මත්තල_ගුවන්යානයක් පැය එකහමාරක් නවතී

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    නෙදකින් කාල කන්නි අසරණ මිනිස්සුන්ගේ දාඩියෙන් හොයන සල්ලිවලට කරන්න දෙයක් නැතිව කරපුවා
    ඉපදෙන්න ඉන්න එවුන්ගේ ලේත් උකස් කරලා ගත්ත නය වලින් කරපු දේවල් මේවා සොභාදහමම බලා ගනිත්වා
     

    Mutakallim

    Member
    Mar 7, 2013
    330
    17
    0
    ai samaharak maadya ayathana me wage hasirenne. flight ekak delay wechcha eka maha loku news ekakda ? anika meka aluthin open karapu airport ekak. yam kisi deyak aluthen patan gannakota ohoma thamai.
     
    Last edited:

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    :no::no: open කරන්න තදියම තිබ්බට ඕනිම දේවල් හදල නැහැනේ.