reps kapau / threads demote karapu hama pakayatama thama thaman karapuwa mathaka athi ne??
![]()
reps kapau / threads demote karapu hama pakayatama thama thaman karapuwa mathaka athi ne??

නෑ බොල!!! !!! !!!
ඒ කිව්ව දේවල් ඒ විදියම තමයි!!! !!! !!! 
මේ සංසාරෙ කියන්නෙ බොල මොකෙකුටවත් හිතෙන හිතෙන විදියට හක්කලං කරන්න පුළුවන් මල ඉලව්වක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් කාටවත් මේ 'යනව' කියන කතන්දරේ ලේසියෙන් තේරුම්ගන්න බැරි, එතනදි සිද්ධවෙන 'හරුපෙ' ක්‍රමේට කල්පණා කරලා කරලා ටක්කෙටම අල්ලගන්නකම්, කිසි දෙයක් හිතාගන්න බැරි මහ පුක මූට්ටුවෙන අපබ්‍රන්සයක් හන්දයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ සිද්ධවෙන 'හරුපෙ' උඹලට හොඳටම... ලේසියෙන්ම... තේරුම් ගන්න පුළුවන්, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'සංසාර පැවැත්ම' කියල සිද්ධවෙන දේ පැහැදිලි කරන්න ගත්ත හොඳම උදාහරණෙන් තමයි!!! !!! !!! බලහල්ල මං 66th post එකේදී ඒ ගැන ලියල තියනවා. දැන් මේ සත්ව ජීවිතවල කතන්දරේදී, උඹල ඕනෙ කෙනෙකුට 'මං වෙන්න ඇති!! මගේ ආත්මය වෙන්න ඇති!!' කියා කියා දැනෙන්නෙ, ඔය බොලාට ලැබිල තියන ඇඟවල් වල / 'ගෙවල් වල' සිද්ධවෙන ලොකු වැඩසටහනක ප්‍රතිඵලයක්... නැත්නම්, ලේ මස් වලින් හැදිච්ච තඩි super computer එකක් වගේ ආයතනයකුයි, 'a processor & memory combination' නැත්නම්, මනස / මොලය කියන ආයතනයයි, තව බාහිර පරිසරයෙ දේවල් දැනගන්න පුළුවන් ඇහැ, කණ, නහය, දිව සහ හම කියන සංඥා ආයතන 5යි (5 sensor devices) එකට එක්කහුවෙලා ක්‍රියාකිරීමෙන් ඇතිකරන විඳීම් ටිකක්... interactive operation / process එකක ප්‍රතිඵලයක්... නැත්නම්, විඳීම් 6ක එකතුවක්... තමයි!!! !!! !!! ඒක තනිකරම අර දැල්වෙන පහණක දැල්ල නිසා ඇතිවෙලා තියන එලිය / ආලෝකය වගේ දෙයක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ඇරෙන්න මේ ඇඟවල් අස්සෙ වෙන මොකුත් අද්භූත දෙයක් සිද්ධවෙන්නෙ වත්... මෙව්ව අස්සෙ අද්භූත මොක්කු මොක්කු හරි පදිංචිවෙලා ඇත්තෙ වත්... නෑ!!! !!! !!! හැබැයි, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ නමක් ඔය ගැන විස්තර හොයාගෙන ලෝකයාට කියල තේරුම් කරල දීපුවා, නැත්නම්, 'ශ්‍රී සද්ධර්මය' අහන්න ලැබෙනකම්, සත්වයො කාටවත් ඔය බව දැනගන්න විදියක් නෑ!!! !!! !!! උන් ඒ බව දන්නෙ නැති නිසා, උන් හැමෝම හිතන් ඉන්නේ මේ ඇඟවල් ඇතුලේ තමයි 'තමං' ඉන්නේ... 'තමං' තමයි මේ හැමදේම විඳින්නෙ / හඳුනගන්නෙ / දැනගන්නෙ / කරන්නෙ / කියන්නේ... මේ ඇඟ මැරෙණකොට 'තමං' මේ ඇඟෙන් වෙන ඇඟකට නැත්නම්, වෙන කොහෙට හරි යනව ඇති... 'තමං' හැමදාම ඉන්න පුළුවන් මොකෙක් හරි 'අද්භූත පොරක්' වෙන්න ඇති... කියල තමයි!!! !!! !!! 

දැකපු නැති / බලන්න කැමති එවුන් ඉන්නවා නම්, ඔය එක එකා රීල තියන ඒව පාගගන්නෙ නැතුව shape එකේ හොයාගෙන බලහල්ල.
(ප්‍රයෝජනයක් ගන්න උවමනාවෙන් බලන උඹල ඒ කාලකණ්නින්ගෙ වැඩ හන්ද චාටර් වෙන්න වෙන්න, ඒ කාලකණ්නින්ට මාර ආතල් seen එකකුත් සිද්ධවෙනව!!!
) 
-**
ඇයි, උඹල හැමෝම 'සත්වයා / මං / තමං / මගේ ආත්මය' කියල රැවටිලා තියෙන්නෙ, මේ ඇඟේ තියන ආයතන 6න් දැනෙන විඳීම් වල එකතුවට... විඳීම් ටිකේ interactive process එකට... නේ??? ??? ??? ඒක දැල්වෙන ඉටිපන්දම / පහණ / ලාම්පුව මොකක්හරි එකේ දැල්ලෙන් ඇතිවෙලා තියන එලිය / ආලෝකය වගේ තමයි!!! !!! !!! ඉටිපන්දම / පහණ / ලාම්පුව මොකහරි හබක් උනාම 'එලිය' නැතුව යනව වගේම, ඇඟ හබක් උනාම 'සත්වයත්' නැතුව යනව!!! !!! !!! 

එච්චරයි!!! !!! !!! එතනින් කතාව ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 
ඒත් වැඩේ තියෙන්නෙ, රහත්වෙච්ච එවුන් ඇරෙන්න වෙන මොකෙක්වත් ඕක දන්නෙ නැති එකයි!!! !!! !!! 
**- දැන් හරි කමක් නෑ, තොපි මොකෙකුට හරි, 'මට' මොකද වෙන්නෙ?? කියල ටිප්ටොප් එකටම තේරුණා නම්... අර, ගෞතම බුද්ධසාසනයේ පළමුවෙන්ම ධර්මය අවබෝධ කරගත්ත අඥ්ඥා කොණ්ඩඥ්ඥ තාපසතුමාට තේරුණා වගේ, 'යං කිංචි සමුදය ධම්මං සබබත්තං නිරෝධ ධම්මං' (හැදිච්ච දෙයක් නම් ඉතිං ඒක කැඩිල බිඳිල ගියාම ඉවරයි නෙව!!) කියල තේරුණා නම්... තෝත් දැන් 'අහවල් එක්කෙනෙක්' තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!



-**දැන් හරි කමක් නෑ, තොපි මොකෙකුට හරි, 'මට' මොකද වෙන්නෙ?? කියල ටිප්ටොප් එකටම තේරුණා නම්... අර, ගෞතම බුද්ධසාසනයේ පළමුවෙන්ම ධර්මය අවබෝධ කරගත්ත අඥ්ඥා කොණ්ඩඥ්ඥ තාපසතුමාට තේරුණා වගේ, 'යං කිංචි සමුදය ධම්මං සබබත්තං නිරෝධ ධම්මං' (හැදිච්ච දෙයක් නම් ඉතිං ඒක කැඩිල බිඳිල ගියාම ඉවරයි නෙව!!) කියල තේරුණා නම්... තෝත් දැන් 'අහවල් එක්කෙනෙක්' තමයි
මචං මම මේ පොස්ට් වගේ බලපු එකෙක්. මමත් දැන් කලින් සිද්ද වෙච්ච පව් ගැන දුක් වේවි ඉන්නේ නැ මේ පොස්ට් කියවලා. හැබැයි මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා . ඒ තමයි සමහර අන්යාගමිකයොත් ඉන්නවනේ පරලොවක් ,ස්වර්ගයක් ,අපායක් මෙලෝ දෙයක් විස්වාස කරන්නැතුව. ඒගොල්ලොත් ශරීරය තියෙනකම් ඉන්නවා නැත්නම් කමක් නෑ කියලා. එතකොට අන්න උන්ගේ චින්තනයි මෙතන කියන දේ අතර වෙනසයි පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවාද?


issaraha e serama danaganna labeyi 
කට්ටිය දන්නවා නේ, දර කෑලි දෙකක් අතුල්ලගෙන අතුල්ලගෙන ගියාම ගිනිගන්නව?? තව, උත්තල කාචයක ආධාරයෙන් සූර්යාලෝකය කොලයක් මොකක්හරි උඩට නාභිගත කලාම ඒක ගිනිගන්නව?? Current එකෙන් වැඩ කරන heating element එකකට ඇල්ලුවත් ගිනිගන්නව?? මොකද, මොනව හරි දහනය වෙන දෙයක් දල්වන්න අවශ්‍ය වෙන්නෙ ඒක ජ්වලන උෂ්ණත්වයට රත්කරන එක විතරයි!!! !!! !!! ඉතින්, මෙතනදි අලුත් පහණ / ලාම්පුව දැල්වෙන්න පටන්ගන්නෙ කලින් පහණේ / ලාම්පුවේ දැල්ලෙන් ඒකෙ තිරය ජ්වලන උෂ්ණත්වයට රත්වෙන නිසයි!!! !!! !!! ඒ ඇරෙන්න කලින් පහණෙ / ලාම්පුවෙයි අලුත් පහණෙ / ලාම්පුවෙයි අතරෙ කිසිම සම්බන්ධයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
ඔතන ඔය ලාම්පු / පහන් case එකේදී 'එලිය දිගින් දිගට යන්න' හේතු වුනේ / වෙන්නෙ, 'දැල්ලක් නිසා තාපය ඇතිවීම... ඒ තාපය නිසා තවත් එකක් දැල්වීම...' කියන ධර්මතාවය / nature එක නැත්නම්, ස්වභාවික සංසිද්ධියයි කියන බව හොඳට මතක තියාගන, ඊළඟට මේ ඇඟවල් වලදි මොකද්ද වෙන්නෙ කියල බලමු. 


ඒත් උන්වහන්සේ, 'විඥාණ පච්චයා නාමරූපං... නාමරූප පච්චයා විඥාණං...' කියල ඒ කාලෙ හැටියට තේරුම් කරලා දෙන්න පුළුවන් උපරිමයෙන්ම කතාව තෝරලා දීලා... ඒ දෙකේ අන්‍යෝන්‍ය ක්‍රියාකාරීත්වයේ ලක්ෂණ පෙන්වන්න උදාහරණ ගොඩකුත් දක්වලා... "මේක මේ බටමිටි දෙකක් එකට එක හේත්තු කරලා තියනකම් තියනවා වගේ දෙයක් විතරයි!! එකක් වැටුණොත් අනිකත් වැටෙනවා!! ලොකුවට පේන්න තිබුණට මේ ඇඟවල් අස්සෙ මොකවත් නෑ!!" කියල, 'කතන්දරේ' හරියටම... තිතටම... කියල දීලා තියනවා!!! !!! !!! 
බොල හැම එකාටම උනේ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඔය 'වචන' වලින් කියල තියෙන්නෙ මොනව ගැනද කියල හොයාගන්න බැරිවෙච්ච එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි මං මේ post එකේදී, ඔය 'විඥාණය' 'නාම' හා 'රූප' කියන ඒවා වෙන වෙනම තේරුම් කරලා... ඊළඟට ඒ දේවල් 'සත්ව ශරීරය' 'සිත' හා 'විඥාණය' හැටියට මේ කතාවට හරියටම ගැලපෙන / සම්බන්ධවෙන විදියත් පැහැදිලි කරලා... කියල දුන්න!!! !!! !!! ඒ ඔක්කොම පැහැදිළි නැතත්... ඔක්කොම තේරුණේ නැතත්... භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'සිත' හා 'විඥාණය' කියන දෙකම සඳහන් කරලා තියන තැන් වලදී, ඒ 'සිත' = විද්‍යුතය (electricity or current) හා 'විඥාණය' = විද්‍යුත්චුම්බක ක්ෂේත්‍රය (electromagnetic field) කියන බවත්... 'සිත' හරි 'විඥාණය' හරි දෙකින් එකක් ගැන සඳහන් කරලා තියන තැන්වලදී, ඒ විද්‍යුතය හෝ විද්‍යුත්චුම්බකත්වය කියන දෙකින් ඕනෙ එකක් වෙන්න පුළුවන් බවත්... විතරක් හරි හොඳට මතක තියාගත්ත නම්, මේ අවුල ලිහාගන්න ඒ ටිකම ඇතිවෙයි!!!
මෙහෙමයි, භෞතික ස්වරූප වලින් බැලුවොත් ඒ දෙක ඇවිල්ල වෙන වෙනම ජාති දෙකක් තමයි!!! Current & magnetic field කියන්නෙත් ජාති දෙකක් නේ??? ඒත් මේ සත්ව ජීවිතවල කතාවෙදි නම් Current & magnetic field දෙවිදියෙන්ම තියෙන්නෙ සත්වයෙක්ගෙ 'පංච උපාදානස්කන්ධය' කියල හඳුන්වන එකම දෙයක් තමයි!!! !!! !!! අන්න ඒ හන්ද, සත්ව ජීවිත වල කතාවෙදි ඔය දෙකම එකවගේ තමයි!!! !!! !!! **- මේ... ඉස්සරහට ගන්දබ්භයගේ රෙද්ද ගලවල පෙන්නනවා.
ආයේ, ආකාසානංචායතන / විඥාණංචායතන / ඉර්දි ප්‍රාතිහාර්ය / ඔලු පැලෙන එව්වා සේරම ගැනත් තියනවා.
එතකොට සිත / විඥාණය ගැන හොඳට තේරේවි!!! 
-**
එතකොට, data කියන්නෙ සත්වයෙක් / ආත්මයක් / ශක්තියක් මොකක්වත් නෙවෙයි නේ??? 
අනික ඔය data කියන එව්ව හරිම volatile. Current ගිය ගමන් හබක් වෙනව / destroy වෙනව / නැසී වැනසී යනව!!! !!! !!! 

එහෙම destroy උනාම අන්තිමට ඉතුරුවෙන්න මොකුත්... ඉතුරුවෙච්ච මොකවත්... නෑ!!! !!! !!! 
තේරුණයි??? ??? ??? ඕක තේරුණත් තෝ හිටගෙනම රහත්වෙන්න... හිටගෙනම ණිවන් දකින්න... ඉඩ තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!




කවුරු පිළිගත්තත් නැතත්... කවුරු විශ්වාස කලත් නැතත්... භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ලෝකයාට හෙළිදරව් කල මේ අපේ ජීවිත වල සත්‍ය කතන්දරය නම් අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

මේ 82nd, 83rd, 84th posts වල ඒ කතන්දරය එහෙම්පිටින්ම වගේ තියනවා!!! බලපු නැති එවුන් බලහල්ල... බලපු එවුන් ආයි බලල මතක්කරගනිල්ල... මොකද ඒ කරුණු මෙතනට ඕනෙ වෙනවා!!! 

ඔය 'උඹ' නැත්නම්, 'උඹගෙ හිත' ඒත් නැත්නම්, ඔය උඹට "මං වෙන්න ඇති!! මගේ ආත්මය වෙන්න ඇති!!" කිය කියා දැනෙන කෙහෙල්මල, තනිකරම අධික වේගයෙන් ක්‍රියාත්මක වෙමින් / ගමන් කරමින් තියන විද්‍යුත් ධාරාවක්... විද්‍යුත් තරංග තොගයක්... (electricity or current flow) විතරයි!!! !!! !!! උඹගෙ 'ඇඟ' කියන මාධ්‍යය (conductor) පදනම් කරගෙන, ඒ ඇඟෙත් 'මොලය' නැත්නම්, 'මනස' කියන ආයතනය මූලික කරගෙන තමයි දැන් ඒ විද්‍යුත් ධාරාවල් ක්‍රියාත්මක වෙමින් / ගමන් කරමින් තියෙන්නෙ!!! !!! !!! හරිය??? 
එතකොට, ඒ ගලන විද්‍යුත් ධාරාවට අනුරූපව ගොඩනැගිල තියන විචල්‍ය විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රය (electromagnetic field) තමයි තොපි ඔය මහා අද්භූත දෙයක්... එහෙමෙහෙ යන්න පුළුවන් තද පොරක්... හරි ලොක්කෙක්... අර, සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ 'ගන්දබ්භයා' ?? අන්න ඌ!!!, කියල හිතාගෙන ඉන්න තොපේ ඔය 'විඥාණය' කියන ලබ්බ!!! !!! !!! හරිය??? 
ඉතීන්... තොපිට ලාවට ලාවට හරි තේරෙන්නෙ නැද්ද seen එක???
ඇයි, ඇහැට පේන සත්ව කොට්ඨාශ හැම එකකම එවුන්ට ප්‍රජනන හැකියාවක් තියනවා!!! සියලු සත්වයෝ පැල් බැඳගෙන... 'අහවල්ලු' එකා ගෑණු දුසිම් 7-8ක් විතර බැඳගෙන... දිවා රෑ නොබලා ඒ වෙනුවෙන් වෙහෙස මහන්සි වෙනවා!!! නැද්ද?? 
අනික, ඕපපාතික එව්වා කොහොමත් OK, 'පටස් ගානකොට' බඩු ලෑස්තියි!!! 
ඉතීන්, බැරිවෙලාවත් මේ දැන් තියන එක 'නිවෙනකොට' තෝ තව එකක් 'පත්තුවෙන්න' ඉඩ දුන්නොත්... තව එකක් 'පත්තුවෙන්න' ඉඩ තිබ්බොත්... යකෝ, ඉටිපන්දම් / පහන් / ලාම්පු පත්තුකළා වගේ නෙවෙයි... තෝ ගිනි තියාගත්තා වගේ වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැන් මේ 'මං' කියල තොපි කාට කාටත් දැනෙන විද්‍යුත් තරංග කදම්බය වගේම වෙන විද්‍යුත් තරංග කදම්බයක් නැත්නම්, තව 'හිතක්' වෙනින් ඇඟක දුවන්න පටන් ගන්නවා!!! !!! !!! Radio waves ආකාරයෙන් මේ තියන මුළු මතකයම... මුළු පංච උපාදානස්කන්ධයම... ඒකට පිටපත් (copy) වෙනවා!!! !!! !!! එතකොට හිතෙන්නෙ / තේරෙන්නෙ / දැනෙන්නෙ තෝම ආයි ඉපදුණා වගේ තමයි!!! !!! !!! 'තෝ' කියන්නෙ 6 ආකාර විඳීමක්... විඳීම් 6ක එකතුවක්... නිසා, තොට විඳවලා ඉවරයක් වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
) අහුවෙන්නෙත් නැති තරම් speed ලු නේ?? අන්න ඒ වගේ වේගෙකින් මෙතන මේ ඇඟේ විඳීම් නැතිවෙනකොටම අනික් ඇඟේ ඒව දැනෙන්න ගන්නවා. හැබැයි බලනකොට වෙන ඇඟක්!!! වෙන කොහෙද නුපුරුදු තැනක්!!! බැලින්නම් 'ගිහිල්ලා'!!! !!! !!! **- හැබැයි දැන් කාලෙ නම් දිව්‍ය ඒව ම්හු 
ඒ 'මිදී ඇඹුල්!!' අපි ඒ ගැන කතා නොකර ඉමු. ඒ ඇයි කියල ඉස්සරහට යනකොට උඹලටම පෙනෙයි!!! !!! !!! -** දැන් කාලෙ පුළුවන් 'නිදා පිබිදියා වගේ!!' කියල තියන... ආයේ 'පොළව පලාගෙන අපාගත වුනා!!' කියල තියන... ඒවා සිද්ධවෙන්නෙ කොහොමද කියල බලාගන්න විතරයි. ඕකෙදි 'නිදා පිබිදියා වගේ' කියන්නෙ undefined time delay එකක් ගැනයි!!! ඒක බලපාන්නෙ මනුස්ස / තිරිසන් ජීවිත වලටයි!!! ඒ delay එක / gap එක සමහර විට පැය කිහිපයක් නිදාගෙන නැගිටිනවා වගේ... නැත්නම්, දවසක් හමාරක් නිදාගෙන නැගිටිනවා වගේ... වෙන්න පුළුවන්. ඒ නින්ද ගිය අතරවාරෙ වෙච්ච දේවල් දන්නෙ නෑ. නැගිටල බලනකොට හිටපු තැනත් නෙවෙයි!!! තිබිච්ච ඇඟත් නෙවෙයි!!! ඇයි??? 'ගිහිල්ලා'!!! !!! !!! කොහොමද, නින්ද ගිය ටිකට සිහිය නැතිකරලා... අත පය කපලා... උස්සං ගිහිං amazon වනාන්තරය මැද්දෙ දාල තිබුණොත්?? නැත්නම් ඇස් දෙක ගලවගෙන පහුරක් මොකක්හරි එකකට තියල බැඳල මහ මූද මැද්දට ගිහිං දාල තිබුණොත්?? අන්න ඒ වගේ තමයි!!! ඊට පස්සෙ වෙන හැම දේටම උඹට මුහුණදෙන්න වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊළඟට ඔය 'පොළව පලාගෙන ගියා...' කියල තියන case එක. එතනදි මොකෙක්වත් පොළව පලාගෙන ගිහිල්ල 'ඌම' අපායට බහින්නේ නෑ!!! !!! !!! ගූ වැඩ / බලුවැඩ කරපු ඒවට return එක ලැබෙන්න වෙලාව ආවම... ආයුෂ තිබුණත් කර්මය ඉස්සර වෙන (supersede වෙන) වෙලාවට... මැරෙන්න ක්‍රමයක් නැතිවුණොත් පොළව හරි පැලිලා, ඒ ගූ වැඩ / බලු වැඩ කරපු එකා ඒක අස්සට වැටිලා හරි මැරෙණවා!!! ඌ එතනින් ඉවරයි!!! !!! !!! ඒ වෙලාවෙ තියන විඥාණයේ / electromagnetic field එකේ ශක්තියට (කර්ම ශක්තියට) අනුව ඊළඟට සෙට්වෙන්නෙ අපායෙ නිරිසතෙක්ගෙ ඇඟක් තමයි!!! !!! !!! හැබැයි හරිම quick / super fast transfer එකක් නිසා, දැනෙන්නෙ තමුන් පණපිටින්ම අපාගතවුනා වගේ තමයි!!! case එක අන්න ඒකයි!!! !!! !!! හැබැයි ඔය case එක අපේ හාමුදුරුවොන්ට ආදරය කරන මාත් එක්ක ඉන්න උඹලට නම් ආයෙ කවදාවත්... ආසාවට වත්... දකින්න / බලාගන්න ලැබෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

අනික්, මට / අපේ හාමුදුරුවොන්ට ඇරපු... මගේ අම්මට / පවුලෙ අයට සුභාෂිංසන කරපු... reps කපපු... threads demote කරපු... ගූ comments / ගූ tags දාපු... එවුන්ට නම් අනිවාර්යයෙන් දැක බලාගන්න වෙනවාමයි!!! !!! !!! 



කර්ම / කර්ම විපාක කතන්දරය එහෙම්පිටින්ම දිගහරින්නයි මේ ලෑස්තිය!!! !!! !!!
'ලොකු අයිය' full backing එකක් දුන්න මේ සේරම තිතටම අල්ලගන්න!!! !!! !!! 
දැන් අර පොල්මුඩ්ඩ තව හොඳට හිරවෙන්න ගහගෙන... ඒක ගැලවිලා විසිවෙන්නෙ නැතිවෙන්න අත්දෙකෙන්ම හයියෙන් අල්ලගෙන... සූදානං ශරීරෙන් හිටහල්ලා, දුවන්න!!! !!! !!! ලෝකෙ කැරකෙන්න ගනීවි අනික් පැත්තටම!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කර්ම / කර්ම විපාකවල foundation එක... base එක... 'අවිද්‍යාව' කුඩේ කුඩු කරලා දානවා මිසක්, ඒකෙ අංශු මාත්‍රයක්වත් ඉතුරුකරන්න කිසිම අදහසක් නෑ!!! !!! !!! This is what I'm dreaming of. 

ඒත් මේ වෙනකොට මේ ජීවිතවල ඇත්ත කතන්දරේ තේරුම් අරන්, neutralize වෙලා... පූර්ණ උපේක්ෂාවට පත්වෙලා... ඉන්න සුළු පිරිසක් හැරෙන්න
, මේ කතන්දරය දැනගන්න දැනගන්න ලෝකෙ අනික් හැමෝම, රට / ජාතිය / ආගම / හොඳ එවුන්ය / නරක එවුන්ය කියල කිසි වෙනසක් නැතුව, කට පුක වැහිලා... හුස්ම හිරවෙලා... ගල් ගැහිලා... නන්නත්තාර වෙයි!!! !!! !!! ඒකට කරන්න දෙයක් නෑ!!! මොකද, උඹල දැනගෙන හිටියයි නැතැයි කියලා... උඹල පිළිගත්තයි නැතැයි කියලා... උඹල විශ්වාස කලැයි නැතැයි කියලා... මේ විශ්වයේ, මේ real world එකේ, සිද්ධවෙන කතන්දර චුට්ටක් වත් වෙනස්වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒවා සදහටම සිද්ධවෙන්නේ ඒ සිද්ධවෙන විදියටම තමයි!!! !!! !!! තොපි සේරමලත් ඇතුළුව, 'මේ ලෝකෙ ඉන්න මිනිස්සුන්ගෙන් 99.99% විතරම ඉවරෙටම ඉවරයි නේද??' 'බුදුහාමුදුරුවෝ කියල තියන එක හරි නේද??' කියලා උඹලටම තේරෙයි!!! ඒත් මට / අපේ හාමුදුරුවොන්ට against උනේ / වෙන්නෙ නැති... මට / අපේ හාමුදුරුවොන්ට ඇරියෙ / අරින්නෙ නැති... උඹල කවුරුවත් ආයිම 'සැඩ පහරේ ගහගෙන යන්න' ඉඩ හරින්නේ නෑ!!! !!! !!! එකෙක් නෑර ගොඩදාල, නිදහස්වෙන්න හදල දෙනවා දෙනවා මයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

'සදහටම සිද්ධවෙන මහා විනාසයක් කාලෙකට නවත්තලා ඉවරයි!!' කියල කල්තියාම කිව්වේ ඒකයි. 
හැබැයි ඉතිං ඇරපු / අරින... against වෙච්ච / වෙන... එවුන් නම් එකෙක් නෑර විනාසයි!!! !!! !!! මොකද, මේක බුදුහාමුදුරුවොන්ගේ වත්... අපේ හාමුදුරුවොන්ගේ වත්... මගේ වත්... කෙහෙල්මලක් නෙවෙයි!!! මේකට කියන්නේ, 'ලෝකධර්මතාවය' / 'ස්වභාවය' නැත්නම්, 'Nature එක' කියලයි!!! !!! !!! ඒ ධර්මතාවය අනුව වැදගත් වෙන්නේ / valid වෙන්නේ, කෙනෙක් ඒ ලෝකධර්මතාවයට අනුව හරිද නැද්ද?? නැත්නම්, in phase ද out of phase ද?? එහෙමත් නැත්නම්, +ve ද -ve ද?? කියන එක විතරයි!!! තමන් තෝරගත්ත පැත්ත අනුව, එක්කො 'ගොඩ' නැත්නම් 'විනාසයි' තමයි!!! !!! !!! බරපතලම case එක, උද්ධච්ච / මහන්තත්ත / බකපණ්ඩිත කමට... 'ලොකුකම'ට... කරන්න පුළුවන් තුප්පහි වැඩ / බලු වැඩ / කුපාඩි වැඩ සේරම කරලා, අනික් එවුන්ට වදයක් / වාතයක් වෙලා... high part දාගෙන / සේරම 'හොල්ලගෙන' ඉඳලා... 'කෙළවෙනවා නේද??' කියල තේරුණාම, 'ආපහු හැරෙන එක' තමයි!!! !!! !!! කර්මය කියන්නේ 'ලෝක බලවතා' උනත් අහවල් එකෙන් අල්ලලා 'රෙදි ගලේ ගහනවා වගේ' හතර හන්දි කඩල විසිවෙනකම් පොළවෙ ගහගෙන ගහගෙන ගහගෙන ගහගෙන යන්න උනත් පුළුවන් 'මහාම මහා බලවතා' නිසා, අන්තිමට මොකාට උනත් රෙවෙනවාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බුදුරජාණන්වහන්සේ, "ඔලු ගෙඩිය හත්කඩකට පැලෙයි!!" කියල කිව්වේ අන්න ඒ ගැනයි!!! !!! !!! ම්ම්... කරුණු ගොඩායි. ලියන්න කාලෙත් ගතවෙනවා.
ටික ටික හරි බලමු. 


ඇත්තටම මේ සංසාරගත සත්තු හැදෙන / ඉපදෙන කතන්දරේ, එහෙම්පිටින්ම... තනිකරම... ස්වභාවධර්මයේ වැඩපිළිවෙලක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මුළු විශ්වයම කූරු ගාල... කූරු ගාල... ඒ කතන්දරේ එහෙම්පිටින්ම අල්ලගත්ත!!! !!! !!! 'පටිච්චසමුප්පාදය' කියල නමකුත් දාල, උන්වහන්සේ ඒ මුළු කතන්දරයම අපිට කියලත් දුන්න!!! !!! !!! මෙන්න මේ 808, 812 posts වල ඒ ගැන ටිකක් ටිකක් ලියලත් ඇති. හප්පේ... ඒ 'කතන්දරේ' මාර ගැඹුරුයි!!! !!! !!! 
දවසක් ආනන්ද හාමුදුරුවෝ, 'ඒක හරි ලේසියි!!' කියන්න ගිහිල්ල, බුදුහාමුදුරුවොන්ට හොඳටම කේන්ති ගිහිල්ල කිව්වේ, "පිස්සු කියවන්න එපා ආනන්දයො. පටිච්චසමුප්පාදය හරීම ගැඹුරුයි!! ගැඹුරුයිම තමයි!!" කියලයි!!! !!! !!! 

අනේ ඒවුනාට අපේ රත්තරන් හාමුදුරුවොන්ට පින් සිද්ධවෙන්නයි... ආයෙ තව, මාව බලාගන්න කල්‍යාණමිත්‍ර දෙවි පිරිසගෙනුයි, මාර තුමාගෙනුයි, අනික් පෙනෙන / නොපෙනෙන ලෝකවල කල්‍යාණමිත්‍ර පිරිසගෙනුයි ලැබුණු උදව් උපකාර හන්දයි... මේ පහුගිය අවුරුදු තුන හතර ඇතුලෙදි මං ඒක 'ගොඩකරලා'... 'ගොඩකරලා'... 'ගොඩකරලා'... දැන් ඒකෙ 'ගැඹුර' ගොඩාක් අඩුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

හරියටම කිව්වොත්, ඒ මහා ගැඹුරු පටිච්චසමුප්පාදයේ 'දැන් ගැඹුර' මිලි මීටර් 1½ කටත් චුට්ටක් අඩුයි!!! !!! !!! 

හිටහල්ලකො 'ධෙන්ඩ' පටිච්චසමුප්පාදෙ පටි රෝල් වෙන්නම!!! !!! !!! 



කියල, 'උපතක් සිද්ධවෙන්නෙ කර්ම විපාක දීම පිණිසයි!! උපදින සත්වයන්ට තියෙන්නේ ඒ විපාක විඳින්නයි නැත්නම් , විඳවන්නයි!!' බව පැහැදිළිවම ප්‍රකාශ කරලා තියනවා!!! !!! !!! ඉතින්, එහෙම විඳවන්න ඉපදිච්ච මේ මනුස්ස ජීවිත වලදි තියන එකම chance එක, මේවයි දුක / සැප දෙකම සම සමව තිබීම විතරයි!!! !!! !!! මෙයින් ඉහලට තියන දිව්‍ය / බ්‍රහ්ම ජීවිත වලට නම් උඩට යන්න යන්න සැප වැඩියි... දුක ඇත්තෙම නැති තරමයි... ඒත් ඉතිං එව්ව ලබන්න අමාරු හන්ද කතාකරලවත් වැඩක් නෑ!!! !!! !!! හැබැයි, බැරිවෙලාවත් මෙතනිනුත් පහලට හැදුනොතින් නම්... පෙරේත / තිරිසන් / නිරිසත් එව්වට සෙට්වෙන්න උනෝතින් නම්... 'පුක්ක නෙති වෙනව'ම තමයි!!! !!! !!!
තෝ ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 
තෝ විනාසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 





හැම එකාම එහෙම තමයි!!! !!! !!! 
ඒ වගේම මේ සත්වයෝ කියන එවුන් මාර මෝඩයි!!! !!! !!! මනුස්සයො කියන සත්තු නම් කොහොමත් උද්ධච්චයි!!! !!! !!! හරිම බක පණ්ඩිතයි!!! !!! !!! මනුස්සය හිතන්නෙම, අනික් එකාට වඩා 'තමං' ලොකුයි... අනික් උන් සේරටම වඩා 'තමං' විශේෂයි... කියලයි!!! !!! !!! උන් හිතන් ඉන්නේ 'උන් දන්නවා!! උන් තමයි දන්නෙ!!' කියලයි!!! !!! !!! උන් හිතන්නෙම, 'උන් තමයි හරි!! උන්ට ඕනේ දේ තමයි හරි!!' නැත්නම්, 'උන්ට ඕනේ එකා / එවුන් කියන දේ තමයි හරි!!' කියලයි!!! !!! !!! සත්වයන්ගේ / මිනිස්සුන්ගේ මේ ස්වභාවය උන්ට අත්කර දෙන්නේ අහිතකර ප්‍රතිඵලම තමයි!!! !!! !!! උන් වැඩි ලාබ / සැප සම්පත් ලබන්න දූෂණ ක්‍රියාවල... වංචාවල... යෙදෙනවා!!! අනුන්ගෙ දේවල් කඩාවඩා ගන්නවා!!! උන් උන්ගෙ තත්වය / නම්බුව හදාගන්න, කීර්ති ප්‍රසංසා / නම්බු නාම ලබන්න, අනික් එවුන්ගේ ව්‍යාපාර... ජීවිත... දරු පවුල්... කඩාකප්පල් කරනවා!!! තමන් අකමැති / විරුද්ධ මත දරන / තමන්ගෙ ප්‍රතිරූපයට හානිකර / දිරවන්නෙ නැති එවුන්ව, කේලම් කියලා... බොරු කියලා... මඩ ගහලා... නැතිබංඝ කරලම දානවා!!! උන් උන්ට වඩා ඉහළින් ඉන්න / සැප සම්පත් විඳින / ලස්සන / සමාජයේ කැපී පෙනෙන අයට ඉරිසියා කරනවා... හුල්ලනවා... නින්දා / අපහාස කරනවා... කකුලෙන් ඇදල බිමටම දානවා!!! තමන්ට වඩා දුප්පත් අසරණ තත්වයෙන් ඉපදිලා ඉන්න උදවියට හිංසා කරනවා... අඩම්තේට්ටම් කරනවා... තර්ජන ගර්ජන කරනවා... වහල්ලුන්ට වගේ සලකනවා!!! තමන්ට ඕනෙ ඕනෙ විදියට නටවන්න / පාලනය කරන්න බැරි එවුන්ව මරල දානවා!!! තව... තමන්ට හිතෙන හිතෙන සත්තුන්ව 'උන්ගෙ වගේ' මරාගෙන කනවා!!! තමන්ගෙ තුප්පහි අවශ්‍යතා වලට සත්තුන්ව / මිනිස්සුන්ව කිසි අනුකම්පාවක් නැතුව බලෙන්ම යොදාගන්නවා... උන්ගෙ කෑලි බෑලි කපාගන්නවා... වදදෙනවා!!! ඔන්න ඔය විදියට මනුස්සයො කියන එවුන් ලොකුමහත්වෙච්ච තැන ඉඳලා මැරෙනකම්ම උන් හිතන / කියන / කරන බලු වැඩ / තුප්පහි වැඩ වලින් වෙන්නේ, උන් උපද්දවන්න හේතුවෙච්ච කර්ම ශක්තිය දවස ගානෙම පිරිහෙන එක... එහෙම නැත්නම්, උන්ව උපද්දන්න හේතුවෙච්ච භවයේ ශක්ති මට්ටම දවස ගානෙම පල්ලම් බහින එක... තමයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "ධර්මය අවබෝධ කරගනින්!! නැත්නම් නිදාගනින්!! නිදාගත්තට අපායෙ යන්නේ නෑ!!" කියල කිව්වේ ඔන්න ඔය හන්දයි!!! !!! !!! මොකද, නිදාගෙන ඉන්න වෙලාවට, බලු කමට... තුප්පහි කමට... කුපාඩි කමට... වසල කමට... හිතන / කියන / කරන දේවල් අඩු නිසා, නිදාගත්තොත් භවයේ පිරිහීම (discharge rate එක) සැහෙන අඩුයි!!! ඒ නිසා, නිදාගත්ත නම් භවය අපාය මට්ටමටම පිරිහෙන්නෙ නැතුව... එහෙම්පිටින්ම discharge වෙලා නොගිහින්... කර්ම ශක්තිය ටිකක් හරි ඉතුරුවෙන්න ඉඩ තියනවා!!! එතකොට අපායට නොවැටී බේරෙන්න පුළුවන්!!! හැබැයි, භවය පිරිහෙන්නෙ තමන් හිතන / කියන / කරන දේවල් හන්ද විතරක්ම නෙවෙයි නිසා, මුළු ජීවිත කාලෙම නිදාගත්තත් කාලය ගතවෙන්න ගතවෙන්න ඒක කොහොමත් ටිකෙන් ටික පිරිහෙනවම තමයි!!! !!! !!! **- තව ඉස්සරහට යනකොට හොඳට තේරෙයි!!! -** අනික, මනුස්සය කියන එකාගේ මහන්තත්ත / උද්ධච්ච / බක පණ්ඩිත කම හන්දා, ඇත්ත කියල පෙන්නලා දීල උන්ව හදන්නත් අමාරුයි. උන් වැඩ කරන්නේ උන්ට ඕනෙ ඕනෙ විදියටම තමයි!!! ඒ නිසා අවසාන ප්‍රතිඵලය, ආයුෂ ගෙවෙන්න ගෙවෙන්න කර්ම ශක්තිය හීන වෙලා... හීන වෙලා... මනුස්ස කියන හැම එකෙක්ම පෙරේත / තිරිසන් / නිරිසත් ජීවිත වලට සෙට්වෙන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඒත් පීචන් ජීවිත ගතකරන... කෝන්තර පිරිමහන්න බලාගෙන ඉන්න... උන්දලගෙන් දිව්‍ය ජීවිත හැදෙන්නෙ නෑ!!! උන්ගෙන් හැදෙන තරමක් හැදෙන්නෙ භූතයො / පෙරේතයොම තමයි!!! දිව්‍ය ජීවිත හැදෙන්නෙ, ලාබ ප්‍රයෝජන මොකුත් බලාපොරොත්තු නොවී අන්‍යයන්ට උදව් උපකාර කරගෙන... අන්‍යයන්ගේ යහපත වෙනුවෙන්ම තමන්ගේ ජීවිතය කැපකරගෙන... ජීවත්වෙච්ච / වෙන හොඳ කරුණාවන්ත දයාවන්ත මිනිස්සුන්ගෙන් තමයි!!! ඒ නිසා, දෙවිවරු හැදෙන්නෙ භූත / පෙරේත හැට කෝටියකට එක්කෙනෙක් දෙන්නෙක් විතර තමයි!!! !!! !!!

දැන්කාලෙ නම් එච්චරවත් නෑ!!! !!! !!!

ඉතින්, භූත / පෙරේත පිරිසට සාපේක්ෂව දෙවි පිරිසගේ 'පිරිස් බලය' හුඟාක් අඩුයි!!! !!! !!! ඒ නිසා, මේ දැන් එළිදරව් කරන කතන්දරේදි තමන්ට support එකට දෙයියො හිටියයි කියලත් කාටවත් ගැලවෙන්න අමාරුයි!!! !!! !!!
මැරෙණ මැරෙණ එකා පෙරේත / තිරිසන් / නිරිසත් ජීවිත ලබල උපදිනවා කියන්නේ, උඹල මනුස්ස ජීවිත ලබලා ඉපදිලා හිටිය අවස්ථාවල උඹලට අම්මල තාත්තල / බාප්පල පුංචි අම්මල / නැන්දලා මාමල / ආච්චිල සීයල / අයියල අක්කල / නංගිල මල්ලිලා / දූල පුතාල හැටියට ඉපදිලා හිටපු උන්දලගෙන් බර තොගයක් මේ වෙනකොටත් භූතයො / පෙරේතයො තමයි!!! !!! !!! කොහොමද ඒ නඩේම 'ආ... මේ අපේ පුතා දුව / සහෝදරය සහෝදරී / අම්ම තාත්ත / බාප්ප පුංචි අම්ම කිය කියා තොගේ පස්සෙන් එනකොට??? ??? ??? ඔතනදි වෙන්නෙ මහා පිස්සු case එකක්!!! මං ඒ ගැන මෙන්න මේ 90th Post එකේදි හොඳට විස්තර කරලා ඇති!!! !!! !!! ඒත් උඹලවත්, ඒ නඩේ එවුන්වත් ධර්මය අවබෝධ කරගත්තු... 'ඇත්ත' තේරුම්ගත්තු... එවුන් නෙවෙයිනේ??? ඉතින්, වැඩසටහන එහෙම්පිටින්ම ඇනෙනවම තමයි!!! !!! !!! 'උඹල' හන්ද අසාධාරණයට ලක්වෙච්ච... දුක් කරදර විඳපු... වෛර බැඳගත්තු... එවුන් උඹලගෙන් පළිගන්න බලන් ඉන්නවා!!! උනුත් තමුන්ට නැත්නම් අනික් එකාට තියනවටත් කැමති නෑ!!! මනුස්ස ලෝකෙ එවුන් වගේමයි!!! ඉතින් තමන්ට ලැබෙන්න තියන දේවල් වළක්වනවා... ලෙඩ දානවා... බාල්දි පෙරලනවා... කකුලෙන් අදිනවා... අන්තිමට කූරිය ගහන්න ලංවෙනකොට කතාකරලා කතාකරලා උන්ගේ ලෝකෙටම ගෙන්න ගන්නවා!!! !!! !!! **- අහල නැද්ද මැරුණු / මැරෙන්න කිට්ටු උදවිය, 'ආ... අන්න අහවලා ඇවිල්ලා!!' 'අන්න අහවලා මට කතාකරනවා!!' 'අහවල් අහවල් අය ඇවිල්ල මට කතාකලා. අහවල් අහවල් අයත් එහෙ ඉන්නවයි කිව්වා!!' කිය කියා කියල තියන / කියන ඒවා?? අපිටනම් ඇතිවෙන්න experience තියනවා!!! 
-** සංසාර පැවැත්මට අහුවෙලා ඉන්නකම් ඒ උන්දලගෙන් ගැලවෙන්න / බේරෙන්න උඹල කාටවත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

උන් නිකම් මදුරුවො / මැක්කෝ / කිනිතුල්ලෝ වගේ තොගේ පස්සෙන් පන්නගෙන එනවම තමයි!!! !!! !!! 

ඔතනදි සිද්ධවෙන බරපතලම case එක, උන් කොච්චර අහිංසක උනත්, උන් උඹගෙ ලඟට කිට්ටුවෙනවා කියන්නේ තොගේ භවයට 'පැණිවරක ගහට හෙණ ගැහුවා වගේ' වෙන එකයි!!! !!! !!! ඒකෙන් උඹල පස්පව් / දසඅකුසල් සේරගෙන්ම වැළකිලා... කිසිම දහජරා වැඩක් නොකර... සද්ගුණවත් උපාසක / උපාසිකාවො හැටියටම ජීවත්උනත්, උන්ගෙ පිරිහිච්ච භවයන් / negatively charged fields නිසා, උඹලව මනුස්ස ලෝකේ උපද්දවන්න හේතුවෙච්ච උඹල ළඟ තියන භවයනුත් ඉබේම පිරිහිලා යනවා... automatically discharge වෙනවා... negatively charge වෙනවා... මයි!!! !!! !!! **- ඔයටික දැම්ම පැහැදිළි කරන්න විදියක් නෑ. ඒ ගැන තේරුම් කරන්න, උඹලට තව ගොඩාක් දේවල් කියලදීල ඉන්න වෙනවා!!! ඒ කරුණු කියලදීල, ඊළඟ වටේදී ඔය සේරම තිතටම කියල දෙන්නම්.
ඔය ඇවිල්ල, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, කෙනෙක් 'වසලයෙක්' නැත්නම් 'බ්‍රාහ්මණයෙක්' වෙනවයි කියල අදහස් කරපු... "බාලයෝ ආශ්‍රය කරන්න එපා!! පණ්ඩිතයෝ ආශ්‍රය කරන්න!!" කියල උපදෙස් දෙන්න හේතුවෙච්ච... කාරණාවම තමයි 
-** කොහොම හරි, මේක ඇවිල්ල 'කවුරුවත් මදුරුවො කවාගන්නෙ / මැක්කො - කිනිතුල්ලො එල්ලගන්නෙ නෑ!! උන් ඇවිල්ල කනවා / එල්ලෙනවා!!' වගේ case එකක් නිසා, උඹ පස් පව් / දස අකුසල් නොකර මුළු ජීවිත කාලෙම සිල් රැක්කත්... උඹ පව් / අකුසල් සිද්ධවෙයි කියල බයේ මුළු ජීවිතකාලෙම නිදාගත්තත්... අන්තිමට 'උඹගෙ' භූත / පෙරේත ඥාති පරම්පරාව එකතුවෙලා උඹටත් මේ මනුස්ස ජීවිතේ ඉවරවෙනකොට පෙරේත / තිරිසන් ජීවිතයක්ම ලබාගන්න, උදව් උපකාර කරනවාම තමයි!!! !!! !!! 
භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "සංසාර පැවැත්ම හරිම භයානකයි!! ඉක්මනට මෙතනින් ගැලවියල්ලා!!" කියල උපදෙස් දුන්නේ, උන්වහන්සේ ඔය සේරම සහසුද්දෙන්ම දන්නා නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
ඒත්, උඹල පණයනකම් බණ ඇහුවත් උඹලට මේවා තේරුණේ නැහැ නෙව??? උඹලට මේ කතන්දර අහන්න ලැබිල තිබුණෙත් නැහැ නෙව??? මේ ඔක්කොම, අපේ හාමුදුරුවො අපිට හොඳට තේරුම්ගන්න පුළුවන් විදියට, පිරිසුදු බුද්ධ දේශණාවල් සිංහල භාෂාවට පරිවර්තණය කර කර කියලදීපු / ලියලදීපු හන්දම, ඒවා අහල අහලා... කියවලා කියවලා... මොලේ උලුක්වෙනකම් කල්පණා කරලා කරලා... අල්ලගත්තු දේවල් තමයි !!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, 'මගේ ධර්මය බුද්ධිමතුන්ටයි!!' කියල විශේෂයෙන්ම සඳහන් කරල තියෙන්නෙත් ඒකයි!!! !!! !!! ඒ 'ධර්මය' හුඟදෙනෙකුට හරිගියේ වත්... හරියන්නෙවත්... නෑ!!! !!! !!! බුද්ධඝෝසය / රේරුකානේ කාරය / බලංගොඩය වගේ සිවුරු දාගත්ත ගොං හරක්ට ඔය මෙලෝ මළ හත්ඉලව්වක් තේරුණේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන් උන්ට හිතිච්ච මළමගුල් කියව කියව ධර්ම මාර්ගයේ රුන්නා!!! !!! !!! උන් උන්ගෙ කුණුහරුප ඔබල ඔබල බුද්ධසාසනේ ගූ කළා!!! !!! !!! උඹල ඒ කාලකණ්නින්ගේ ගොංබණ අහල අහල හතර පෝයටම සිල් අරං... මල් පහන් පූජා කරකර ... පිළිම වලට / අම්මට තාත්තට / ගොං සංඝයන්ට / පිදිය යුත්තන්ට / හැම එකාටම වැඳ වැඳ... පුද පුද... හිටිය!!! 'කයින් වචනයෙන් සංවර වෙලා... අරක්කු නොබී... මස් මාළු නොකා... කුණුහරුප නොකියා... හොඳ මිනිස්සු උනාම වැඩේ හරියයි!!' කියල හිතුව!!! !!! !!! හැබැයි ඔක්කොම fail. මං උඹලට පැහැදිළිවම කිව්ව, 'ගෙවාගෙන ආව කෙළවරක් නොපෙනෙන සංසාර ගමනෙදි කෙරිල තියන බලුකම්... කුපාඩිකම්... වලත්තකම්... තුප්පහිකම්... මේ එක ජීවිත කාලයක් පුරාවටම කොච්චර පුක ඉරාගෙන සිල් රැක රැක... පින් කොර කොර... දැඟලුවත් කොහෙත්ම පියවන්න බෑ!!' කියල. බුදුහාමුදුරුවෝ හොඳාකාරවම දැනගෙන හිටියා, 'මුන්ට කොච්චර කිව්වත් වැඩක් වෙන්නෙ නෑ!! මුන් වැඩේ අල කරගන්නවම තමයි!! ගොඩ යන්නෙ හරියට කතන්දරේ අල්ලං කරන්න ඕනෙ දේ ඒ විදියටම කරන අනන්තයකින් එක්කෙනෙක්, => 0 තමයි!!' කියල!!! !!! !!! උන්වහන්සේ, "මැරෙණ මැරෙණ එකා නිරය පෙරේත තිරිසන් ජීවිත ලබලා උපදිනවා!!" කිව්වේ joke එකට නෙවෙයි!!! !!! !!! උඹල දන්නවානේ, බුදුකෙනෙක් කියන්නේ කට කහනවට... නිකම් කටට ආවට... වචන පිටකරන කෙනෙක් නෙවෙයි!!! !!! !!! උන්වහන්සේ යමක් කිව්වනම්, කිව්වම තමයි!!! !!! !!! ඒක සිද්ධවෙන්නේ ඒ විදියටමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බලහල්ලකෝ මුළු ලෝකෙම එවුන්ට වුනේ මොකද්ද?? වෙන්නේ මොකද්ද?? මේකත් එක්ක සෙට් නොවුණානම් බොලාටත් වෙන්න ගියේ මොකද්ද?? මාත් එක්ක / මේකත් එක්ක හිටියයි කියලත්, 'මේක publish කරපිය!!' 'දන්න දන්න හැමඑකාටම කියපිය!!' කිව්වට ඒක නොකරපු තොපිටත් වෙන්නේ මොකද්ද?? කියල... 



ඒත් ධර්මය අහල / කියවලා, ඒ කරන්න ඕනදේ අවබෝධ කරගෙන, ඒ ටික කොරගන්න තරම්වත් තොට මොළයක් නැත්නම්, තොට පව් / අකුසල් වලින් වැළකිලා පින් කර කරම ඉන්න වෙනවා!!! !!! !!! මොකද, සංසාර පැවැත්මට අහුවෙලා ඉන්නකම් ඉපදෙන ඉපදෙන සත්වයන්ව 'වලටම' (හතර අපායටම) අදින්න බාහිරින් හෙන නඩයක්ම සෙට්වෙන එකෙනුයි... ඒ ඉපදෙන ඉපදෙන සත්වයන්ගේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය හැදිල තියෙන්නෙත් උන්ව වලටම ඇදිලයන විදියට වෙච්ච එකෙනුයි... 'ඔන්න ඔහේ වෙන දෙයක් වෙච්චාවේ!!' කියල අතහැරලා දැම්මොත් නම්, සත්වයන්ට ඇපත් නැතිවෙනවා!!! !!! !!! **- 'සත්වයා ඉන්නේ සතර අපාය දිහා බලාගත්තු ගමන් මයි!!' කිව්වේ මේ නිසා තමයි!!! -** ඉතින්, 'ගුරුත්වාකර්ෂණය මගින් යමක් පොළව දිහාට අදිනකොට ඒක තියන මට්ටමේම තියාගන්න නම් ගුරුත්වාකර්ෂණ බලයට සමාන හා ප්‍රතිවිරුද්ධ බලයක් යොදන්නම වෙනවා!! යම් දෙයක් තියනවට වඩා උඩකට උස්සන්න නම් ගුරුත්වාකර්ෂණ බලයටත් වඩා වැඩිපුර බලයක් යොදන්නම වෙනවා!!' වගේ, සත්වයෙක් සංසාරෙන් ගැලවෙනකම් අඩුගණනේ මනුස්ස කියන මට්ටමේම හරි රැඳිල ඉන්න නම්, දවස ගණනේ පිරිහෙන භවය පිරිහිලාම යන්න ඉඩනොදී recharge කර කර, top up කර කර තියාගන්න වෙනවා!!! !!! !!! තියන මට්ටමින් ඉහලට ගන්න නම්... දිව්‍ය ජීවිත හැදෙන්න නම්... භවය පිරිහෙනවට වඩා වැඩි වේගයකින් super charge කරන්න වෙනවා!!! !!! !!! නැත්නම් පහළටම... හතර අපායටම... වැටෙනවාම / ඇදිල යනවාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේක හරියට කුරුල්ලෙක් අහසේ පියාඹ පියාඹ ඉන්න නම් තටු ගගහ ඉන්නම ඕනෙ... plane එකක් නිරුපද්‍රිතව ගමනාන්තයට ගෙනියන්න නම් හරියට engine වැඩකරවන්නම ඕනෙ... වගේ තමයි!!! !!! !!! විකල්ප මොකවත්ම නෑ, අනිවාර්යයෙන් ම කලයුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැත්නම් තෝ විනාසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, සත්වයන්ගේ අභ්‍යන්තරයෙන්ම ක්‍රියාත්මකවන උන්ව වලට ඇදල දාන්න හේතුවෙන බලපෑම් නැතිකරන්න, "පවින් / අකුසලයෙන් වැලකියල්ලා!!" කියලත්... උන්ව වලට ඇදලදාන බාහිර බලපෑම් වලින් බේරෙන්න, "පින් / කුසල් කරහල්ලා!!" කියලත්... උපදෙස් දුන්නේ අන්න ඒකට තමයි!!! !!! !!! ඒ නැතුව 'පිං කොළාම ඔක්කොම හරියයි!!' කියල එහෙම නම් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

නේද??? ගොං සංඝයො නම් "එව්වයි ආනිසංසෙන් අරව ලැබෙනවා!! මේවා ලැබෙනවා!!" කිය කියා ලස්සන ලස්සන සුරංගනා කතා... රස කතා... whole sale එකේ දෙසල තියනවා. 

හැබැයි භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ නම් "මැරෙණ මැරෙණ එකා නිරය / පෙරේත / තිරිසන් ලෝකවල උපත ලබනවා!!" කියල තමයි!!! !!! !!! 

බලමු එහෙනම් දැන් තොපි කරපු 'මහා පින්කම්' වලින්... තොපි සිල් බේරෙන ගාණටම සිල් රැක්ක එකෙන්... තොපිට කොච්චර වැඩක් වෙලා තියෙයිද?? උඹලට ගොඩයන්න පුළුවන් වෙයිද?? අඩු ගණනේ, පෙරේතයො / තිරිසන්නු නොවී වත් බේරෙන්න ලැබෙයිද?? නැත්නම්, 'තොපිට' ඊළඟ පාර කොහේ කොයි තූත්තුකුඩියක ගිහින් සෙට්වෙන්න වෙයිද?? කියලා... 









