මචං..මට දන්න උන් කියපල්ලකෝ..මගෙ Phone එකේ තියෙන්නේ Postpaid SIM එකක්..මේකේ GPRS On කරපු ගමන් Install කරලා තියෙන ඇප් අප්ඩේට් වෙනෙවා..මේකේ Internet වලින් Auto අප්ඩේට් වෙන එක නතර කරන්න සොෆ්ට්වෙයාර් කෑල්ලක් නැද්ද.. 





මන් වෙලාවකට එළකිරි එකට එන්නෙම android thread එක බලන්න විතරයි බන්
![]()

මචං..මට දන්න උන් කියපල්ලකෝ..මගෙ Phone එකේ තියෙන්නේ Postpaid SIM එකක්..මේකේ GPRS On කරපු ගමන් Install කරලා තියෙන ඇප් අප්ඩේට් වෙනෙවා..මේකේ Internet වලින් Auto අප්ඩේට් වෙන එක නතර කරන්න සොෆ්ට්වෙයාර් කෑල්ලක් නැද්ද..![]()
එතකොට බං Internet On කරාම මේකේ සමහර වෙලාවට MB ගනන් නිකන් යනවා..එ මොකද බං?? ඇප්ස් නිසා නේද??
hii
mama elakiri forum ekata aluth.
Kohomada post karanne?
Post karata hariyanne na
android 4n ekata virus grd ekak daganna oneda ban?virus attac tiyenawada?
HTC one x ekata honda ics custom rom ekak kiyapanko!
kauruth naddo!!

ADmin is missing ban...mamath inne eya enakal![]()
ane mata mea redda epa wela dan thiyenne 

Hello Dr Nac Xperia S ekata mokuth set une nedda ban
JB tama ne ne![]()

HTC one x ekata honda ics custom rom ekak kiyapanko!
kauruth naddo!!

Samsung SHV-E160L & SHW-M340S me dekata costom rom tiyanawada?
Help PLS...
One X Android Development
මේ link එකේ පොඩ්ඩක් බලපන් මචන්.
HTC ගැන මං දන්නේ නෑ.
පොඩ්ඩක් rom වල user comments කියවල බලපන්, හොඳ නරක ගැන idea එකක් ගන්න පුළුවන් වෙයි.![]()