මහා කඹ ඇදීමේ තරගය[2013]

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    217
  • Poll closed .
Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    දෙන්න තියන්න එපැයි බන්.. මුන්ගේ බළල් බෙටි ස්ප්‍රෙඩ් කරන්නලු :rofl::rofl:

    උඹලත් 10කට දෙයි එච්චරයි. උඹලට රෙප් දෙන්න 10ක්වත් නෑ. අපිට සෑහෙන්න කට්ටිය ඉන්නවා. ඉතින් අපිට අද දවසෙත් තව දෙන්න පුලුවන්. හෙට උනාම තව දෙන්න පුලුවන්.
    :rofl::rofl::rofl:

    පුලුවන්නම් ලං කරලා පෙන්නපන්. තාම අපි 30කට වැඩිය ලීඩ් එකක් තියන් ඉන්නේ.
    :yes::yes::yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    දිනන්නෑ, අපි තමා දිනන්නෙ :cool:
    අපි කොයි තරම් වැදගත්ද කියලා උබට අමුතුවෙන් කියන්න ඔන නැහැනෙ චන්ද කියක් තියෙනවාද කියලා පුසාගෙ පැත්තෙ උනට කියපන් අපි ලග ඩිනුම පරාදයක් කරන්න උනත් පුලුවන් හැබැයි පරක්කු නැහැ තවම:oo:


    අපේ පැත්නේ ඔප්පු කරලා තියනවා ඡන්දේ දුන්නොත් රෙප් දෙනවා කියලා. බොරුනම් මුලට ගිහින් බලන්න.
    :yes::yes::yes:
    දැන් තියන තත්ත්වේ හැටියට රෙප් දෙන්නේ ඡන්දේ දෙන අයට විතරයි. මොකෝ ඔය වාසි පිලට ටීම් එකේ ගොඩක් දෙනෙක් අපිව රවට්ටලා තියෙන්නේ.
    :P:P:P

    අපි හිත සතුටු වෙන හැටියට තම්යි දෙපැත්තෙන්ම සලකනව සො වැඩි පැත්තට මනාපෙ
    Okkotama kalin apita salakapan. Mona magulakda. Anthimata kohoma hari apita thama naththe :(
    :rofl:
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    :love::love::love:
    sexting_situations_08.gif
    Xtina! :P Lol at url saying sexting situations, :rofl:

    emma da bun?:love:
    Yup! :D
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    නඩුත් හමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ:rofl: කොහොම උනත් මාව උබලගෙ පැත්තට දිනා
    ගත්තොත් ඔකට කෙස් එකක් අදින්නෙ නැතිව ඉන්නම් :cool:සලකන හැටියට තම්යි හැබයි බඩියා දිනා ගත්තොත් වලි තම්යි හෙට:angry:

    අනිවා උඹලත් ඉතින් අපේ පැත්තේ තමා බඩී ටීම් එක බොරුවට දගලයි රෑට හෙට උදේට අපේ සෙට් එක බැස්ස ගමන් ඔක්කොම ඉවරයි.

    :yes::yes::yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Remember..Remember...Remember
    REP 207 +
    +
    Remember..Remember...Remember

    අනෙකුත් සාමාජිකයන් හට අපි රෙප් 207 බැගින්
    ලබා දීමට තීරණය කරන ලදී..



    Remember..Remember...Remember
    REP 207 ++
    Remember..Remember...Remember
    අවම ලංසුව වන්නේ 100ක් බව සැළකුව මනාය.........:baffled::baffled::baffled::baffled:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අනිවා උඹලත් ඉතින් අපේ පැත්තේ තමා බඩී ටීම් එක බොරුවට දගලයි රෑට හෙට උදේට අපේ සෙට් එක බැස්ස ගමන් ඔක්කොම ඉවරයි.

    :yes::yes::yes:

    කො දෙනවා කියපුවා උබට මතක්ද ලන්තෙට වොට් 60 රාජදානියට වොට් 160 තිබුනා

    අපි එක අවසානෙදි රජදානියට වොට් 260 ලන්තෙට වොට් 248 යි කරා එ නිසා අපිව වැදගත් කියන එක මතක තියා ගනින්:angry:
     
    Status
    Not open for further replies.