IPL වර්ජනය කරති ශ්‍රි ලංකා කිඩකයින්( ජය වෙවා)>&gt

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    දැන් නම් තත්වේ කණපිට පෙරලිලා වගේ මචන්. මේක පොඩ්ඩක් බලපන්.:confused:


    ලබන 3 වෙනිදා ආරම්භ වන ඉන්දීය ප්‍රිමියර් ලීග් 6 වන වාරය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ සහභාගීත්වය පිළිබදව ඊයේ වෙනතුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිඛ්තව භාර දී නොතිබිණි.

    නමුත් අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතී ඈෂ්ලී ද සිල්වා ඉන්දීය ප්‍රිමියර් ලීග් වෙත යන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 11 දෙනෙකුගේ සහභාගීත්වය තහවුරු කළ බව පැවසුවේ ය.

    එම ක්‍රීඩකයින් 11 දෙනා වනුයේ ලසිත් මාලිංග, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, තිලකරත්න ඩිල්ශාන්, ඇන්ජලෝ මැතිව්ස්, අජන්ත මෙන්ඩිස්, තිසර පෙරේරා, මුත්තයියා මුරලිදරන්, සචිත්‍ර සේනානායක, ජීවන් මෙන්ඩිස් සහ කුසල් ජනිත් පෙරේරා යි.

    මෙහිදී මහේල ජයවර්ධන දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායමටත්, කුමාර් සංගක්කාර හයිඩ්‍රබාද් සන් රයිසස් කණ්ඩායමටත්, ඇන්ජලෝ මැතිව්ස් පූනේ වොරියර්ස් කණ්ඩායමටත් නායකත්වය සැපයීමට නියමිතය.

    නමුත් චෙන්නායිහි පවත්වන තරග සදහා ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් සහභාගී නොවන නිසා එම ක්‍රීඩාංගනයේදී පමණක් ශ්‍රී ලංකානු ක්‍රීඩකයින් නායකත්වය දරණ කණ්ඩායම් සදහා වෙනත් ක්‍රීඩකයෙකු නායකත්වය දරයි.

    නුවන් කුලසේකර සහ අකිල ධනංජය චෙන්නායි සුපර් කිංග්ස් සංචිතයේ සිටියත්, දේශපාලන බලපෑම් මත ඔවුන්ට IPL 6 අහිමි විය.

    ඩොලර් 50,000 ක අවම ඉල්ලුමකට දිනේශ් චන්දිමාල් IPL 6 වෙන්දේසිය වෙත ඉදිරිපත් වුවද එහිදී ඔහුව මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් වූයේ නැත. නමුත් දිල්ලි කණ්ඩායමේ කෙවින් පීටර්සන්ගේ නොපැමිණීමත් සමග දිල්ලි කණ්ඩායමෙන් චන්දිමාල්ට ඩොලර් 100,000 මුදලකට කණ්ඩායමට එක්වීමට ආරධනා කළේ ය. නමුත් ඉදිරියේදී පැවැත්වෙන තරග සදහා පෙර පුහුණුවීම් සහ විවේකය ලබා ගැනීමට අවශ්‍ය නිසා චන්දිමාල් එම ආරාධනාව ප්‍රතික්ෂේප කළේ කාගෙත් ගෞරවාදරයට පත් වෙමිනි.


    http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**.com/
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,040
    11,990
    113
    Ohio, USA
    LANKAN CRICKETERS DECIDE TO PARTICIPATE IN IPL - SLC

    Sri Lankan cricketers selected to play for the Indian Premier League except Dinesh Chandimal, Nuwan Kulasekara and Akila Dananjaya have decided to participate in the tournament, Sri Lanka Cricket said today.

    Speaking to media Acting SLC CEO Ashley De Silva said that accordingly Kumar Sangakkara, Mahela Jayawardena, T.M. Dilshan, Lasith Malinga, Angelo Mathews, Kusal Janith, Jeevan Mendis, Ajantha Mendis, Thisara Perera and Sachithra Senanayake will leave the country shortly.

    Altogether 13 Sri Lankan players were scheduled to take part in the sixth edition of the IPL starting April 3, out of which 10 would take part.

    They were withdrawn from matches to be played in Chennai after Tamil Nadu Chief Minister J. Jayalalithaa refused to host them in view of the prevailing anti-Sri Lankan sentiments in the state.

    http://www.adaderana.lk/news.php?nid=22193


    :yes::yes: