මම ඩයලොග් එකෙන් රු 1000ක් දිනනලු.......

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මටත් හම්බ උනා ගිය මාසෙ, රීලොඩ් Center වලින් ඔක claim කරන්න බෑ මචන් ,ඔක අරන් පලයන් ඔනෙම Dialog එකකට,ෆොර්ම් එකක් දෙනව පුරවන්න. එකෙ PIN ,NIC n Phone number එක ලියල දුන්නහම cash prize 1000ක් දෙනව(දවස් 30ක් අතුලත claim කරගන්නත් ඔනෙ).

    ne puluwan machan karanna api karannE....
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    වැඩෙ තියෙන්නේ බං මං පොල්ලක් තිබ්බා උන්ට රු 3000ක අර 2GB එකේ ;)..ඒ හන්දා ඒකකෙ ගියොක් අල්ලං ගහයිද...:lol:.

    චි චි කැත වැඩ කරන්න එපා...:angry::angry::angry::angry::angry:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    සල්ලි ගත්තෝ :D
    මෙන්නෝ


    35lf5lg.jpg


    2jff69l.jpg
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    වැඩෙ තියෙන්නේ බං මං පොල්ලක් තිබ්බා උන්ට රු 3000ක අර 2GB එකේ ;)..ඒ හන්දා ඒකකෙ ගියොක් අල්ලං ගහයිද...:lol:.
    ඔයාව අල්ලගන්නම තමයි ඔය 1000ක් දීලා තියෙන්නේ...:lol: යන්නනම් එපා :rofl: