මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    307
  • Poll closed .
Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
පිස්සු පුසා;14799156 said:
pmvxu.jpg

nlv7gp.jpg

දැන් පොරොන්දු ඉටු කරන වෙලාව
:yes::yes::yes::yes::yes:


13+
 

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,214
    4,113
    113
    වොට් කලොත් දෝත පුරා කහවනු

    සාමාජික්යෝ මුලා කරන් එපා බොරු පොරොන්දු ලබා දිමෙන් වලකින්න
    :P
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පිස්සු පුසා;14799029 said:
    මම ආපු පිලට ඊට පස්සේ සාමාජිකයෝ වැඩිකරගන්නත් විශේෂ ක්‍රම සහ විදි තියනවා දන්නවනේ චන්ද මැෂිම
    5minuts more

    උඹ කොහොමත් අපේ ටීම්
    එකේ නේ මචෝ...

    CENTER%5D

     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඒ දෙනවා කිව්ව පෝස්ට් එකට බඩියගෙ පැත්තෙං 3ක් ලැබිලා තිබුනා.. අද උදේ ආයෙ එකක් දීලා :dull:

    එහෙනම් ඒපැත්තෙන් තව රෙප් ටිකක් අරන් අපිට ඡන්දේ දීපන්.

    :P:P:P
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    එහෙනම් තෝ රැ දොළහ වෙනකන් ඉඳපං.. අනිත් ටීම් එකෙත් රෙප් ඉවරයිත.. අපේ ටීම් එකෙත් රෙප් ඉවරයි..:frown:

    Balamu:frown:
    Thawa tikak wela balal thopi dunne naththam:frown:
    Mata hithena ekakata mama chande denawa:yes:

     
    පූසට දෙන්න තමයි හිතන් හිටියේ ... ඒත් buddy side එකෙන් rep ලැබෙමින් පවතිනවා ..... නැවතත් දෙපසට වැනෙමින් කල් ගෙවමි :D:D:D
    අක්කි ඔය පොඩ්ඩක් රෙප් තියන තැන චෙක් කරන්නකෝ , හොඳ බබා වගේ :yes::yes::yes::cool:
     
    • Like
    Reactions: rcccc

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    පැටියා;14799171 said:
    උඹත් බොරු පොරොන්දු වලට අහු වුනා එහෙනම් :confused:

    ඌට සලකමින් යන්නේ. උඹලවගේ බොරු නෑ අපේ.

    :yes::yes::yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං කිව්වා ඉස්සෙල්ලම එක දිගට 6 පාරක් රෙප් දෙන කෙනාට වෝට් කරනවා කියලා ඊයෙ...
    මේ වෙනකං දෙගොල්ලොම කලවමේ රෙප් දීලා තිබුනා..
    ඒත් දැං ලැබුනු රෙප් දෙකත් එක්ක.. බඩියට වඩා පූසා 6ක ඉදිරියට ආවා...
    ඉතිං... මං උන පොරොන්දුව ඉටු කරනවා...
    පූසට වෝට් කලා.. :yes:
     
    • Like
    Reactions: rcccc

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    UPDATE%7E115.GIF
    UPDATE%7E115.GIF
    UPDATE%7E115.GIF
    UPDATE%7E115.GIF
    UPDATE%7E115.GIF

    cooltext992371213.gif

    4____________2
    :dull::dull::dull:
    අන්න මයෙ තව කොල්ලෙක් ආවා.. :love:

    CrazyBuddy හොරා.. ෆේක් අකවුන්ට් හදන් දිනන්න යන්නෙ :yes:
    අන්න මල්ලි කැත කතා කියනවා.. අලුත් එකවුන්ට් වලින් වොට් කරපු ඔක්කොම ඒවා අයින් කරනවා.. මාසෙකට කලින් හදලා තියෙන්න ඕනි..:yes:

    පිස්සු පුසා;14799187 said:
    ඇයි පූසා අඩන්නේ.. වරෙන් වොඩ්කා ෂොට් එකක් ගහන්න..:love:

    පූසට දෙන්න තමයි හිතන් හිටියේ ... ඒත් buddy side එකෙන් rep ලැබෙමින් පවතිනවා ..... නැවතත් දෙපසට වැනෙමින් කල් ගෙවමි :D:D:D
    ජය වේවා අක්කන්ඩිය.. වැඩි පැත්තට වෝට් කරන්න..

    සුභපතන්න බැරි වුණා නෙව.. ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද ඔයාටත් ඔයාගෙ පවුලේ හැමෝටමත් සාමය සතුට සපිරි සභම සුභ අලුත් අවුරුද්දක් වේවා..!

     
    Status
    Not open for further replies.