මහා කඹ ඇදීමේ තරගය[2013]

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    217
  • Poll closed .
Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උඹලා ඡන්දේ දෙන වෙලාවට කියපන් අපි සලකන්නම්.

    :yes::yes::yes:

    පලයන් යන්න මට මෙකෙ චන්ද කියක් තියෙනවාද කියලා නොදන්න නිසා උබලා මෙ මට රෙප් නොදි ඉන්නෙ හරි බලමුකො මොකද වෙන්නෙ කියමා අපෙ ටිම එකම බඩියාගෙ පැත්තට ගියොත් ව්හන්දෙ දාන වෙලාවට හුල්ලන්න වෙන්නෙ උබලට:angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නෙට්වරක් අවුල්ය වැඩේ කලේ ජිංගලය හොදය ඔබේ සුපිරි හැකියාවන් එලිදක්වා නොමැති බවක් හැගෙයිඒ වැඩ අධික නිසා විය යුතුය

    ඒවා පසෙක දාමු දැන් උඹේ නමත් අපේ ඉල්ලීම් දිනාගැනීමෙන් පසු චන්දය දෙන් කණ්ඩායමට දාන්නද කියල කියපිය හනික
    එපා............
    මම ඒ කාලේ ගේම ගැසුවේත්, දැන් ගසන්නේත්, මතුවට ගේම දෙන්නේත් තනිව ම බව නුඹ දන්නවා ඇත..............
    නාවිකයන් හට ජයවේවා!!!!!!!!!!!!:yes:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113

    ටිටී ඉන්න ටීම් එකටනම් මම ලොවෙත් වෝට් කරන්නෑ
    ඔය හොර ටිටියා MTA එකෙදි මාව මරනවා ආපු ගමන්!! :baffled::baffled::baffled::baffled::baffled:

    MTA එකේදි ඔයාව අල්ලගන්නම්කෝ.. :dull::angry::frown:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මේ විශේශ නිවේදනය වාසි පැත්තට හෝයියා ටිම් එකෙන්
    :yes::yes::yes:
    අපේ ට්ම් එකේ මෙම්බ්ර්ස්ලට
    ඇඩ්වාන්ස් ලබාදි :rofl: ඔබගේ ජයග්‍රහනය තහවුරු කරගන්න මේ දැන්මම වැඩේ කෙරෙන් විදියට:yes::yes::cool:

    ටටා බායි:cool::cool:

    ඔබේ ටීම් එක ජබුක් නොවි බේරා ගැනිමට:rofl::yes:


    සැ.යු සුදු වැන් , තරජන කිරිම් චන්ද ලබා නොදිමට හේතුවිය හැකිය:dull:
    බොරු පොරොන්දු ලබා දිමෙන් වලකින්න:P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :Dබොහොම ස්තූතියි. මුන් අපේ වොට් ගන්ඩ හදන්නේ කුණු කොල්ලෙට.

    රෙප් වෑඩිපුර දුන්න්නොත්, වෝට් විතරක් නෙවේ, ප්‍රචාරක කටයුතු:cool: වලටත් බහිනවා බොක්කෙන්ම ඕන්:yes:
    එල මචන්
    ඔන්න ඉල්ලපු රෙප් ටික හම්බ වෙනවා.10 රෙප් 20 දෙන්නම්. 5,6,7 ඒවත් 10-15 දෙන්නම්:yes::yes::cool:

    අපෙ ටිම් එකට අලුතෙන් ආපු උන්ටත් දියන් ඔය උඩ පොස්ට් එක එයාටත් දෙන්න සලකලා බලන්නම්
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හා හා.. දෙන්නම් කාසි නැහැ මල්ලි ඔන්න අපි දෙනවා දැන් බලන් ඉදපන්... :rofl::rofl:
    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය[2013] 04-13-2013 08:20 PM crazy buddy team +12
     

    aruna47

    Well-known member
  • 6 කියලා දාලා 1 ඒවා තමා ඔය දෙන්නේ. උඹලත් ඕවට අහුවෙයන් ඉතින්. අපි උඹලට ඇති වෙන්න ඇඩ්වාන්ස් දීලා තියනවා. ඡන්දේ දීපන් ඉතුරු ටික දෙන්නම්.

    :yes::yes::yes:

    මේ උබලා වගේ එකේ කැලි අපි ගාව නැහැ.. අපේ උන් rep එහෙම අවට ගියාට උබලා වගේ බළල්ලු හැම තැනම රෙනවා වගේ දෙන්නෙත් නැහැ. කට්ටිය කතා බහා කරලයි දෙන්නේ..:rofl::rofl:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය[2013] 04-13-2013 08:15 PM මෙන්න අත්තිකාරම් rep +++. Crazy_Buddy පිළට ඔබගේ වටිනාචන්ද&
    තවම අවම ලංසුව පැමිණ නොමැත............
    අවම ලංසුව ලද විටෙක ඈවර කිරීම ඇරඹේ...............:dull::rofl:
    හත්දෙයියනේ ඉවසල හිටු...පූස්ගෙ ටීම් එකෙත් රෙප් තියෙනවා :baffled::baffled::baffled:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    අපිට වහිනවා, පේජ් එකක් ලෝඩ් වෙනකොට ප්ලේන්ටියක් ගහල ආවැකි :dull:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,174
    1
    6,239
    113
    Sri Lanka
    ඔන්න මමත් මගේ පොයින්ට් 10 න් කෙලලා ඇරියා. :P
    පූස් අපිගුපන් පුටෙ :rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඒ ගොල්ලොන්ට සලකලා තියෙන්නේ.

    :yes::yes::yes:

    අපෙ ටිම් එකෙ අයට තාම රෙප් 60 කට වඩ ලැබිලා නැහැ එකත් බඩියාගෙ පැත්තෙන් 40ක් උබලගෙ පැත්තෙන් 20 මදි මදි ඉක්මන් කරපල්ලා අපෙ ටිම් එකක්ට දෙන්න ඔන එකෙකුට විතරක් මදි:cool:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මේ විශේශ නිවේදනය වාසි පැත්තට හෝයියා ටිම් එකෙන්
    :yes::yes::yes:
    අපේ ට්ම් එකේ මෙම්බ්ර්ස්ලට
    ඇඩ්වාන්ස් ලබාදි :rofl: ඔබගේ ජයග්‍රහනය තහවුරු කරගන්න මේ දැන්මම වැඩේ කෙරෙන් විදියට:yes::yes::cool:

    ටටා බායි:cool::cool:

    ඔබේ ටීම් එක ජබුක් නොවි බේරා ගැනිමට:rofl::yes:


    සැ.යු සුදු වැන් , තරජන කිරිම් චන්ද ලබා නොදිමට හේතුවිය හැකිය:dull:
    බොරු පොරොන්දු ලබා දිමෙන් වලකින්න:P
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මේ විශේශ නිවේදනය වාසි පැත්තට හෝයියා ටිම් එකෙන්
    :yes::yes::yes:
    අපේ ට්ම් එකේ මෙම්බ්ර්ස්ලට
    ඇඩ්වාන්ස් ලබාදි :rofl: ඔබගේ ජයග්‍රහනය තහවුරු කරගන්න මේ දැන්මම වැඩේ කෙරෙන් විදියට:yes::yes::cool:

    ටටා බායි:cool::cool:

    ඔබේ ටීම් එක ජබුක් නොවි බේරා ගැනිමට:rofl::yes:


    සැ.යු සුදු වැන් , තරජන කිරිම් චන්ද ලබා නොදිමට හේතුවිය හැකිය:dull:
    බොරු පොරොන්දු ලබා දිමෙන් වලකින්න:P
     
    Status
    Not open for further replies.