මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    307
  • Poll closed .
Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;14797590 said:
    35ක වගේ ලීඩ් එකක් තියනවා මචං :D:yes:
    හරියටම හදලා කියන්නම් තව ටිකකින් :D
    අනේ හදල කියපන්කො බං.. මට තේරෙන්නෑ.. :(
    සමහර මෙම්බර්ස්ලා ත්‍රේඩ් තුනටම වෝට් කරලා..

     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මටත් දීපන් මමත් දෙන්නම් :dull:

    +7 :dull:
    බලු මිනිස්සු ඕයි.. ඇන්දීලා නෙවේ පව් නිසා දුන්නෙ සහෝ.. ඔයා පූස් එක්ක හැමදාම skype එකෙන් ලව් කරනව නේද.. බඩීට ලොවෙත් දෙන්නෙ නෑ කියල දන්නව සහෝ
    2.gif
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    අඩෝ මේ සැරේ බාර් වල මිල වැඩි බ්‍රෑන්ඩ්ස් ඔක්කොම තියලා අඩු ඒවයෙ පෙට්ටි පිටින් උස්සන් ගිහින්.. බියර් එකක්වත් නෑ ඕයි..:dull:

    බලු මිනිස්සු ඕයි.. චන්දෙට වැඩ කරපු උන්ට මේමද සලකන්නෙ
    2.gif

    කව්ද අර බකාඩි දෙනවයි කිව්ව අයිය නැවත මාව අමතන්න :dull:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අනේ හදල කියපන්කො බං.. මට තේරෙන්නෑ.. :(
    සමහර මෙම්බර්ස්ලා ත්‍රේඩ් තුනටම වෝට් කරලා..


    ඔවු බං මට පේනනෙ මුං නම් එක වගේ එන්න ෆේක් හදලා ඒවගෙන් වෝට් කරගෙන.
    මැනුවලිම ෆිල්ටර් කරන්න වෙනවා :growl:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,214
    4,113
    113
    දැන්වීමකි :P:dull:

    බදී 3යි


    පුස 1යි

    000203F6.gif

    පුසා ගේ පැත්තේ උන් මොකෝ කියන්නේ කෙසියට දෙන්න ඉතාම ආසන්නයි
     
    • Like
    Reactions: geethq

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    පැටියා;14797631 said:
    ඔවු බං මට පේනනෙ මුං නම් එක වගේ එන්න ෆේක් හදලා ඒවගෙන් වෝට් කරගෙන.
    මැනුවලිම ෆිල්ටර් කරන්න වෙනවා :growl:
    appa pissu hadena case ekakne bun:baffled:
     
    Status
    Not open for further replies.