ර්‍මෙක සිංහල රටක් ද?

anuradha_c

Junior member
  • Jun 27, 2008
    368
    20
    18
    Kandy
    ර්‍මෙක සිංහල රටක් ද?

    සිංහලයිනි දැන් අපි ඔලුව පාවිර්‍චචි කල යුතු වෙලාවයි

    299127_10200380817577507_1118073261_n.jpg
     
    • Like
    Reactions: John F. Kennedy

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සින්හල ලොල්ලොන්ට තමන්ගෙ රටේ පාරවල් ටික සින්හලෙන් දාගන්න බැරිවුනාට දෙමලට ඒක පුලුවන්. එතනයි වෙනස.දෙමලට බැනලා තමන්ගෙ බැරිකම වහගනිල්ලා :rofl:
     
    සින්හල ලොල්ලොන්ට තමන්ගෙ රටේ පාරවල් ටික සින්හලෙන් දාගන්න බැරිවුනාට දෙමලට ඒක පුලුවන්. එතනයි වෙනස.දෙමලට බැනලා තමන්ගෙ බැරිකම වහගනිල්ලා :rofl:

    උතුරු සහ නැගෙනහිර සුද්දො ලංකාවට එන්න කලින් තිබ්බෙ සිංහල නම්,සුද්දා ඇවිත් මිනින්දොරු දෙපාර්තුමේන්තුවට පත් කලේ උතුරු සහ නැගෙනහිර පැත්තෙ ඉංග්‍රිසිය තොල කට ගාගත්තු දමිල ටිකක්,එ අයට ලෙසියෙන්ම පුලුවන් උනා ඔය පැති වලට කියපු සිංහල නම් ටික මුල්වලින්ම ගලවලා දලා දෙමල ඌරාවට නම් ටිකක් දාගන්න,ඔන්න ඔකයි උනේ,කොහොමත් සුද්දා දෙමල මනුස්සයාට සැලකුවා සිංහලයාට වඩා.
     
    • Like
    Reactions: MR.BILLA

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සින්හල ලොල්ලොන්ට තමන්ගෙ රටේ පාරවල් ටික සින්හලෙන් දාගන්න බැරිවුනාට දෙමලට ඒක පුලුවන්. එතනයි වෙනස.දෙමලට බැනලා තමන්ගෙ බැරිකම වහගනිල්ලා :rofl:
    සිංහල ලොල්ලො වුණාම උඹත් ඒ ගණයට වැටෙනවනේ බං..:oo:
    මං කිව්වෙ උඹ සිංහල එකෙක් නම් විතරයි..:yes:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    උතුරු සහ නැගෙනහිර සුද්දො ලංකාවට එන්න කලින් තිබ්බෙ සිංහල නම්,සුද්දා ඇවිත් මිනින්දොරු දෙපාර්තුමේන්තුවට පත් කලේ උතුරු සහ නැගෙනහිර පැත්තෙ ඉංග්‍රිසිය තොල කට ගාගත්තු දමිල ටිකක්,එ අයට ලෙසියෙන්ම පුලුවන් උනා ඔය පැති වලට කියපු සිංහල නම් ටික මුල්වලින්ම ගලවලා දලා දෙමල ඌරාවට නම් ටිකක් දාගන්න,ඔන්න ඔකයි උනේ,කොහොමත් සුද්දා දෙමල මනුස්සයාට සැලකුවා සිංහලයාට වඩා.
    හහා ඉතින් දෙමලු බහුතරයක් ඉන්න තැන්වල උන්ට ඕන නමක් දාගන්න අයිතියක් තියෙනව, උන්ට ඉන්න තැන්වලට උන්ට නොතේරෙන සින්හල නම් දාන්න කියන එක මානව අයිතිවාසිකම් කඩකිරීමක්. ඔච්චරම ඕනනම් සින්හල නම් ටිකවත් ඔය මැප් එකේ සින්හලෙන් දාපන්.:rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සිංහල ලොල්ලො වුණාම උඹත් ඒ ගණයට වැටෙනවනේ බං..:oo:
    මං කිව්වෙ උඹ සිංහල එකෙක් නම් විතරයි..:yes:

    මමත් ඒ ගොඩේ තමයි problem?:oo:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Jaffna wala inna godak aya namata whitharak tamil. Truly a aya Sinhalese people. After two three generation , they have become tamil due to usage of tamil language in Jaffna. Compare these names, First Sinhalese name----Balasinge, after few generation, it has become------Balasingham.-----------Sinhalese first name----Rajarathna-----after few generations,it has become Rajarathnam, most of original people in jaffna are Sinhalese people.
     
    Cream Soda

    Banned
    Apr 1, 2013
    16
    1
    0

    උතුරු සහ නැගෙනහිර සුද්දො ලංකාවට එන්න කලින් තිබ්බෙ සිංහල නම්

    එතකොට "කන්නසාමි නායක" කියන්නෙත් සිංහලද උන්නැහේ? :P
     
    Cream Soda

    Banned
    Apr 1, 2013
    16
    1
    0
    :dull::dull:
    දැනගන්න වේසියෙ ඇහුවෙ..:angry::frown:

    ඩාලින් උයා ජාතිවාදියෙක් වුනාට, කෙල්ලෙක් බූට් එකක් දුන්න හැටියේ මෙතන අඩා වැටෙනවා නේද? :P
     
    එතකොට "කන්නසාමි නායක" කියන්නෙත් සිංහලද උන්නැහේ? :P

    කන්නසාමි නායක කියන්නෙ මදුරෙයි නායක වරුන් ගෙන් පැවතගන එන ශ්‍රි වික්‍රම රාජසිංහට කියන තවත් නමක් ළමයා (රජ වෙන්න ප්‍රථම) ශ්‍රි වික්‍රම රාජසිංහ කියන්නෙ දෙමල නෙමෙයි තෙලිඟු අනික් එක ඔහු සිංහලයන්ගේ රජ්ජුරුවෝ,(ඔහු රජ උනේ කොහොමද කියලා දන්නෙ නැත්තන් කියන්නෙ එකත් කියලා දෙන්නම්)
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    ..
    but....... we can see English also ... is that mean ....????!!!!!

    මටනම් නම් මුණ බෂාවෙන් තිබුනත් අවුලක් නැහැ ,,,ඒවා තියෙන්නේ එක එක තැන හඳුනාගන්න ...එකෙන් ඇති වැරද්දක් නැහැ ..

    තම තමන්ට අයිති නම් තියාගන්නවා ...අපේ නමත් සිංහල දෙමල english නැත්තම් අරබික් ඕම ඕනෑම ජාතියක තියෙනව ඉතින් මොකද ...

    EK එකේ උඹලට කැමති නම් උඹල හදාගෙන නැද්ද......????
    EK එකේ උඹලට කැමති නම් උඹල හදාගෙන නැද්ද......????
    මොකද්ද බන් මේ කරුමේ ..... උඹල ඕන නැති ප්‍රශ්නවල ගිලිලා ඉන්නවා රටට එක එකා කෙලවනවා .....
     
    Haazi

    Active member
  • Jan 21, 2007
    839
    218
    43
    Cool Breeze
    මටනම් නම් මුණ බෂාවෙන් තිබුනත් අවුලක් නැහැ ,,,ඒවා තියෙන්නේ එක එක තැන හඳුනාගන්න ...එකෙන් ඇති වැරද්දක් නැහැ ..

    තම තමන්ට අයිති නම් තියාගන්නවා ...අපේ නමත් සිංහල දෙමල english නැත්තම් අරබික් ඕම ඕනෑම ජාතියක තියෙනව ඉතින් මොකද ...

    EK එකේ උඹලට කැමති නම් උඹල හදාගෙන නැද්ද......????
    EK එකේ උඹලට කැමති නම් උඹල හදාගෙන නැද්ද......????
    මොකද්ද බන් මේ කරුමේ ..... උඹල ඕන නැති ප්‍රශ්නවල ගිලිලා ඉන්නවා රටට එක එකා කෙලවනවා .....

    i am also saying same thing ... the guy only noticing Tamil words...so 99% of srilanka map contain in English .... is that mean this country is conquering by English ... :baffled:

    i dont know what happening to our guys :rolleyes: