ලැජ්ජ නැද්ද? මිනිස්සු මරලා සැප විදින්න?

raz92

Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    ලැජ්ජ නැද්ද? මිනිස්සු මරලා සැප විදින්න?

    ලැජ්ජ නැද්ද? මිනිස්සු මරලා සැප විදින්න? :angry::angry::angry::angry::angry:

    හැබැයි සිකරට් කොම්පැනියේ වැරැද්දකුත් නැහැ .. :confused:
    උන් කොහොමහරි කරලා අවුල් නිෂ්පාදනයක් ලස්සන කරලා විකුනනවා,
    අපේ සමහරක් උන් ඒවාට රැවටෙනවා
    :rofl::rofl:


    549805_504466019613315_119724924_n.jpg



    392951_504467359613181_1600838720_n.jpg


    10794_504466809613236_773672597_n.jpg


    1714_504466692946581_23070406_n.jpg




    Today (28.03.2013) is the day that the Ceylon Tobacco Company-CTC (subsidiary of British American Tobacco-BAT) share their profits earned by killing Sri Lankans over the year 2012.

    ගත්තේ මුහුණු පොතෙන් ,
    එළකිරි සෙට් එකත් එක්ක බෙදාගන්න හිතුනා
    :yes::yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    සිගරට් නොබී හිටියම ඉවරයි නෙ බන් ... බෝඩ් එල්ලන් කෑ ගහන්න ඕනයැ ... අනික බොන උනුත් බොන්නෙ ඕව දැනගෙනනෙ :baffled:

    අහ් මෙ ඉන්නෙ දුංකොල සමාගමෙ නියොජිතයෙක්:rofl: ඔන්න රිදිලා;):rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මම ජීවිතේටම එකම එක සිගරට් උගුරක් බීල තියෙනව බන් ... අත්දැකීම ගන්න පමණයි :rofl:
    :cool:;)
    11.gif
    ආයෙ බොන්නත් එපා අපි මෙ නවත්ව ගන්න බැරිව ඉන්නවා:dull:
    2.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ඉතින් දැන් ගහන්නෙ තනිකම නැති එකටද :dull:

    ගෙදරදිනම් බොන්නෙ නැහැ කනෙ යනවා:oo: බොන එකත් පිටින් බිලා ගද යවල ගෙදර එන්නෙ:rofl:නැත්නම් ඉතින් දවස් 3/4ක් යනකම් බැනුම් අහන්න වෙන්නෙ
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ගෙදරදිනම් බොන්නෙ නැහැ කනෙ යනවා:oo: බොන එකත් පිටින් බිලා ගද යවල ගෙදර එන්නෙ:rofl:නැත්නම් ඉතින් දවස් 3/4ක් යනකම් බැනුම් අහන්න වෙන්නෙ

    එහෙනම් හොඳයි ... දුම නම් නතර කරපන් ටික ටික :yes: ... electric smoke gadget එකක් තියෙනව ඒකෙන් ගොඩක් උන් නතර කරගන්නවලු :nerd:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    එහෙනම් හොඳයි ... දුම නම් නතර කරපන් ටික ටික :yes: ... electric smoke gadget එකක් තියෙනව ඒකෙන් ගොඩක් උන් නතර කරගන්නවලු :nerd:

    nathara karanna ona machan dan podi ekekuth inna eke awu 50k wath jiwath wenna onane:yes: