කවි වැල් මොකටද දැන්

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    කවි වැල් මොකටද දැන්

    විසිතුරු පිවිතුරු
    කැටයම් කල
    කවි වැල් මොකටද දැන්
    හසු් පත් ලියූ කාලය නිමා
    දුරකථනය වෙතින්
    ඔබ මා හමු වෙනවා


    :D:D:D:D
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මෝදුව ආලයෙන්..........
    ගොතන පද වැල්.........
    සදා නොමියෙන ......
    සමරු සටහන් ......
    දෙඩු වදනින් .....
    සවන් රැව් දුන්..
    සොදුරු පද නැත ..
    සුරකිලා...
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මෝදුව ආලයෙන්..........
    ගොතන පද වැල්.........
    සදා නොමියෙන ......
    සමරු සටහන් ......
    දෙඩු වදනින් .....
    සවන් රැව් දුන්..
    සොදුරු පද නැත ..
    සුරකිලා...

    පැණි බටිති කුරල්ලන්
    ඉගිලිලා ආවාට
    මම කැමති නෑ උන්ට
    ේ දුක කියන්නට
    ඒ උනත් එකම එක
    කෙනෙක් කියනා ේට
    ඇත්තමයි ොදුරි
    හිත හැදෙනවා ොදට


    :D:D:D:D
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    පැණි බටිති කුරල්ලන්
    ඉගිලිලා ආවාට

    මම කැමති නෑ උන්ට
    ේ දුක කියන්නට
    ඒ උනත් එකම එක
    කෙනෙක් කියනා ේට
    ඇත්තමයි ොදුරි
    හිත හැදෙනවා ොදට

    :D:D:D:D
    සදා නොමියෙන ගී ...... ගයන්නට
    පිදු ස්නේහය සැබෑ ........ වන්නට
    පතමි ඔබේ පෙම් ජය .... ලබන්නට
    බැදී සෙනෙහෙන් එක්ව ... ඉන්නට
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    සදා නොමියෙන ගී ...... ගයන්නට
    පිදු ස්නේහය සැබෑ ........ වන්නට
    පතමි ඔබේ පෙම් ජය .... ලබන්නට
    බැදී සෙනෙහෙන් එක්ව ...ඉන්නට

    ගව් ගනන් දුර ඇතත්
    ඇගෙ සිතේ මම ලගලු
    දකින හැම සිහිනයකම
    හිදින්නෙත් මගෙ රුවලු
    දුක්වෙන්න නම් එපා
    ඒ කතා ඇත්තමලු

    එහෙත් දෙමාපියන්ගේ අකමැතිකමින්
    අපගේ ආදර කතාවත්
    මාගේ එකම දේවතාවියත්
    අමතක කරලන්නට
    සිදුවි ඇති නමුත්

    ඇය
    ෝ දිනකින්
    වෙන කෙනෙකු හා විවාහ ව
    සතුටින් දිවගෙවීමට තීරණය කර
    ති බව මා හට
    දැන්වුේ හැූ කදුලිනි

    :(:(:(:(:(