මා හැරදා ඔබ යන්න ගියා

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මා හැරදා ඔබ යන්න ගියා

    හැමදාමත් ේ කියු ඔයා
    හැමදාමත් මා පැතූ ඔයා
    මා තනිර යන්න ගියා
    කෙලෙසද මා මෙලෙස
    තනිකර යන්න ගි
    මෙයද ආද....


    images_zps22fc0214.jpg



    තව දින කිහිපයකින් ඔබ
    වෙන කෙනෙකු සමග විවාහ වෙය
    මා කෙේද මොදුරි
    ඒ බව මේ සිතට පවසන්:(


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යතාර්ථය.. උඹ ඒකිට හදවතින්ම ආදරේ කලා.. ඒත් ඒකි එහෙම නෑ.. ඒකිට උඹ තවත් එක කොල්ලෙක් විතරයි.. යන එවුන්ට යන්න දියන්.. දුක් වෙන්න එපා.. හොඳ කෙනෙක් ලැබෙයි.. එතකන් ඉවසපන්.. ජය වේවා..!

    නිසදැස සුපිරියි..!

     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    යතාර්ථය.. උඹ ඒකිට හදවතින්ම ආදරේ කලා.. ඒත් ඒකි එහෙම නෑ.. ඒකිට උඹ තවත් එක කොල්ලෙක් විතරයි.. යන එවුන්ට යන්න දියන්.. දුක් වෙන්න එපා.. හොඳ කෙනෙක් ලැබෙයි.. එතකන් ඉවසපන්.. ජය වේවා..!

    නිසදැස සුපිරියි..!


    ස්තූතියි මචන්..

    ඒත් දුක තමයි බං
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලස්සන නිර්මාණ‍යක් මචන්......:yes::yes::yes:

    උඹේ අත්දැකීමක් නම් කි‍යන්න දෙ‍යක් හිතට එන්නේ නෑ.......
    :dull::dull::dull: