කොටු~8ක්~වෙලා

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඔෆිස් එකේ ඉන්ටර්නෙට් පැයේ එලකිරිය පැත්තේ කරක්ගහනකොට දැක්කා
    මම කොටුවක් පැනපු බව!!!

    මට මාර සතුටුයි!!! ගෙදර එනකන් හිටියේ ත්‍රෙඩ් එකක් දාන්න

    මට මේ සඳහා රෙප් වලින් සහ බම්ප් වලින් සහයෝගය දැක්වූ සියලුම එලකිරි පවුලේ සමාජික සාමාජිකාවන්ට බොහෝම ස්තූතියි!!

    ගොඩක් කල් ඉඳල එලකිරි එකේ හිටියත් ඇත්තම කියනවනම් එලකිරි රේඩියෝව නිසා තමා සිරාම යාලුවෝ ටිකක් සෙට් උනේ!!

    ඉතින් එලකිරි රේඩියෝ ටීම් එකටයි ත්‍රෙඩ් එකේ පිස්සු කෙලින එවුන් සහ එකියන්ටයි මගේ විශේෂ ස්තූතිය පුදකරනවා!!!
    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
    පුලු පුලුවන් විදියට ඔක්කොටම +5 ගානේ සලකන්නම්කො!!!
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    0002072E.gif
     
    • Like
    Reactions: rashee_irosh