Salli ganna puluwan. Ubata reload kadekata hari arcade ekakata hambela thiyenne.ari yanna wenawa. Dialog Gold Rush eken thamai ubata prize eka hambenne. http://www.dialog.lk/promos/dialog-gold-rush/
Go to this link...
Go to this link...
මටත් හම්බ උනා ගිය මාසෙ, රීලොඩ් Center වලින් ඔක claim කරන්න බෑ මචන් ,ඔක අරන් පලයන් ඔනෙම Dialog එකකට,ෆොර්ම් එකක් දෙනව පුරවන්න. එකෙ PIN ,NIC n Phone number එක ලියල දුන්නහම cash prize 1000ක් දෙනව(දවස් 30ක් අතුලත claim කරගන්නත් ඔනෙ).
වැඩෙ තියෙන්නේ බං මං පොල්ලක් තිබ්බා උන්ට රු 3000ක අර 2GB එකේ..ඒ හන්දා ඒකකෙ ගියොක් අල්ලං ගහයිද...
.





ඔයාව අල්ලගන්නම තමයි ඔය 1000ක් දීලා තියෙන්නේ...වැඩෙ තියෙන්නේ බං මං පොල්ලක් තිබ්බා උන්ට රු 3000ක අර 2GB එකේ..ඒ හන්දා ඒකකෙ ගියොක් අල්ලං ගහයිද...
.
යන්නනම් එපා 