Applied Science digree කරන අය එන්නකෝ මේ පැත්තට ....
මචන්ලා මාව Applied Science digree එකට අහුවෙලා wayamba university eke.. ඉතින් එකට යනවනම් 18ට කලින් register වෙන්න ඕනි බං... මට මේ ගැන දන්න කවුරු හරි හෙල්ප් 1ක් දෙන්නලකෝ ...

Applied Science හොදයිද???
කරලා මොන වගේ ජොබ් 1ක් කරගන්න පුළුවන් වෙයිද කියල ???
මේකට තියෙන ජොබ් මාර්කට් 1 කොයි වගේද කියල ???
ඒ වගේම මේ digree එක කරන ගමන් කරන්න හොද වෙන privet කෝස් මොනාද
කියලත් දන්නවනම් කියන්නලකෝ මචන්ලා ... ලොකු උදව්වක් මචන්ලා ......
මේ තමා තියෙන Departments මචන්ලා ...
Computing & Information Systems
Electorincs
Industrial Management
Mathamatical Sciences
http://fas.wyb.ac.lk/

Last edited: