![]()
මෙන්න රියල් හීරෝ ....පසිදු දීප්ත ප්‍රනාන්දු .....ඇහැටුවැව බන්ඩාරණායකයේ කොල්ලෙක්.....ඔන්න ඔය කෝච්චියම පෙරේදා මෙතනට එනකොට පස්වරු 3.20 ට විතර ඇති. මේ පීල්ල ඔන්න ඔය පේන තැන ජොයින්ට් එකෙන් ගැලවිලා පීල්ලත් කැඩිලා....මේ වෙලාවට එන්නේ ඔන්න ඔය පේන කොලබ වවුනියාව යන සීග්‍රගාමී දුම්රිය නවත්වන්නේ ස්ටේශන් 4ක විතර...අනෙක් ඒවාට වඩා වේගය හුගක් වැඩි.....පෙරලුනා නම් දේපල හා නි හා ජීවිත හානි කතා වැඩක් නෑ......
කොහොම හරි පසිදු මේක දැක්කා...කියන්න ඕන තාත්තට කියලා දුවනකොට මෙන්න සද්දේ ඇහෙනවා යකඩ යකාගේ දිඩි දිඩි ගාලා..වාසනාවකට කොලුවාට පුලුවන් වුනා තාත්තට කියාගන්ඩ ..ඉට පස්සෙ රතු ඉටිඋරයක් වනලා නතර කලා කෝච්චිය වෙලාවට මුලු දුම්රියම කොලුවාට ප්‍රසන්සා කලා.
mewage kollekta oya lambogini ganna salli walin udauwak karata kamak naha. maru kollek