එළකිරි සම්මාන රාත්‍රිය - Award Night ::. (Updating)

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ ෆල ෆල යන්න........:dull:
    ඒක කලාම ත්‍රෙඩ් එකක් දාන්න තරම් තොට කොහෙද පණ කදක් ලොන්ත කොකටුවා........:baffled::rofl::P
    0002031F.gif

    ඕක ත්‍රේඩ් එකක් හැටියට දාපන් කිඹුලා අයියෙ.. අනිවා උඹ දිනනවා..:lol:

    අද පෙත්ත ගත්තෙ නැද්ද:lol:
    00020443.gif

    මේ ගන්න ගමන්.. :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    2.gif
    උබ මැට්ටාගෙයි අනුජගෙයි මිතුරෙක් කියන්නෙ එල කොල්ලෙක් කියල්ත් කියලා තිබුනා
    උබ පොන්නයො ගහනවාද බන්:rofl:

    :rofl:
    0002068A.gif

    මං ඌට ඉස්සර සෑහෙන්න PM වලින් බැනල තියෙනව බං.. ඔය ආගම් වලි නවත්තපන්, මැට්ටා හරි, අනූජ හරි එකවුන්ට් දෙකෙන් එකක් තෝරගනිං කියලා.. අනිත් එක තේරුමක් නැතුව කොල්ලො එක්ක වලි දාගන්නත් එපා කියලා.. ඕකා ආගම් වලට කෑගහන එක නම් ඊට පස්සෙ අඩු කලා.. මං ඌට හේතුත් කිව්වා.. ඒත් බුවා පන්ඩිතයි.. පොඩි එකෙක් නිසා තේරුම් ගන්න බෑ තාම දෙයක් හරියට.. ඒ වගේ අයට බැනල වැඩක් නැහැ බං.. ඒත් වැරැද්දක් කලා නම් අනිවාර්යෙන්ම පියවර ගතයුතුයි..:yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    0002031F.gif

    ඕක ත්‍රේඩ් එකක් හැටියට දාපන් කිඹුලා අයියෙ.. අනිවා උඹ දිනනවා..:lol:

    00020443.gif

    මේ ගන්න ගමන්.. :yes:
    :dull:
    0002068A.gif

    මං ඌට ඉස්සර සෑහෙන්න PM වලින් බැනල තියෙනව බං.. ඔය ආගම් වලි නවත්තපන්, මැට්ටා හරි, අනූජ හරි එකවුන්ට් දෙකෙන් එකක් තෝරගනිං කියලා.. අනිත් එක තේරුමක් නැතුව කොල්ලො එක්ක වලි දාගන්නත් එපා කියලා.. ඕකා ආගම් වලට කෑගහන එක නම් ඊට පස්සෙ අඩු කලා.. මං ඌට හේතුත් කිව්වා.. ඒත් බුවා පන්ඩිතයි.. පොඩි එකෙක් නිසා තේරුම් ගන්න බෑ තාම දෙයක් හරියට.. ඒ වගේ අයට බැනල වැඩක් නැහැ බං.. ඒත් වැරැද්දක් කලා නම් අනිවාර්යෙන්ම පියවර ගතයුතුයි..:yes:

    මොලෙ වැඩිලා නැහැ බන් තාම එකයි ඔය:P