katada vote eka.
කාටවත් දෙන්න එපා මම කියන කම් හිටපන් වොට් කරන්න මම උබට රෙප් 100ක් අරං දෙන්නම් innawa lokka![]()

කියල වැඩක් නෑ බං....අපේ ආතල් එක අපි ගමු
ගීතකට මං මුලින්ම කිව්වා.. ඌ වරෙන් වරෙන් කියලා කෑගැහුවනේ.. කවුරු දින්නත් එකයි බං.. දෙපැත්තෙම ඉන්නෙ බොක්කෙ ෆිට් ටිකක්..
වාසි පැත්ත ඉතින් අපිනේ. උන්ගේ උනන්දුවක් නෑ. අපි පගාව දීලා තියෙන්නේ ඔය පිලේ කට්ටිය සෑහෙන ගානකට.
![]()





උඹලට ඔයිට වඩා ෆන් එකක් ගන්න තිබුණා මාව ටීම් එකට නොගෙන හිටියා නම්..ගීතකට මං මුලින්ම කිව්වා.. ඌ වරෙන් වරෙන් කියලා කෑගැහුවනේ.. කවුරු දින්නත් එකයි බං.. දෙපැත්තෙම ඉන්නෙ බොක්කෙ ෆිට් ටිකක්..
එල එල..

උඹලා අපෙන් පගාව අරන් අනිත් පැත්තට පනීද කියල තමා බලන් ඉන්නේ.තෝ පලකො ඉතින් අපිට අනෙක් පැත්තට වෝට් කරන්න![]()
සලකයි ලබ්බක්![]()

වාසි පැත්ත ඉතින් අපිනේ. උන්ගේ උනන්දුවක් නෑ. අපි පගාව දීලා තියෙන්නේ ඔය පිලේ කට්ටිය සෑහෙන ගානකට.
![]()

man puus ta vote karanawa dan.
mata 2nnek reputation dela tibuna![]()
so man vote karanawa. bye all
happy new year !



dan essera wage mewata vote dannwath minussu nae banbuddy ta thamath chance eka thiyenawa ban180 da inne
giya paara call karala EK dan log wenne nathi unwath gennala vote kale![]()
nikan thread balala yana dial enne wadihaiyak
මෙන්න බොලේ මමත් ඉන්නවා

ඒකනේ කියන්නේ. අපෙන් පගාව අරන් අනිත් පැත්තට පනින්න එපා හැබැයි.
![]()

ela elaඔහොම ඉමු මම කියන්නම් කරන්න ඔන දෙ ඔක වෙනස් කරන්නම් මම එ අයත් එක්ක කත බහ කරලා
