ඉස්ලාම්.ප්‍රශ්න.11.Cosmos.විවිධ

ඉස්ලාම්.ප්‍රශ්න.11.Cosmos.විවිධ

මුහම්මද් ජීවත් වන කාලයේ විශ්වය ලෙස පිලිගත්තේ භූ කේන්ද්‍රීය ප්ලේටෝ ගේ නියමයන්. නමුත් අද අපි දන්නවා සූර්ය ග්‍රහ මණ්ඩලය සූර්ය කේන්ද්‍රීයයි කියල. නමුත් ප්ලේටෝගේ වැරදි මත හොරකම් කරපු මුහම්මද් (එහෙම නැතිනම් අල්ලා) කිවුවේ පෘතුවිය හෙල්ලෙන්නේ නැති වෙන්න අල්ලා අල්ලාගෙන ඉන්න බවක්. ඒ අනුව පෘතුවිය හෙලවෙන්නේ නෑ. ඒක වටේ හිරු හා සඳු පාවෙමින් කක්ෂ වල ගමන් ගන්නවා. හිනා කාලා මැරෙනවා නේද ඉස්ලාමයේ විද්‍යාව දැකලා?
035.041: Surely Allah upholds the heavens and the earth lest they come to naught; and if they should come to naught, there Is none who can uphold them after Him; surely He is the Forbearing, the Forgiving.

ඔබට මෙතන කුරානයට අමතරව ඉංග්‍රීසි උගන්නන්න වෙච්ච එක ගැන තමයි දුක. ඔබ කියන්නේ "පෘතුවිය හෙල්ලෙන්නේ නැති වෙන්න අල්ලා අල්ලාගෙන ඉන්න බවක්." :lol:.

Uphold කියන එකේ තේරුම දැනගෙන එන්න. :lol::lol:. එතන කොහෙද "නිසොල්මන්" කතාවක්? ඇයි ඔබ ඔච්චර මෝඩ විදිහට ප්‍රශ්න "මවන්නේ" ?? :lol:

හරියට කියවන්න..

It is Allah Who sustains the heavens and the earth, lest they cease (to function): and if they should fail, there is none not one can sustain them thereafter: verily, He is Most Forbearing, Oft-Forgiving. (35:41) Yusuf Ali

මෙහිදී කියන්නෙත් අහස සහ පොලව යන දේවල පාලනය තමන් සතු බව දෙවියන් කියනවා. ඒවාට අදාල තැන්වල, අදාල ලෙස නියාමයන් අනුව ක්‍රියාත්මක වේ. එසේ දෙවියන් නොකළේ නම් ඒවා එලෙස ක්‍රියාත්මක කල හැකි වෙන කෙනෙක් නැති බව කියනවා. ඔබ දැමූ පරිවර්තනයේත් අදහස එයමයි. ඔබ නිකන් ප්‍රශ්න "මවන" බව නම් පැහැදිලියි. එහෙත් ඔබේ උත්සාහය නිෂ්පලයි. :lol:

ගත්තේ මෙතනින්: http://www.elakiri.com/forum/showpost.php?p=14682292&postcount=192
 
නූතන තාරකා විද්‍යාවට අනුව හොයාගෙන තියෙන්නේ සඳු පෘතුවියට කිලෝමීටර 385,000ක් පමණ දුරිනුත්, හිරු කිලෝමීටර බිලියන 1.5ක් පමණ දුරකිනුත් ඇති බව. තාරකා තියෙන්නේ මේ වගේ කෝටි ප්‍රකෝටි වාරයක් දුරින්. හැබැයි ඉස්ලාමයේ නම් කියන්නේ සඳ තියෙන්නේ තරු වලට ඈතින්ලු! මෙන්න මේ කුරාණ පාඨ තුන බලන්න.
067.003 – 005: He Who created the seven heavens one above another: No want of proportion wilt thou see in the Creation of (Allah) Most Gracious. So turn thy vision again: seest thou any flaw? Again turn thy vision a second time: (thy) vision will come back to thee dull and discomfited, in a state worn out. And we have, (from of old), adorned the lowest heaven with Lamps, and We have made such (Lamps) (as) missiles to drive away the Evil Ones, and have prepared for them the Penalty of the Blazing Fire.
071.015-17: See ye not how Allah has created the seven heavens one above another, And made the moon a light in their midst, and made the sun as a (Glorious) Lamp?
041.012: So He completed them as seven firmaments in two Days, and He assigned to each heaven its duty and command. And We adorned the lower heaven with lights, and (provided it) with guard. Such is the Decree of (Him) the Exalted in Might, Full of Knowledge.
කුරාණයට අනුව ස්වර්ගයන් හතක් තියෙනවලු. ඒවා තියෙන්නේ එකක් පිට එකක් පෘතුවියට ඈතින් වෙන්නටලු. පහතම ස්වර්ගයට තරු ඇතුලත් කළාලු. සඳ තියෙන්නේ ඉහළම හා පහළම ස්වර්ගයන් අතරලු. මේ අනුව කියන්නේ සඳ තරු වලට වඩා දුරයි කියන එක! ඒ වගෙම කුරාණය හිරු සහ තරු කියල වෙන වෙනමත් සඳහන් කරන අතරම, හිරු පහනකට සමාන කරනවා. නමුත් හිරු කියන්නේ තවත් තරුවක් බව කුරාණය පිළිගන්නේ නෑ! ඔන්න, කුරණයේ විද්‍යාවට තවත් උදාහරණ!
071.015-17: See ye not how Allah has created the seven heavens one above another, And made the moon a light in their midst, and made the sun as a (Glorious) Lamp?

ඔබේ ඊළඟ කියමන "හැබැයි ඉස්ලාමයේ නම් කියන්නේ සඳ තියෙන්නේ තරු වලට ඈතින්ලු!" මෙයත් ඔබේ තවත් "මැවීමක්" තමයි!! :lol:

ගිහින් ඉංග්‍රීසි ටියුෂන් ගනින් බං අපේ කාලේ කන්නේ නැතුව. ඔබ "in their midst" කියන්නේ "හරි මැද" කියල හිතුවද? සරල ඉංග්‍රීසියෙන් කියවන්න...

See you not how Allâh has created the seven heavens one above another, (15) And has made the moon a light therein, and made the sun a lamp? (71:16) Dr. Mohsin

Heavens තුල ඉර සහ හඳ ඇති බවයි පැහැදිලිව කියන්නේ. දුරක් ගැන කොහෙද තියෙන්නේ? ඔබ අතින් දාලා දුරක් "මැව්වොත්" මිසක්.. :lol:.

ඕනෑම භාෂාවක හිරු සහ තරු වලට වෙනම වචන තියෙනවා. ඔබත් එය පාවිච්චි කරලා. එහෙනම් ඔබත් කරන්නේ වැරැද්දක්ද? ඔතන Lamp එකට අරාබියෙන් තියෙන්නේ "සිරාජ්" කියලයි. එනම් දැවෙන පහනක් ලෙසයි. හඳට එහෙම "පිච්චෙන" දෙයක් ආදේශ කරලා නෑ. හඳට කියල තියෙන්නේ නිකන් "ආලෝකය" ලෙසයි. (මෙය බයිබලයේ ඇති greater light සහ lesser light යනුවෙන් ඉර සහ හඳ ගැන කි දේට හාත්පසින්ම වෙනස්). එනිසා, ඉර යනු (අනෙක් තරු වගේම) දැවෙමින් පවතින දෙයක් ලෙස විස්තර කිරීම කිසිම වැරැද්දක් නෑ.

කුරාණය අහස ගැන දරන්නේ හයවෙනි සියවසේ පුරාතන අදහස් මිස නවීන විද්‍යාත්මක චින්තනය නෙවෙයි. අහස යනු වහළයක් බවට කුරාණය සඳහන් කරන්වා, එක තැනක නෙවෙයි, කීප තැනකම.
021.032: And We have made the heavens as a canopy well guarded: yet do they turn away from the Signs which these things (point to)!
002.022: Who has made the earth your couch, and the heavens your canopy; and sent down rain from the heavens; and brought forth therewith Fruits for your sustenance; then set not up rivals unto Allah when ye know (the truth).

කුරාණය විශ්වාස කරන්නේ අහස, මිනිසාට ආරක්ෂාව පිණිස මවන ලද හිල් රහිත වහළයක් බවයි. නමුත් නවීන විද්‍යාව අනුව අහසට සීමාවක් නෑ. කිලෝමීටර ට්‍රිලියන ගණනක් ගමන් කළත් අවකාශයේ කෙළවරක් හමු වෙන්නේ නෑ.

කවිවලට අර්ථ දෙන්න දක්ෂ අය කල්පනා කරලා කරලා ඔය කියන වහලය ඔසොන්ස්තරය කියල අර්ථය වෙනස් කරගත්තා:confused:.

021.032: And We have made the heavens as a canopy well guarded: yet do they turn away from the Signs which these things (point to)!
002.022: Who has made the earth your couch, and the heavens your canopy; and sent down rain from the heavens; and brought forth therewith Fruits for your sustenance; then set not up rivals unto Allah when ye know (the truth).

ඔබ කියනවා "අහස, මිනිසාට ආරක්ෂාව පිණිස මවන ලද හිල් රහිත වහළයක් බවයි."

:lol: ඔබට මෙතන "හිල් රහිත" යනුවෙන් අතින් දාන්න වෙලා. නැතිනම් ප්‍රශ්නයක් මවන්නේ කොහොමද? නේද? :lol:

ඔය වාක්‍ය වල ප්‍රශ්නයක් නෑ. අඩුගානේ ඔබ ඉංග්‍රීසි ටියුෂන් අරගෙන එන්න.

අනික, ඔබේ විද්‍යාවේ දැනුමත් වැඩි දියුණු කර ගත්තොත් හොඳයි. ඔබේ කීම "නමුත් නවීන විද්‍යාව අනුව අහසට සීමාවක් නෑ. කිලෝමීටර ට්‍රිලියන ගණනක් ගමන් කළත් අවකාශයේ කෙළවරක් හමු වෙන්නේ නෑ. ". :lol: මෙහෙම සීමාවක් නෑ කියල ඔබද හොයාගත්තේ? :lol:. ඇත්ත මෙයයි. එහෙම physical සීමාවක් තවම හොයාගෙන නෑ. එහෙත් observable universe එකේ සීමාවක් ඇති බව කවුරුත් දන්නවා.

{{According to calculations, the comoving distance (current proper distance) to particles from the CMBR, which represent the radius of the visible universe, is about 14.0 billion parsecs (about 45.7 billion light years), while the comoving distance to the edge of the observable universe is about 14.3 billion parsecs (about 46.6 billion light years),[1] about 2% larger.}}

Pasted from http://en.wikipedia.org/wiki/Observable_universe

ගත්තේ මෙතනින්: http://www.elakiri.com/forum/showpost.php?p=14682307&postcount=193
 
Last edited:

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    23134Screenshot-5.png

    උඹේ translations අපිට ඕනේ නෑ. මෙන්න අපි ගත්තා මේ පොතෙන් පරිවර්තනය.මේක ලියල තියෙන්නේ මවුලවි ල සෙට් එකක් . දැන් එකත් වැරදි translations එකක් කියපන්.

    37903Screenshot.png

    දැන් අහසයි පොළොවයි අල්ල ගෙන ඉන්නේ අල්ලාහ්. නැත්නම් හෙලවෙනවලු. එතකොට gravity කියන්නේ අල්ලහ්ටද?
    එතකොට නිව්ටන් හොයා ගත්තේ ඇපල් ගෙඩියේ හිටපු අල්ලාහ් ද?

    food-worm-in-apple.png
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    071.015-17: See ye not how Allah has created the seven heavens one above another, And made the moon a light in their midst, and made the sun as a (Glorious) Lamp?

    ඔබේ ඊළඟ කියමන "හැබැයි ඉස්ලාමයේ නම් කියන්නේ සඳ තියෙන්නේ තරු වලට ඈතින්ලු!" මෙයත් ඔබේ තවත් "මැවීමක්" තමයි!! :lol:
    ඕනෑම භාෂාවක හිරු සහ තරු වලට වෙනම වචන තියෙනවා. ඔබත් එය පාවිච්චි කරලා. එහෙනම් ඔබත් කරන්නේ වැරැද්දක්ද? ඔතන Lamp එකට අරාබියෙන් තියෙන්නේ "සිරාජ්" කියලයි. එනම් දැවෙන පහනක් ලෙසයි. හඳට එහෙම "පිච්චෙන" දෙයක් ආදේශ කරලා නෑ. හඳට කියල තියෙන්නේ නිකන් "ආලෝකය" ලෙසයි. (මෙය බයිබලයේ ඇති greater light සහ lesser light යනුවෙන් ඉර සහ හඳ ගැන කි දේට හාත්පසින්ම වෙනස්). එනිසා, ඉර යනු (අනෙක් තරු වගේම) දැවෙමින් පවතින දෙයක් ලෙස විස්තර කිරීම කිසිම වැරැද්දක් නෑ.

    021.032: And We have made the heavens as a canopy well guarded: yet do they turn away from the Signs which these things (point to)!
    002.022: Who has made the earth your couch, and the heavens your canopy; and sent down rain from the heavens; and brought forth therewith Fruits for your sustenance; then set not up rivals unto Allah when ye know (the truth).

    ඔබ කියනවා "අහස, මිනිසාට ආරක්ෂාව පිණිස මවන ලද හිල් රහිත වහළයක් බවයි."

    :lol: ඔබට මෙතන "හිල් රහිත" යනුවෙන් අතින් දාන්න වෙලා. නැතිනම් ප්‍රශ්නයක් මවන්නේ කොහොමද? නේද? :lol:

    ඔය වාක්‍ය වල ප්‍රශ්නයක් නෑ. අඩුගානේ ඔබ ඉංග්‍රීසි ටියුෂන් අරගෙන එන්න.

    අනික, ඔබේ විද්‍යාවේ දැනුමත් වැඩි දියුණු කර ගත්තොත් හොඳයි. ඔබේ කීම "නමුත් නවීන විද්‍යාව අනුව අහසට සීමාවක් නෑ. කිලෝමීටර ට්‍රිලියන ගණනක් ගමන් කළත් අවකාශයේ කෙළවරක් හමු වෙන්නේ නෑ. ". :lol: මෙහෙම සීමාවක් නෑ කියල ඔබද හොයාගත්තේ? :lol:. ඇත්ත මෙයයි. එහෙම physical සීමාවක් තවම හොයාගෙන නෑ. එහෙත් observable universe එකේ සීමාවක් ඇති බව කවුරුත් දන්නවා.

    {{According to calculations, the comoving distance (current proper distance) to particles from the CMBR, which represent the radius of the visible universe, is about 14.0 billion parsecs (about 45.7 billion light years), while the comoving distance to the edge of the observable universe is about 14.3 billion parsecs (about 46.6 billion light years),[1] about 2% larger.}}

    poor-cow-you-fail.jpg

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    23134Screenshot-5.png

    උඹේ translations අපිට ඕනේ නෑ. මෙන්න අපි ගත්තා මේ පොතෙන් පරිවර්තනය.මේක ලියල තියෙන්නේ මවුලවි ල සෙට් එකක් . දැන් එකත් වැරදි translations එකක් කියපන්.

    37903Screenshot.png

    දැන් අහසයි පොළොවයි අල්ල ගෙන ඉන්නේ අල්ලාහ්. නැත්නම් හෙලවෙනවලු. එතකොට gravity කියන්නේ අල්ලහ්ටද?
    එතකොට නිව්ටන් හොයා ගත්තේ ඇපල් ගෙඩියේ හිටපු අල්ලාහ් ද?

    food-worm-in-apple.png

    Gravity kiyanade hoyagatthu Niwton mawwe ALLAH (ONE AND ONLY GOD) dewiyan.eey wachane liyanna hoyagatthe ekawa mawweth Allah parishuddha wuu dewiyan.Ey wachane kiywapu ubawa mawwu Allah dewiyan. Ithin gravity kiyanade mawweth Allah thamai.Simple plan ekak .:yes:
     
    ඕකේ මම වැරදි කීයක් පෙන්නුවද? (http://www.elakiri.com/forum/showthread.php?t=1540268). ආයෙමත් උස්සගෙන ඇවිත්. ලෝකෙම පිළිගත් පරිවර්තන මම දාලා තියෙන්නේ. "තම සිමාවෙන් ඈත් නොවන ලෙස තැබීම" යනු දෙවියන්ගේ පාලනයෙන් ඒවා ඉවත් නොවන බව (සිමාවෙන් ඇල නොවන බව) එතනින් කියන බව මම කිව්වා. ඔතන එක තැන නිසොල්මන්ව තියෙන බව කියනවද? පැහැදිලිවම නෑ. ඔබට සිංහල ප්‍රශ්නෙකුත් තියෙනවද? අහසත් නිසොල්මන් කියල ඔබ කියනවද එහෙනම්? expanding universe ගැන පැහැදිලිව කුරානයේ තියෙන්නේ!! ඔබ කියන අදහස මෙතන කොහොමත් නෑ. ඇයි ඔබ ලෝකෙම පිළිගත් ඉංග්‍රීසි පරිවර්තන පිළිනොගෙන, මෙහෙම වැරදි තියෙන පරිවර්තනයක එල්ලෙන්නේ? ඔබ වැලේ වැල් නැතුවද ඉන්නේ?? :D:D

    ඔබේ ඔය නිව්ටන්ගේ කතාව මෝඩ ජෝක් එකක්නේ..:P

    ඔබට හිතන්න ඔයිට වඩා දේවල් තියෙනවා. බෞද්ධ කොස්මොලොජි ගැන ඔයා අපට කියල දෙන්නකෝ..::lol:

    ඔබලා ඔබේ දහමේ "විද්‍යාත්මක" බව ගැන උදම් අනමින් අනුන්ට ඇනුම්පද කිව්වට ඔබේ දහම පදනම් වී ඇත්තේ "මිත්‍යාවන්" ගොඩක් මත බව පැහැදිලිය. මෙලොව "දුක"ට හේතුවූ පුනරුප්පත්තිය, කර්මය ආදී සංකල්ප අනුන්ගෙන් ලබාගත් ඒවාය. ඒ වගේම එසේ පුන පුනා ඉපදෙන ලෝකවල් ගැන විශ්වාසත් අනිත් අයගෙන් (හින්දු අයගෙන්) සමහර වෙනස්කම් සහිතව ලබාගත් මිත්‍යාවන් බව පෙනේ.

    බෞද්ධ කොස්මොලොජි ගැන පොඩ්ඩක් බලමු...
    http://en.wikipedia.org/wiki/Buddhist_cosmology
    මේ ගැන කියද්දී "...is the end-product of an analysis and reconciliation of cosmological comments found in the Buddhist sūtra and vinaya traditions. " මේවා සුත්‍ර සහ විනය ප්‍රකාශ අලලා ලියු බවයි කියන්නේ.

    මහා බ්‍රහ්ම ගැන...

    According to the Brahmajāla Sutta (DN.1), a Mahābrahmā is a being from the Ābhāsvara worlds who falls into a lower world through exhaustion of his merits and is reborn alone in the Brahma-world; forgetting his former existence, he imagines himself to have come into existence without cause. Note that even such a high-ranking deity has no intrinsic knowledge of the worlds above his own. Mahābrahmā is 1 ½ yojanas tall.

    බ්‍රහ්ම ලෝක ආදී දේ ගැන විස්තර එහි තියෙනවා...

    දැන් එන්න මනුෂ්‍ය ලෝකයට..

    http://en.wikipedia.org/wiki/Buddhist_cosmology

    Manuṣyaloka (Tib: mi) – This is the world of humans and human-like beings who live on the surface of the earth. The mountain-rings that engird Sumeru are surrounded by a vast ocean, which fills most of the world. The ocean is in turn surrounded by a circular mountain wall called Cakravāḍa (Pāli: Cakkavāḷa) which marks the horizontal limit of the world. In this ocean there are four continents which are, relatively speaking, small islands in it. Because of the immenseness of the ocean, they cannot be reached from each other by ordinary sailing vessels, although in the past, when the cakravartin kings ruled, communication between the continents was possible by means of the treasure called the cakraratna (Pāli cakkaratana), which a cakravartin and his retinue could use to fly through the air between the continents. The four continents are:
    ○ Jambudvīpa or Jambudīpa is located in the south and is the dwelling of ordinary human beings. It is said to be shaped "like a cart", or rather a blunt-nosed triangle with the point facing south. (This description probably echoes the shape of the coastline of southern India.) It is 10,000 yojanas in extent (Vibhajyavāda tradition) or has a perimeter of 6,000 yojanas (Sarvāstivāda tradition) to which can be added the southern coast of only 3 ½ yojanas' length. The continent takes its name from a giant Jambu tree (Syzygium cumini), 100 yojanas tall, which grows in the middle of the continent. Every continent has one of these giant trees. All Buddhas appear in Jambudvīpa. The people here are five to six feet tall and their length of life varies between 80,000 and 10 years.
    ○ Pūrvavideha or Pubbavideha is located in the east, and is shaped like a semicircle with the flat side pointing westward (i.e., towards Sumeru). It is 7,000 yojanas in extent (Vibhajyavāda tradition) or has a perimeter of 6,350 yojanas of which the flat side is 2,000 yojanas long (Sarvāstivāda tradition). Its tree is the acacia. The people here are about 12 feet (3.7 m) tall and they live for 250 years.
    ○ Aparagodānīya or Aparagoyāna is located in the west, and is shaped like a circle with a circumference of about 7,500 yojanas (Sarvāstivāda tradition). The tree of this continent is a giant Kadamba tree. The human inhabitants of this continent do not live in houses but sleep on the ground. They are about 24 feet (7.3 m) tall and they live for 500 years.
    ○ Uttarakuru is located in the north, and is shaped like a square. It has a perimter of 8,000 yojanas, being 2,000 yojanas on each side. This continent's tree is called a kalpavṛkṣa (Pāli: kapparukkha) or kalpa-tree, because it lasts for the entire kalpa. The inhabitants of Uttarakuru are said to be extraordinarily wealthy. They do not need to labor for a living, as their food grows by itself, and they have no private property. They have cities built in the air. They are about 48 feet (15 m) tall and live for 1,000 years, and they are under the protection of Vaiśravaṇa.

    මේක නම් මරු ලෝකයක්!!!

    {{ The mountain-rings that engird Sumeru are surrounded by a vast ocean...}}

    මොකද්ද මේ sumeru??
    http://en.wikipedia.org/wiki/Sumeru
    {{The world-mountain of Sumeru is an immense, strangely shaped peak which arises in the center of the world, and around which the Sun and Moon revolve. Its base rests in a vast ocean, and it is surrounded by several rings of lesser mountain ranges and oceans.}}

    එය කන්දක්... ලෝකේ මැද එය තියෙන්නෙ... ඉර සහ හඳ කැරකෙන්නේ එය වටේ!! සුමේරු වටේ තව කඳු. ඒ කඳු වලටත් වටෙන් මුහුද...

    http://en.wikipedia.org/wiki/Buddhist_cosmology
    {{The ocean is in turn surrounded by a circular mountain wall called Cakravāḍa (Pāli: Cakkavāḷa) which marks the horizontal limit of the world.}}

    මේ මුහුද වටකර කවයක් සේ ඇති කඳු තාප්පයක් (Cakravāḍa). එය තමයි ලෝකයේ තිරස් සීමාව!!!! (එහෙනම් ලෝකේ රොටියක් වගේ කිව්වේ මේකටද????)

    {{In this ocean there are four continents which are, relatively speaking, small islands in it.}
    විශාල මුහුදේ මහද්වීප හතරයි...
    1.Jambudvīpa
    2.Pūrvavideha
    3.Aparagodānīya
    4.Uttarakuru

    ජම්බුද්වීපය අර කන්දට දකුණෙන්. "අපි" ඉන්නේ ඒකෙ තමයිලු. ඉන්දියාවේ හැඩය වගේ එකක්ලු තියෙන්නේ. ද්වීපය මැද ලොකු ජම්බු ගහක්ලු. මම නිකන් අහන්නේ.. ඒ කාලේ "ලෝකය" කියල හිතාගෙන හිටියේ ඉන්දියාවද?

    තව ඒ වගේ ලෝක ගොඩාක් තියෙනවා. කියවන්න... නරකය තියෙන්නේ ජම්බුද්වීපයට යටින්. හරිද?

    ඔය සුමේරු (sumeru) ගැන පොඩ්ඩක්...

    http://en.wikipedia.org/wiki/Sumeru

    {{According to Vasubandhu's Abhidharmakośabhāṣyam, Sumeru is 80,000 yojanas tall. The exact measure of the yojana is uncertain, but some accounts put it at about 24,000 feet, or approximately 4-1/2 miles, but other accounts put it at about 7-9 miles. It also descends beneath the surface of the surrounding waters to a depth of 80,000 yojanas, being founded upon the basal layer of Earth. Sumeru is often used as a simile for both size and stability in Buddhist texts.}}

    ඔය කන්ද තියෙන්නේ කොහෙද දන්නෑ??

    {{The 80,000 yojana square top of Sumeru constitutes the Trāyastriṃśa "heaven" (devaloka), which is the highest plane in direct physical contact with the earth.}}

    උඩම ඇත්තේ දේව ලෝක...

    {{The world "of the Thirty-three (devas)" is a wide flat space on the top of Mount Sumeru, filled with the gardens and palaces of the devas. Its ruler is Śakra devānām indra, "Śakra, lord of the devas". Besides the eponymous Thirty-three devas, many other devas and supernatural beings dwell here, including the attendants of the devas and many apsarases (nymphs).}}
    (en.wikipedia.org/wiki/Buddhist_cosmology)

    සක්‍ර දෙයියෝ ඉන්නවලු. අප්සරාලත් ඉන්නවලු!

    {{The first terrace constitutes the "heaven" of the Four Great Kings and is divided into four parts, facing north, south, east and west.}}

    හතර වරම් දෙයියෝ ඉන්නවලු..

    {{40,000 yojanas is also the height at which the Sun and Moon circle Sumeru in a clockwise direction. This rotation explains the alteration of day and night; when the Sun is north of Sumeru, the shadow of the mountain is cast over the continent of Jambudvīpa, and it is night there; at the same time it is noon in the opposing northern continent of Uttarakuru, dawn in the eastern continent of Pūrvavideha, and dusk in the western continent of Aparagodānīya. Half a day later, when the Sun has moved to the south, it is noon in Jambudvīpa, dusk in Pūrvavideha, dawn in Aparagodānīya, and midnight in Uttarakuru.}}

    මෙන්න බුද්ධාගමේ cosmology??? ඉර සහ හඳ sumeru එක වටේ කැරකෙනවලු!! ඉර කන්දට උතුරෙන් හිටියොත් ජම්බුද්වීපයට රාත්‍රියයි; අනිත් පැත්තට දවල්! කන්දෙන් දකුණට ඉර ආවොත් ජම්බුද්වීපයට දවල් වෙලා!

    මෙම cosmology දැනුම වැරදි බව ඔප්පු වී ඇත. එසේ නම් අනිත් අයගෙන් ණයට ගත් අනික් සංකල්ප ගැන ඉතින් කවර කතාද??

    කෙසේ වෙතත් ඔබලාට මේවා ඇත්ත යැයි විශ්වාස කරන්න වේවිද??
     
    hari shok! :cool:

    ආ ගුනේ... ආපු එක හොඳයි.. ඔයාගේ cosmology පැනය තවම ඔබ විසඳුවේ නෑනේ.. දැන්වත් උත්සහ කරන්න..:P

    1.)Daniel 4:10-11

    10Thus were the visions of mine head in my bed; I saw, and behold a tree in the midst of the earth, and the height thereof was great.

    11 The tree grew, and was strong, and the height thereof reached unto heaven, and the sight thereof to the end of all the earth:

    උස ගහකට නැගල මුළු ලෝකෙම දැක්කලු. ඒ කොහොමද?

    2.)Matthew 4:8

    8Again, the devil taketh him up into an exceeding high mountain, and sheweth him all the kingdoms of the world, and the glory of them;

    devil උස කන්දකට ගෙනිහින් මුළු ලෝකෙම පෙන්නුවලු. ඒ කොහොමද?

    විසඳන්නකෝ...:P:P (දැම්මේ http://www.kingjamesbibleonline.org එකෙන්)

    ඔය ගහ තියෙන්නේ කොහෙද කියල කියනවද? Holiday එකකට ලෝකෙම බලන්න ගස් නගින්න පුළුවන්. වියදම් කරගෙන ලෝකේ වටේ යන්න ඕනේ නෑනේ.. :D:D
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඕකේ මම වැරදි කීයක් පෙන්නුවද? (http://www.elakiri.com/forum/showthread.php?t=1540268). ආයෙමත් උස්සගෙන ඇවිත්. ලෝකෙම පිළිගත් පරිවර්තන මම දාලා තියෙන්නේ. "තම සිමාවෙන් ඈත් නොවන ලෙස තැබීම" යනු දෙවියන්ගේ පාලනයෙන් ඒවා ඉවත් නොවන බව (සිමාවෙන් ඇල නොවන බව) එතනින් කියන බව මම කිව්වා. ඔතන එක තැන නිසොල්මන්ව තියෙන බව කියනවද? පැහැදිලිවම නෑ. ඔබට සිංහල ප්‍රශ්නෙකුත් තියෙනවද? අහසත් නිසොල්මන් කියල ඔබ කියනවද එහෙනම්? expanding universe ගැන පැහැදිලිව කුරානයේ තියෙන්නේ!! ඔබ කියන අදහස මෙතන කොහොමත් නෑ. ඇයි ඔබ ලෝකෙම පිළිගත් ඉංග්‍රීසි පරිවර්තන පිළිනොගෙන, මෙහෙම වැරදි තියෙන පරිවර්තනයක එල්ලෙන්නේ? ඔබ වැලේ වැල් නැතුවද ඉන්නේ??

    Already answered do not repeat as always .
    http://www.elakiri.com/forum/showthread.php?t=1540133&page=8
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    Gravity kiyanade hoyagatthu Niwton mawwe ALLAH (ONE AND ONLY GOD) dewiyan.eey wachane liyanna hoyagatthe ekawa mawweth Allah parishuddha wuu dewiyan.Ey wachane kiywapu ubawa mawwu Allah dewiyan. Ithin gravity kiyanade mawweth Allah thamai.Simple plan ekak .:yes:

    Who is this joker....

    joker-card.jpg
     
    :lol: ඒක තමයි කිව්වේ ඕව ඔක්කොම හින්දු අයගෙන් නයට ගත් ඒවා කියලා!! ලජ්ජා නැතුව ඔබ පෙන්නුවේ එය තමයි.. ඔහොම ණයට අරගෙන නාගෙන තියෙන්නේ කවුද දන්නෑ.. :lol:

    මේ තියෙන්නේ ත්‍රිපිටකයේ ඔය කන්දක් ගැන...
    http://www.accesstoinsight.org/tipitaka/an/an10/an10.029.than.html#fnt-1
    [2] "As far as the sun & moon revolve, illumining the directions with their light, there extends the thousand-fold cosmos. In that thousand-fold cosmos there are a thousand moons, a thousand suns, a thousand Sunerus — kings of mountains; a thousand Rose-apple continents, [1] a thousand Deathless Ox-cart [continents], a thousand northern Kuru [continents], a thousand eastern Videha [continents]; four thousand great oceans, four thousand Great Kings, a thousand [heavens of the] Four Great Kings, a thousand [heavens of the] Thirty-three, a thousand [heavens of the] Yamas, a thousand [heavens of the] Tusitas, a thousand heavens of the Nimmanaratis, a thousand heavens of the Paranimmitavasavattis, [2] and a thousand Brahma worlds. And in that thousand-fold cosmos, the Great Brahma is reckoned supreme. Yet even in the Great Brahma there is still aberration, there is change. Seeing this, the instructed disciple of the noble ones grows disenchanted with that. Being disenchanted with that, he becomes dispassionate toward what is supreme, and even more so toward what is inferior.

    පාද සටහනෙන්..
    [1] The Rose-apple continent is an ancient name for the Indian sub-continent. Classical Buddhist cosmology regarded the world as arranged in four continents around Mt. Suneru. On the south was the Rose-apple continent; on the west, the Deathless Ox-cart continent; on the north, the Northern Kuru continent; and on the east, the Eastern Videha continent.

    ඉතින ඔබේ දහමේ කොස්මොලොජි ගැන අදහසක් දෙන්නකෝ...
    http://en.wikipedia.org/wiki/Buddhist_cosmology
    මේ ගැන කියද්දී "...is the end-product of an analysis and reconciliation of cosmological comments found in the Buddhist sūtra and vinaya traditions. " මේවා සුත්‍ර සහ විනය ප්‍රකාශ අලලා ලියු බවයි කියන්නේ.

    http://en.wikipedia.org/wiki/Buddhist_cosmology
    Worlds of Sumeru
    The world-mountain of Sumeru is an immense, strangely shaped peak which arises in the center of the world, and around which the Sun and Moon revolve. Its base rests in a vast ocean, and it is surrounded by several rings of lesser mountain ranges and oceans. The three worlds listed below are all located on or around Sumeru: the Trāyastriṃśa devas live on its peak, the Cāturmahārājikakāyika devas live on its slopes, and the Asuras live in the ocean at its base. Sumeru and its surrounding oceans and mountains are the home not just of these deities, but also vast assemblies of beings of popular mythology who only rarely intrude on the human world.
    • Trāyastriṃśa or Tāvatiṃsa
    • Cāturmahārājikakāyika or Cātummahārājika
    • Asura

    http://en.wikipedia.org/wiki/Buddhist_cosmology
    Heavens
    The following four worlds are bounded planes. each 80,000 yojanas square, which float in the air above the top of Mount Sumeru.
    • Parinirmita-vaśavartin or Paranimmita-vasavatti
    • Nirmāṇarati or Nimmānaratī
    • Tuṣita or Tusita
    • Yāma

    http://en.wikipedia.org/wiki/Buddhist_cosmology
    {{The ocean is in turn surrounded by a circular mountain wall called Cakravāḍa (Pāli: Cakkavāḷa) which marks the horizontal limit of the world.}}

    මේ මුහුද වටකර කවයක් සේ ඇති කඳු තාප්පයක් (Cakravāḍa). එය තමයි ලෝකයේ තිරස් සීමාව!!!! (එහෙනම් ලෝකේ රොටියක් වගේ කිව්වේ මේකටද????)

    ලෝකේ පැතලිලු! මිත්‍යා ලෝක ගොඩයි. බ්‍රහ්මයෝ, දෙයියෝ ගොඩයි. සක්‍ර දෙයියෝ, මාරයා එහෙමත් ඉන්නවා වගේ.. ජම්බුද්වීපය ගැනත් පොඩ්ඩක් කියන්නකෝ..

    මහ ලොකු බෞද්ධයෝ "විද්‍යාව" ගැන කතා කරාට ඇති විද්‍යාවක් නෑ. මිත්‍යා ආගමක් තමයි ඔබේ එක!!