කැටපත් පවුර
අලුත් වැඩක් කරන්න හිතුනා(ඇත්තටම අලුත්ද දැන් නෑ)එළකිරියේ ඇතිනේ නිසදැස්,කවි එහෙම ලියන්න පුළුවන් අය...ඉතින් අපි එකතු වෙලා කවි,නිසදැස් ලියමු.මොකද කට්ටිය කියන්නෙ?
අපි පුළුවන් විදියට කරමු.තව දෙයක්...ඔයා ලියන දේ ගැන පොඩි විස්තරයකුත් එකතු කරනවානම් තවත් හොදයි නේද?
?එහෙනම් ඔන්න මුලින්ම මම ගානේ එකක් මේ මම මගේ පෙම්ව්වතියට ලියපු එකක්..හොදද නම් දන්නේ නෑ..

වෑයම ...නුබේ කවි සිතුවිලි පුබුදන්න...
ඇරයුම...නුබට මා හා එක් වන්න
පැසසුම්,,ගැරහුම් මෙහි සදහන් කර යන්න
අරබුමක සටහන තබමි.. කැටපත් පවුරේ මෙන්න
ඇරයුම...නුබට මා හා එක් වන්න
පැසසුම්,,ගැරහුම් මෙහි සදහන් කර යන්න
අරබුමක සටහන තබමි.. කැටපත් පවුරේ මෙන්න
අපි පුළුවන් විදියට කරමු.තව දෙයක්...ඔයා ලියන දේ ගැන පොඩි විස්තරයකුත් එකතු කරනවානම් තවත් හොදයි නේද?
?එහෙනම් ඔන්න මුලින්ම මම ගානේ එකක් මේ මම මගේ පෙම්ව්වතියට ලියපු එකක්..හොදද නම් දන්නේ නෑ..
මගේ... හද විලේ පිපී නුඹ ...සුවඳ කරමින් මගේ ජීවිතේ
නිදා උන් කවි සිතට..වදන් පැන් සලා..ලං උනා නුඹ ආදරෙන්
මං මුලා උනු මගේ සිතට..මග කියා දුන් නුඹට...
ඉතින් අවසරයි
කියන්නට....
නුඹට....
ඉදිමි සෙවනැල්ල සේ...
තිබෙන තුරු මගේ පන ජීවිතෙ

Last edited: