අපි ගෙවන්නේ නෑ

gosmart

Member
Oct 24, 2010
568
174
0
අපි ගෙවන්නේ නෑ

අසාදාරන විදියට වැඩි කරපු light බිල හැමෝම එකතු වෙලා නොගෙවා හිටියොත් මොකද වෙන්නේ?
:D:D:D:D:D

53970025221086492542820.jpg
 
laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අසාදාරන විදියට වැඩි කරපු light බිල හැමෝම එකතු වෙලා නොගෙවා හිටියොත් මොකද වෙන්නේ?
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    පිස්සු පුසා;14863918 said:
    ඕක හරියන්නේ නැහැ එදා ඉඳන්ම අපේ ජාතියට කෙල උනේ පාවා දෙන්නෝ නිසා ඕකෙන් වෙන්නේ උඹලගේ ගෙදර කරන්ට් එක කපන එක විතරයි :P

    kohomath lankawa chater gon ratak ban
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    අපේ රටේ කොහෙද බන්, එකතු වෙලා වැඩක් කරන්නෙ.. එකෙක් හරි හොරෙන් ගිහින් බිල ගෙවලා එයි කරන්ට් කපයි කියලා..
    ඔක දන්න හින්දා තමා පාලකයො ජනතාවගේ ඔලුවට අත හොදන්නෙ.. කොච්චර කලත් දන්නවා එකෙක් "හ්ම්" කියන්නෙ නැ කියලා..
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    අපේ රටේ කොහෙද බන්, එකතු වෙලා වැඩක් කරන්නෙ.. එකෙක් හරි හොරෙන් ගිහින් බිල ගෙවලා එයි කරන්ට් කපයි කියලා..
    ඔක දන්න හින්දා තමා පාලකයො ජනතාවගේ ඔලුවට අත හොදන්නෙ.. කොච්චර කලත් දන්නවා එකෙක් "හ්ම්" කියන්නෙ නැ කියලා..

    :yes:
     
    kohomath lankawa chater gon ratak ban
    :no::no::no::no:
    ලංකාව නෙවෙයි චාටර්, මේකේ ඉන්න අමන හැත්ත තමයි චාටර්, පාලකයෝ කාල ඉවර කරපු මස් කටුවක් දෙකක් විසි කරපු ගමන් නගුට වනාගෙන යයි ගෙරි බල්ලෝ ටික :P
     
    අපේ රටේ කොහෙද බන්, එකතු වෙලා වැඩක් කරන්නෙ.. එකෙක් හරි හොරෙන් ගිහින් බිල ගෙවලා එයි කරන්ට් කපයි කියලා..
    ඔක දන්න හින්දා තමා පාලකයො ජනතාවගේ ඔලුවට අත හොදන්නෙ.. කොච්චර කලත් දන්නවා එකෙක් "හ්ම්" කියන්නෙ නැ කියලා..
    :angry::angry::angry::angry::angry::angry:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පිස්සු පුසා;14864009 said:
    :no::no::no::no:
    ලංකාව නෙවෙයි චාටර්, මේකේ ඉන්න අමන හැත්ත තමයි චාටර්, පාලකයෝ කාල ඉවර කරපු මස් කටුවක් දෙකක් විසි කරපු ගමන් නගුට වනාගෙන යයි ගෙරි බල්ලෝ ටික :P
    සිරාවටම.. පිටරට සවාරි ගිහින් airport එකෙන් බැහැපු ගමන් අමුනුගම කාරයා කියනවා බිල වැඩි කරපු එක හොදයිලු, ඒක අත්යාවශ්ය කාර්යක්ලු.. අම්මපා මෙවුන්ට සෙරප්පුවෙන් ගහන්න ඔනා.. රටේ ඉන්න හැම එකාම උන් වගේ සැප විදිනවා කියලා හිතන් ඉන්නෙ..
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    පිස්සු පුසා;14864009 said:
    :no::no::no::no:
    ලංකාව නෙවෙයි චාටර්, මේකේ ඉන්න අමන හැත්ත තමයි චාටර්, පාලකයෝ කාල ඉවර කරපු මස් කටුවක් දෙකක් විසි කරපු ගමන් නගුට වනාගෙන යයි ගෙරි බල්ලෝ ටික :P

    minissu chater kiyanne ratath chater ba lol
     
    සිරාවටම.. පිටරට සවාරි ගිහින් airport එකෙන් බැහැපු ගමන් අමුනුගම කාරයා කියනවා බිල වැඩි කරපු එක හොදයිලු, ඒක අත්යාවශ්ය කාර්යක්ලු.. අම්මපා මෙවුන්ට සෙරප්පුවෙන් ගහන්න ඔනා.. රටේ ඉන්න හැම එකාම උන් වගේ සැප විදිනවා කියලා හිතන් ඉන්නෙ..
    ඒ කටම හරියන්න මේකේ කට්ටියකුත් ඉන්නවනේ එයාල කියනවා ලයිට් බිල වැඩි කර්රට අවුලක් නැහැලු, අපි පාවිච්චි කරන එක අඩු කරන්න ඕනලු,
    නොදකින් ගොබ්බයො
    චුට්ටක් හිතපන් මචන් , අපි දුක් මහන්සි වෙලා සල්ලි හම්බ කරන්නේ ගෙවන්න බැරි කමක් නැහැ,
    එත් අපි අමාරුවෙන් හොයන සල්ලි මේකේ ඉන්න වේසිගෙ පුතාලට ආතල් ගන්න බදු විදිහට ගෙවන්න ඕනද නැහැනේ,
    ඉතින් පුළුවන් කමක් තියෙනවනම් අපිත් අඩුවෙන්ම ගෙවන්න නේ ට්‍රයි කරන්නේ,
    ඒ කියන්නේ පුළුවන් තරම් අඩුවෙන් පාවිච්චි කරන්නේ,
    මීට වැඩ අඩුවෙන් කියන්නේ ඉතින් service fuse එක ගලවල දාන එක තමයි

    :P
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පිස්සු පුසා;14864039 said:

    ඒක තමයි මචන්.. ඇත්තටම ඔය කියන ගාන යුනිට් එකකට යනවා නම්, කරන්න දෙයක් නැ අපි ගෙවන්න කැමති වෙන්න ඔනා.. ඒත් මේක එහෙමද ලොක්කන්ගේ පුතාලට ඇමෙරිකාවෙ උගන්නන්නටත් ගන්නෙ මන්ඩලේ සල්ලි.. උන්ගේ රට සවාරි ආතල් ඔක්කොම මන්ඩලෙන්.. අපිට කසනවද ඒවා ගෙවන්න.. පවිත්‍රා නොනා පපුවෙ අත ගහලා රජයට මේ බර දරා ගන්න බැ කිව්වට ඇත්තටම මේ රජය කියන්නෙ කවුද? ඒකත් ජනතාවමනේ.. ඇත්තටම අනවශ්ය දේකට මේ රටේ තියනවා නම් ඒ තමා මේකෙ ඉන්න 225.. උන් හිටියා කියලා පාඩු මිසක් ලාබ නැනෙ..
     
    එකෙන්ම මෙච්චරයි කියන්න තියෙන්නේ,
    මේ ආණ්ඩුවෙන් කරේ එකම එක හොද දෙයි යුද්දේ ඉවර කරපු එක විතරයි, එකත් උන් තනියෙන් ෆුල් ක්‍රෙඩිට් එක ගන්න හැදුවට ඒක හරියන්නෙත් නැහැ
    තව ඉතින් පාරවල් හැදිලා අරව මේවා හැදිලි කරන්නේ අපිට ආදරෙටමනේවෙයි කොමිස් වලට පෙරේත කමේ
    නාස්තිය දුෂණය වැහි වහල,
    විදේශ කටයුතු බලු වටින්නේ නැහැ ලෝකෙන්ම අපිව කොන් වීගෙන යනවා
    ඕව මෙහෙ හිටියට තේරෙන්නේ නැහැ
    අනෙක තමයි අපේ රටේ සිංහල කතා කරන මිනිස්සුන්ට ඔය මොන බයිලා ගහල අන්දවා ගත්තත් , මුන් ලෝකෙට හැසිරෙන්නේ වෙනම විදිහකට
    එච්චර අඩු පාඩු තිබිලත් මුන් මේ ගෙනියන අකාර්යක්ෂම , නාස්තිකාර පාලනයට එහෙයි කියන එකෙක් හරි ඉන්නවා කියන්නේ අනිවාර්යෙන්ම ඌ එකේ වක්‍රව හරි ලාබ ප්‍රයෝජනයක් ගන්න එකෙක්

    ඒ කියන්නේ කටු කන බල්ලෙක්
    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පිස්සු පුසා;14864110 said:
    එකෙන්ම මෙච්චරයි කියන්න තියෙන්නේ,
    මේ ආණ්ඩුවෙන් කරේ එකම එක හොද දෙයි යුද්දේ ඉවර කරපු එක විතරයි, එකත් උන් තනියෙන් ෆුල් ක්‍රෙඩිට් එක ගන්න හැදුවට ඒක හරියන්නෙත් නැහැ
    තව ඉතින් පාරවල් හැදිලා අරව මේවා හැදිලි කරන්නේ අපිට ආදරෙටමනේවෙයි කොමිස් වලට පෙරේත කමේ
    නාස්තිය දුෂණය වැහි වහල,
    විදේශ කටයුතු බලු වටින්නේ නැහැ ලෝකෙන්ම අපිව කොන් වීගෙන යනවා
    ඕව මෙහෙ හිටියට තේරෙන්නේ නැහැ
    අනෙක තමයි අපේ රටේ සිංහල කතා කරන මිනිස්සුන්ට ඔය මොන බයිලා ගහල අන්දවා ගත්තත් , මුන් ලෝකෙට හැසිරෙන්නේ වෙනම විදිහකට
    එච්චර අඩු පාඩු තිබිලත් මුන් මේ ගෙනියන අකාර්යක්ෂම , නාස්තිකාර පාලනයට එහෙයි කියන එකෙක් හරි ඉන්නවා කියන්නේ අනිවාර්යෙන්ම ඌ එකේ වක්‍රව හරි ලාබ ප්‍රයෝජනයක් ගන්න එකෙක්

    ඒ කියන්නේ කටු කන බල්ලෙක්
    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
    කියන්නෙ කාටද බන්, මෙහෙ stage වල දෙනවා ලොකු ටොක් අපි අදීන ජාතියක් ඇමෙරිකන් අදිරාජ්යවාදීන්ට නැමෙන්නෙ නැ අපි කියලා.. මේක අහන ගමේ මිනිස්සු දේශානුරාගය ෆුල් වෙලා හුරේ පාරක් දාලා අත්පුඩිත් ගහනවා.. එහෙම කියලා පහු වෙනිදා ලොක බැන්කුවෙ ගිහින් වදිනවා නය ඉල්ලලා.. උන් කිව්වම රටේ නාස්තිය පාඩුව වැඩියි තෙල් සන්ස්තාව විදුලි බල මන්ඩලය පාඩු ලබනවා ඒක හදලා වරෙල්ලා නය ගන්න කිව්වම yes sir කියලා.. මෙහෙ ඇවිත් බිල වැඩි කරනවා.. මේක තමා මෞන්ගේ පොලිටික්ස්