මිනු_ගේ_ඇත්ත

Status
Not open for further replies.

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,821
    3,852
    113
    Delaware
    මමත් ඕකම කිව්ව බං කලින් ම.......
    මේ ඔක්කොම එකම හාල් කෑල්ලක වැඩ වෙන්න පුළුවනි........
    ඒත් තමන්ව expose කරගයිද මේ වැඩේ දිගටම කරනවා නම් ?:no:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් බං.. ... :oo:
    ඇයි මචං ක්ලෝස් කරන්න කියන්නෙ..?

    ඒත් තමන්ව expose කරගයිද මේ වැඩේ දිගටම කරනවා නම් ?:no:
    ඒකනේ බං මානසිකව වැටෙනව කියන්නෙ.. ඒකිම එහෙම කරගන්නවා කියන්නෙ මහපාරට ගිහින් රෙදි ගලවගත්තට වඩා අන්ත වැඩක්නේ..:dull:
     

    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    බින්දු;14830603 said:


    සිරාවට. අපිත් ගෑනු අයි ඩී එකකින් ඇවිත්, කවියක් කියලා මොකක් හරි හෑල්ලක් දැම්මා නම් අඩුම ගානේ සයිට් එකේ බාගයක වත් දත් ගලවන්න පුලුවන්. :baffled::baffled: අහු වෙන එකෙත් සීමාවක් තියෙන්න ඕන. අනිත් එක මුං හිතං ඉන්නේ ඔය කවි දාන වාහෙලා පට්ට ලස්සන සිරා කෑලි කියලා. පට්ට ලස්සන සිරා කෑලි වලට කොල්ලෙක් අල්ලගන්න ඕන නම් කවි උරච්චි කර කර ඉන්න ඕන නෑ. ඔය හදවතේ ලස්සන බලන්න , හදවත බලන්න කියන වාහේලා සේරම යක්කු වගේ කැත ඩයල් :P මූන බැලුවම ලොවෙත් කොල්ලෙක් තියා සීයා කෙනෙක් වත් කැමති වෙන්නෙ නෑ. උන් එක්ක යාලු වුනොත් පාරේ ගෙනියන්න වෙන්නේ බුර්කා අන්දලා.:baffled::baffled: අපේ වාහේලත් මේවට අහු වෙනවා නේ. :oo::oo:



    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එකපාරක් මේකේ මෙම්බර් කෙනෙක්ට අහුවුනා ඔය උස්සපු කවියක් වෙනස් කරපු එක... ඒක එයා ඒ ත්‍රෙඩ් එකේ දැම්මහම ඔය කවි සෙට් එක එයාගෙන් ගේම ඉල්ලුවා... එයා ඔය වලි සීන් වලට නැති නිසා මාරු වුනා.. ඊට පස්සෙ එලකිරි ආවෙත් නෑ... ලංකාවේ හැම පත්තරේකම කවි පිටුවක් තියෙනවා.. ඒව ඇති දවසකට කවි 3 ගානේ දාන්න... :yes: මේවා ඔප්පු කරන්න ඉතිං මට පරණ පත්තර නෑ. ඒ වුනාට ඕනෙම නම් ඔප්පු කරන්න බැරි කමකුත් නෑ.. ඕවා කියලා තමයි ඔය දිලක්ශිකා මට pm එව්වේ ඩොලි පිලිකා රෝගියෙක්.. ඕවා අවුස්සලා එයාගෙ හිත රිද්දන්න එපා කියලා.. ඒකයි මම සද්ද වහං හිටියෙ... :)
    :oo: මට පුලුවං දවසකට 3 ගානෙ දාන්න.. කොහෙන්වත් කොපි නොකර :cool::rofl::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කොහොම කොහොම හරි අපි තොපි ඔක්කොම ළිදට සෙට් වෙලා දැන් ඒ දුකට මෙතකට වෙලා බයිල ගසනවා දුක තුනී වෙන්න. ඇත්ත පිළිගනියව්..................
    මම නම් පිළිගත්තා ඔන්න...............
    2.gif
    එකෙන්ම
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇයි මචං ක්ලෝස් කරන්න කියන්නෙ..?


    ඒකනේ බං මානසිකව වැටෙනව කියන්නෙ.. ඒකිම එහෙම කරගන්නවා කියන්නෙ මහපාරට ගිහින් රෙදි ගලවගත්තට වඩා අන්ත වැඩක්නේ..:dull:
    සල්ලි වලට සහ ජනප්‍රිය වෙන්න පාරට ගිහින් රෙදි ගලවනවට වඩා දේවල් කරන ගෑණු ඉන්නව බං...........:dull::dull::dull:
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    :rofl:කුක්කු බබා වෙන්න ඔන
    මොකාද කියල මතක නෑ එළකිරි එකේ කෙල්ලෙක්ගෙ මළගෙදර එන්න කියල ත්‍රෙඩ් එකක් මන් දැක්ක කාලෙකට ඉස්සර
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,682
    4,556
    113
    Randiva pathare kolla kasun wa sudda karal athiyenawa , mama danna widiyata dolly kiwa nisa kasun mae forum 1ka female member kenekta kunuharpen banala thibba,ada ae ek member mae forum 1ka no more ,so kasun randiva kiyana tharan scurvy kiyanawa wage ahinsaka kukulek nemai :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඇයි මචං ක්ලෝස් කරන්න කියන්නෙ..?

    කවුද බං ක්ලෝස් කරන්න කිව්වේ... :confused:මම කිව්වේ දැන් ආතල් ඇති කියලා... අපි මේකේ ඇත්ත සීන් එක ගැන කතාවෙමු... වෙන සීන් නැතුව... අපි මේකේ සෑහෙන වෙලාවක් ආතල් ගත්තේ... හරි සිද්ධිය ගැන් කතාවුනේ නැහැනේ... :oo:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    kawuru hari pollak aran ewit gahapan mata

    apinam tawa kamak nee, oya loku loku net wedakaarayoth redi netiwa meki wenuwen adaa wetuna kiyahankooo
    lol loleeee lolz

    wili lejjaawe santhose beee :P

    මේ ගැන ඔබගේ අවංක මතය ප්‍රකාශ කරන්න බලන්න... :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පත්තරේ තියෙන ලිපිය හොඳින් කියවගෙන යනකොට පැහැදිලි වල කරුණු කිහිපයක් තියෙනවා

    මිනු, දිල්, කසුන් තිදෙනා අතර සිදුවන සිද්ධි දාමය හොඳින් ලියුම්කාරිය දන්නවා නේද ? මේ සිද්ධි ලියුම්කාරියට කවුද කියුවේ දිල් ද ? කසුන් ද ? නැත්නම් කසුන් ගේ යාලූවෙක් ද එහෙම තෙවන පාර්ශවයක් මේ සියලූම කරුණු හොදින් දන්නවද කියන එක ප‍්‍රශ්ණයක්

    මිනු වගේම කසුන් එක්
    දිල් දුරකථනයෙන් කතා කරනවා. මිනු හා දිල් කියන්නේ එකම චරිතයක්, එහෙම කතා කරනවා නම් කටහඩින් අදුනගන්න පුලූවන් නේද? එහෙම නම් වෙන්න පුලූවන් කටහඩ වෙනස් කර කතා කිරිම, දෙදෙනෙක් වගේ කටහඩ වෙනස් කර දිර්ඝ කාලයක් කතා කිරිම හිතන තරම් පහසු කටයුක්තක් නෙමේ

    අනිත් එක මේ සියලූ සිදුවිම් වන කාල වකවානු හොඳින් ලියුම්කාරිය දන්නවා විශේෂම කාරණය වන්නේ කිරිල්ලියක් නමින් බ්ලොග් අඩවියක් නිර්මාණය කරන්නේ දිල් කියලා නිවැරදිව ලියුම්කාරිය කියන්නේ කොහොමද? එහෙනම් අපිට හිතන්න වෙනවා ඇය දිල් කියන චරිතය හොදින් අදුනනවා කියලා

    අවසාන වශයෙන් මෙහෙම මට හිතෙනවා

    1. රමේෂා සිරිවර්ධන පත‍්‍රයේ ආකාර්ෂනය වැඩි කරන්න මේ ලිපිය ලියුවද ?
    2. පුද්ගලිකව ඇය බ්ලොග් අඩවියකට පහර ගැසිමට ලියුව ද?
    3. නැත්නම් කසුන්, දිල් බ්ලොග් අඩවි ජනප‍්‍රිය කරවන්න ලියුව ද?
    4. එසේ නැත්නම් මිනු, දිල්, කසුන් කියන්නේ රමේෂා ගේ නිර්මාණයක් ද ?
    1,2,3 කාරණා වලට වැඩිය 4 කාරණය පිළිබඳව යලි යලි හිතන්න පුලූවන් මොකද මේ හැම සිද්ධියක්ම රමේෂා හොඳින් දන්නවා

    සමාජයට යහපතක් කරන්න අවශ්‍ය නම් රමේෂාට තිබුනේ මේ මිනු - දිල් කියන චරිතය හිමි සැබෑ පුද්ගලයාව හෙළි කරන්න. එහෙම කලේ නැත්තේ ඇයි? ඇය ලිපියේ නිශ්චිතවම කියනවා අලූතෙන් බ්ලොග් එක කරන්නේ දිල් කියලා ඒ කියන්නේ ඇය දන්නවා. හෙළි කරන්නේ නෑ. එහෙම කලේ ඇයි ? දිල් කියන්නේ රමේෂා වන නිසාද?

    සයිබර් ලෝකයේ අපිට හමුවන චරිත සෑබැ චරිත
    නොවෙන්න පුලූවන් සයිබර් ලෝකය, මායා ලෝකයක් බව හොඳින් මතක තියාගන්න


    :yes::yes:

    අපි මේ කතාව ගැන අවධානය යොමු කරන්න ඕනේ...
     
    Status
    Not open for further replies.