අලුත්ම ඉන්ටෙල් වැඩකාරයා/ Intel 4th Generation
මෙන්න ඉන්ටෙල් සමාගමේ නිශ්පාදනය කර අලුත්ම 4 වන පරපුරේ ප්‍රොසෙසර්ය 4th Generation 

මෙයාගේ හදුන්වා දිමේ නම (Code -Name) තමා Haswell


මෙයාගේ හදුන්වා දිමේ නම (Code -Name) තමා Haswell

මෙම ප්‍රොසෙසර්ය ඉන්ටෙල් සමාගම තාම නිශ්චිතවම වෙළදපොලට නිකුත් කරන දිනයක් නම් කියලා නැ 

හැබැයි නිල නොලත් තොරතුරු අනුව නම්
Estimated release date- May 27- June 7, 2013 අතර කියලයි කියන්නේ

Estimated release date- May 27- June 7, 2013 අතර කියලයි කියන්නේ
ඉන්ටෙල් සමාගම විසින් මෙහිදි විශාල වශයෙන් දියුනු කරන ලද අංග කිහිපයක්ම තියෙනවා දැන ගන්න තියෙන විදියට නම්
දැනට වෙළදපොලට නිකුත් කරනවා කියන ප්‍රොසෙසර ලෙස නම් කරලා තියෙන්නේ නම් Intel Core i7-4770K ප්‍රොසෙසර තමා
වැඩිමනක් විස්තර විදියට මෙන්න මේ තොරතුරු තමයි දැනට තියෙන්නේ
Manufacturing technology = 0.022 micron
number of cores =4
The number of threads=8
Socket= Socket1150/H3/LGA1150
Socket(Mobile)=socket G3/rpga946b/rpga947
Data width=64 bit
Integrated graphics=GPU Type: HD 4600
Maximum frequency: 1250 MHz
Level 1 cache size=4 x 32 KB instruction caches
4 x 32 KB data caches
Level 2 cache size= 4x256KB
Level 3 cache size=8 MB shared cache
Package1150-land Flip-Chip Land Grid Array
හොදනම් අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාලා යන්න

එහෙනම් අපි ගිහින් එන්නම් ආයිත් අලුත් පෝස්ට එකකින් නැවත හමුවෙමු.
- High performance at much lower power

- Special graphics engine integrated

- Adds new mobile platform

දැනට වෙළදපොලට නිකුත් කරනවා කියන ප්‍රොසෙසර ලෙස නම් කරලා තියෙන්නේ නම් Intel Core i7-4770K ප්‍රොසෙසර තමා

වැඩිමනක් විස්තර විදියට මෙන්න මේ තොරතුරු තමයි දැනට තියෙන්නේ
Manufacturing technology = 0.022 micron
number of cores =4
The number of threads=8
Socket= Socket1150/H3/LGA1150
Socket(Mobile)=socket G3/rpga946b/rpga947
Data width=64 bit
Integrated graphics=GPU Type: HD 4600
Maximum frequency: 1250 MHz
Level 1 cache size=4 x 32 KB instruction caches
4 x 32 KB data caches
Level 2 cache size= 4x256KB
Level 3 cache size=8 MB shared cache
Package1150-land Flip-Chip Land Grid Array
- MMX instructions
- SSE /SSE2 /SSE3 Streaming SIMD Extensions
- SSE4 / SSE4.1 + SSE4.2 / Streaming SIMD Extensions 4
- AES / Advanced Encryption Standard instructions
- AVX / Advanced Vector Extensions
- AVX2 / Advanced Vector Extensions 2.0
- EM64T / Extended Memory 64 technology / Intel 64
- NX / XD / Execute disable bit
- HT / Hyper-Threading technology
- TBT 2.0 / Turbo Boost technology 2.0
- VT-x / Virtualization technology
හොදනම් අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාලා යන්න


එහෙනම් අපි ගිහින් එන්නම් ආයිත් අලුත් පෝස්ට එකකින් නැවත හමුවෙමු.
