2013 Apr 07 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little [2]

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
අර්යි මීට කලින් ස්ලෝ ට්‍රැක් අපි අහලා නෑ කියලා හිතුවද නි.වැ.බ.ය.ම
:angry::angry::angry:

ඔව් :P
Richard Marx - Right Here Waiting

කියන කෙනාව එකතු කරගන්න :P

කියන කෙනාවත් එකතු කරගන්න :P
මේ දවස් වල ස්ලෝ ට්‍රැක්ස් අහන්නෙ කියහන්කො. ආයේ ඉස්සර වගේ.
කන්ට්‍රි මියුසික් ට්‍රැක්ස් බාපුව තව 350ක් තියෙනවා අහන්න :P
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පූස්;14755881 said:
    Richard Marx - Right Here Waiting

    කියන කෙනාව එකතු කරගන්න :P

    කියන කෙනාවත් එකතු කරගන්න :P
    මේ දවස් වල ස්ලෝ ට්‍රැක්ස් අහන්නෙ කියහන්කො. ආයේ ඉස්සර වගේ.
    කන්ට්‍රි මියුසික් ට්‍රැක්ස් බාපුව තව 350ක් තියෙනවා අහන්න :P


    මූට අපිව පේන්නෙම නෑ නේ..
    ඇයි අපි ඉන්විසිබල් ද...

    :oo::oo::oo::oo:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    youuuuuuuu !!!! kohomadoooo?? :D
    ආනි පැරිස් අක්කි උයා
    18507.gif
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14755910 said:
    මේ දවස් වල ස්ලෝ ට්‍රැක්ස් අහන්නෙ කියහන්කො. ආයේ ඉස්සර වගේ.
    කන්ට්‍රි මියුසික් ට්‍රැක්ස් බාපුව තව 350ක් තියෙනවා අහන්න :P

    ඉතින් උබ ස්ලෝ ට්‍රැක් අහනව​, තව 350ක් තියෙනව, හරි දැන් උබ ඕක කී පාරක් කීවද​, අපිට පාන් ද ඉතින් උබ ඔව්ව ඇහුව කියල :P:P:P:P
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මොනාද බන් මේ ?

    පණ දාගෙන කොමෙන්ට් කරපුවා තමා..
    20ට අඩු උනාම - රෙප් දෙනවා...
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    100ට වැඩි උනාම + රෙප් දෙනවා...
    :yes::yes::yes: