මචන් MSC එක කරන්න Scholarship එකක් සෙට් කරගන්න විදියක් කියපන්කෝ. IT ෆීල්ඩ් එකේ
ubata bachelors ekata hoda marks tiyenawa (fist class wage, at least 2nd upper division) nam apply karanna, samahara welawata set wei. nattam amarui.

please update new regulations
මේ ලින්ක් එක බලන්න. දැනට සිද්දවුන, ඉස්සරහට වෙන සේරම වෙනස්කම් මෙතන තියනවා.
http://www.immi.gov.au/students/issues-impact-student-visas.htm