සුද්දොත් දැන් ලංකාවට එන්නේ නෑ. යූකේ වල නෝටිස් දීල තියෙන්නේ අත්‍යාවශ්‍ය කරුනකට ඇරුනකොට ගෑනුන්ට ලංකාවට තනියම ට්‍රැවල් කරන්න එපා කියල.
සංවර්දනය කිය කිය කෝටිගනන් ණයවෙවී කරපු ඔක්කෝම ප්‍රොජෙක්ට්ස් ෆේල්. උගේ නම ගහල, පටන්ගන්නකොටම කෙලවෙන ප්‍රොජෙක්ට්ස් කරාම ණයගෙවන්නවෙන්නේ ඌටවත් උගේ පවුලටවත් නෙමෙයි අපිටයි අපේ ඉදිරි පරම්පරාවටයි.
ඇහැට පෙනිපෙනි රට වලපල්ලට යද්දී තවත් ඌටම පුකදීපන්...... යුද්දෙ දිනවපු නිසා මම මූට ආයෙත් චන්දෙ දීල ලොකු වැරැද්දක් කළේ. ප්රභාකරන් උගේ වරිගයාගේ පැවැත්ම වෙනුවෙන් ඉපදුන ම්ලේච්ය ජන ඝාතකයෙක්
රංගොජා ජාතියේ පවට පහලවුනු ජන හා ආර්තික ඝාතකයෙක්. ඇහැට නොපෙනුනට ජන ඝාතනයට වඩා ආර්ථික ඝාතනය දරුණුබව හෙමීට දැනෙන්න ගනියි.....අදත් පාන් වැඩිවුනානේ.......
ආස්චරිය පුතේ ආස්චරිය.....ලින්ඩා