මහා කඹ ඇදීමේ තරගය[2013]

මහා කඹ ඇදීමේ තරග&#3514

  • Total voters
    217
  • Poll closed .
Status
Not open for further replies.

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඔව් මෙන්න නවතම තත්වය

    පූස්-4 බඩී -4

    බඩීගේ ටීම් එක ඉතාමත් වේගයෙන් ඉදිරියට එනබව පෙනි යනවා:yes::yes:
    දැන් ඉතින් දෙපාරක් හිතන්න වෙනවා :baffled:

    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය[2013] 04-13-2013 09:19 PM Crazy_Buddy පිළට ඔබගේ දායකත්වය අපේක්ශා කරමු
    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය[2013] 04-13-2013 09:12 PM BUDDY ++
    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය[2013] 04-13-2013 05:43 PM s.a.s +5
     
    • Like
    Reactions: prasad9805

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඡන්ද 39ක් ඉදිරියෙන්. බඩියාට වැටුනු හොර ඡන්දත් ගියහම 50කට වැඩියි.
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඇඩෙනව ඕයි
    Crying02.gif

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක්

    බඩීගෙ කන්ඩායමෙන් අම්මට සිලි වෙන ඇදිල්ලක් අදින අයුරු පෙනේ
    තවත් ඡන්දයක් ප්‍රකාහකර ඇත

    පුස්ගෙ කන්ඩායම දවල් තිස්සේ ලබාදුන් ඡන්ද අබිබවා බඩියා

    බඩී 8 - පුස් 6
    ඉදිරියට ගොස් ඇත

    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය[2013] 04-13-2013 09:21 PM Crazy_Buddy පිළට ඔබගේ දායකත්වය අපේක්ශා කරමු

    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය[2013] 04-13-2013 08:57 PM s.a.s +5 crazy buddy

    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය[2013] 04-13-2013 08:51 PM Vote crazybuddy - DareDevil

    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය[2013] 04-13-2013 08:36 PM crazy buddy +12

    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය[2013] 04-13-2013 08:33 PM poosta vote karamu ++
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    දෙකෙන් කොයිකටවත් නැති එවුන් ටික පහු පහු වෙනකොට කොහු වෙලා යයි වගේ... දිනුම පූස් ට හම්බෙන සිද්දියක් යන්නේ..

    මොකද ත්‍රෙඩ් එක දිග වැඩි නිසා තරඟය මෙතැනින් නවත්තන්න වෙයි ද දන්නේ නෑ :rolleyes: GT ත්‍රෙඩ් එක ක්ලෝස් කරන්න කියල අදාළ අයට දැනුම් දීලලු :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කිඹුලාව නමන්න රෙප් ටිකක් දෙන්න විදිහක් නැද්ද. ඌව නැමුවොත් කැරලිකාරයෝ ටික නමා ගන්න පුලුවන්.

    :):):)
    :no: අපි බොහොම එකමුතු සංවිදානයක් පවා දෙන උන් නැහැ:angry::angry:
    රෙප් දෙන උන් දෙන ගාන සහ නියෝජනය කරන පිළ වෝල් එකේ ගසපල්ලා.............
    හෙට ඇවිත් ඡන්දය දෙන පාර්ශවය ගැන තීරණය කරමි........

    මම යනව බිරින්දෑ ඉන්නව අළුත් අවුරුද්දට වැඩ අල්ලන්න බලං.........:baffled:

    සිරි යහනෙ සුව විදිම අවසර දෙනවා:rofl:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    කලින් සියයට 60 ගණනක තිබු පුසාගේ චන්ද ප්‍රතිශතය
    කෙමෙන් කෙමෙන් අඩුවෙන ලකුනු පෙන්නුම් කරයි
    වාසි පැත්තට හෝයියා ටීම් එකේ වටිනාකම වේගයෙන් ඉහල යනවා :yes::yes::yes:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඇඩෙනව ඕයි
    Crying02.gif

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක්

    බඩීගෙ කන්ඩායමෙන් අම්මට සිලි වෙන ඇදිල්ලක් අදින අයුරු පෙනේ
    තවත් ඡන්දයක් ප්‍රකාහකර ඇත

    පුස්ගෙ කන්ඩායම දවල් තිස්සේ ලබාදුන් ඡන්ද අබිබවා බඩියා

    බඩී 8 - පුස් 6
    ඉදිරියට ගොස් ඇත

    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය[2013] 04-13-2013 09:21 PM Crazy_Buddy පිළට ඔබගේ දායකත්වය අපේක්ශා කරමු

    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය[2013] 04-13-2013 08:57 PM s.a.s +5 crazy buddy

    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය[2013] 04-13-2013 08:51 PM Vote crazybuddy - DareDevil

    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය[2013] 04-13-2013 08:36 PM crazy buddy +12

    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය[2013] 04-13-2013 08:33 PM poosta vote karamu ++

    මෙයාගේ 4න් නම්බර් ඒක දුන්නොත්
    tumblr_mjxeh323QG1r692yho3_250.gif
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    දෙකෙන් කොයිකටවත් නැති එවුන් ටික පහු පහු වෙනකොට කොහු වෙලා යයි වගේ... දිනුම පූස් ට හම්බෙන සිද්දියක් යන්නේ..

    මොකද ත්‍රෙඩ් එක දිග වැඩි නිසා තරඟය මෙතැනින් නවත්තන්න වෙයි ද දන්නේ නෑ :rolleyes: GT ත්‍රෙඩ් එක ක්ලෝස් කරන්න කියල අදාළ අයට දැනුම් දීලලු :rofl:

    :love: :love: කළු උබ කොහෙද බොල ගිහින් හිටියේ... අර ඔටු අය්ය සහ ගෝල බාලයෝ අපිට අරියාදු කරනවා :dull:
     
    Status
    Not open for further replies.