2013 Apr 03 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඔන්න මචං මම මේ දේ ප්‍රසිද්දියේ කියන්න යන්නේ නෑ රෙප් කපා ගන්න වෙයිද දන්නෑ...
    මට මේ හිංදි සිංදු වල එක පාරටම ආසම සිංදුවක් හිතට එන්නේ නෑ.
    ඒ වුනාට මචංලා හිංදි සිංදුවලා මම ආස සිංදු විලාශයක් තියනවා.
    හැබැයි ඒකට කියන නම මම දන්නේත් නෑ. මම පොඩ්ඩක් ඒක පැහැදිලි කරන්නම්.

    ඔය මචංලා හිණ්දි ෆිල්ම් වල මුස්ලිම් කස්ටියගේ සීන් යන වෙලාවට ඔය යන්නේ බන් අමුතු මියුසික් පාරක්. අර මචං සර්පිනාව වගේ එකක් ගගහා කියන්නේ බන්.
    අර බන්ඩියද ජෙම්බියද මොකක්ද එකක් ගගහා කියන්නේ.
    ඒකේ මචං සිංදු කියන එකා යටිගිරියෙන් කෑ ගහලා අදිනවා සිංදුව. මම මේ කියන එක උඹලට තෙරෙනවද මන්දා.

    උඹලා මචං අර රොක්ස්ටාර් ෆිල්ම් එක බලලා තියනවද
    අන්න ඒකේ කොල්ලා අර මුස්ලිම් පල්ලියකට වගේ එකකට සෙට් වෙලා සිංදු කියන්නේ. තව අර ෆිල්ම් එකක් තියෙන්නේ '' මෝසම්'' ද මවුසම් ද මොකක්ද කියලා
    අන්න ඒ ෆිල්ම් එකෙත් ඔය මම කියන එක ලාවට තියනවා
    දන්න කෙනෙක් කියපන් බලන්න...
    ඒ වගේ සිංදුවක්
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ෂෝ එක එලට කරනවා... නියමයි... මට දැන් යන්න වෙනවා දැන් වෙලාව රැ 1 යි... හෙට වැඩ නැතිනන් තව ඉන්නවා...

    ඔන්න පොස්ට් 100 ගහල සැප එකක් දුන්නා....
     
    Last edited:

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    well-done-red-crab-emoticon.gif
    well-done-red-crab-emoticon.gif
    well-done-red-crab-emoticon.gif
    well-done-red-crab-emoticon.gif
    well-done-red-crab-emoticon.gif


    Elaz :D