ස්කූටර් කෙල්ල

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    විසේකාර අහංකාර...
    දැක්කම ඔය ගනංකාර..
    රූපෙට හිත වහ වැටිලා කෙල්ලේ...
    අලංකාර වතින් පාන..
    බැල්මට නෙතු නිලංකාර...
    වෙලා ගිහින් මං නැවතී ඉන්නේ........:dull:

    ඔයා සුර අගනක් දෝ.... සද කිදුරු ලියක් දෝ...
    හිත මත්කරනා ලතා ගෙනෙන ලියතඹරා දෝ......//:baffled:

    හැන්දෑවට පාර පුරා වාහන යන දෝරෙ ගලා...
    එපා වෙලා ඉන්න වෙලාවේ................
    මං ගාවට දග කැවෙනා ඔය රූපෙට හිත බැදුනා...
    ස්කූටර් වංසයෙ කෙල්ලේ.............:cool:

    ඔයා සුර අගනක් දෝ.... සද කිදුරු ලියක් දෝ...
    හිත මත්කරනා ලතා ගෙනෙන ලියතඹරා දෝ......//

    සන්සුන් කම සිත බිදුනා.. තව ලං වෙන්නට හිතුනා....
    රෝද දෙකෙන් තදබද අතරේ.......
    සිත් සනසන රුව දුටුවා.. නෙත් සැරයෙන් ඉගි මැරුවා...
    ඔයා ගෙදර මං තව පාරේ..............

    ඔයා සුර අගනක් දෝ.... සද කිදුරු ලියක් දෝ...
    හිත මත්කරනා ලතා ගෙනෙන ලියතඹරා දෝ......//

    විසේකාර අහංකාර...
    දැක්කම ඔය ගනංකාර..
    රූපෙට හිත වහ වැටිලා කෙල්ලේ...
    අලංකාර වතින් පාන..
    බැල්මට නෙතු නිලංකාර...
    වෙලා ගිහින් මං නැවතී ඉන්නේ........
    ඔයා සුර අගනක් දෝ.... සද කිදුරු ලියක් දෝ...
    හිත මත්කරනා ලතා ගෙනෙන ලියතඹරා දෝ......//
    ......................................................................................................

    පසුවට....
    මෙය ගීතයක් නිර්මාණය සදහා තනු නිර්මාපකයෙක් විසින් මාගෙන් ලබාගන්නා ලදී...
     
    Last edited:

    nawam_tdd

    Well-known member
  • Apr 13, 2007
    1,360
    374
    83
    Chilaw
    පට්ට මචෝ ... proffesional විදිහට සින්දු ලියන්න ගනින් ... සිරාවට කියන්නේ ...
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    :angry::angry::angry: මේක ලියන්න 10 mins වත් ගියේ නෑ නේද මල්ලි ????
    ලස්සනයි .... ලස්සනම ලසනයි ..... හෙටත් අලුත් එකක් ඕන
    :yes::yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :angry::angry::angry: මේක ලියන්න 10 mins වත් ගියේ නෑ නේද මල්ලි ????
    ලස්සනයි .... ලස්සනම ලසනයි ..... හෙටත් අලුත් එකක් ඕන
    :yes::yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    maru...... mekanam supiriy.....
    niyama wachana set ekak... supiri gelapimak.... loweth pattaaaaaa :D
    බොහොම ස්තූතියි සසා... මේක හිතලා ලිව්ව එකක් නෙවෙයි.. නිකන්ම වචන ටික ඔලුවට ආවා :yes::D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :angry::angry::angry: මේක ලියන්න 10 mins වත් ගියේ නෑ නේද මල්ලි ????
    ලස්සනයි .... ලස්සනම ලසනයි ..... හෙටත් අලුත් එකක් ඕන
    :yes::yes::yes:
    :rofl::rofl:
    බොහොම ස්තූතියි අක්කෙ..
    ඇයි හෙට.. අද දෙන්නද ? :rolleyes::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බොහොම ස්තූතියි මචං
    1.gif
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ඔයා සුර අගනක් දෝ....:love::love::love:
    සද කිදුරු ලියක් දෝ...:love::love::love:
    හිත මත්කරනා ලතා ගෙනෙන ලියතඹරා දෝ......:love::love::love:

    65.gif
    65.gif
    65.gif

    Patta Pata Pata Aiye :yes::yes::yes:
     
    • Like
    Reactions: Dinushasankalpa

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ

    ......................................................................................................

    පසුවට....
    මෙය ගීතයක් නිර්මාණය සදහා තනු නිර්මාපකයෙක් විසින් මාගෙන් ලබාගන්නා ලදී...

    Mekada ara kiyapu sinduwa :love::love::love: ?
    ELa elA honde......... :yes::yes::yes: