සෝලාර් පැනල් එහෙම ගත්ත දිහාව.....?? වියදම එහෙම කොහොමද.....??
බොස් ඔයා කියන දේ මම පිළිගන්නේ මේකේ හරි දේට හරියි කියන වැරදි දේට වැරදියි කියන මනුස්සයෙක් නිසයි,පූස් මම ස්ථිර කරල උඹට දෙයක් කියන්නද? ඔය හාදයා එහෙම කෙනෙක් නෙවෙයි.......හිතේ කහට තියාගෙන පජාත වැඩ කරන හාදයෙක් නෙවෙයි ඔය ත්‍රෙඩ් එක දාල තියෙන්නේ.............
අනික කරන්න බැරි දේවල් කරන්න පුළුවන් කියල කෑ ගහන මනුස්සයෙකුත් නෙවෙයි.......
බේගල් ඇදබාන එකෙකුත් නෙවෙයි......
මෙහෙම කියන්නේ මම පෞද්ගලික ව හාදයව දන්න නිසා.........![]()
සෝලාර් පැනල් එහෙම ගත්ත දිහාව.....?? වියදම එහෙම කොහොමද.....??
පිස්සු පුසා;14872023 said:බොස් ඔයා කියන දේ මම පිළිගන්නේ මේකේ හරි දේට හරියි කියන වැරදි දේට වැරදියි කියන මනුස්සයෙක් නිසයි,
මෙයාගෙත් එක්ක මගේ පුද්ගලික අමනාපෙකට නෙවෙයි මම කලින් ත්‍රෙඩ් එකේ කෑ ගැහුවේ, එතන පැහැදිලි නොමග යැවීමක් තිබුනා ,
අනෙක තමයි මේකේ ඉන්න තවත් සහෝදරයෙක්( dinumadushan) සොලාර් සිස්ටම් එකක් ගැන ත්‍රෙඩ් එකක් දාපු දවසේ ඉඳන් මමත් එක ගැන උනන්දුයි, මොකද අපේ බිල අඩු කරගත්තොත් අපිටමයි,
මම කියන්න හදන දේ තේරුම් ගන්න ලොක්කා ,
හැමෝටම අපිට වගේ බැහැ ඒක ප්‍රධාන කාරණය
අනෙක , නාස්තිය සහ දුෂණය ඉහවහා ගියපු තැනක පාඩුව අවම කරන්න එක අපි පිටට දැමීම කොච්චර සාධාරණද











ගනන් හැදීම ගැන මම කියන්නේ නෑ ඒක වරදින්න පුළුවන්.......
නමුත් වැඩිම විදුලි පරිභෝජනය තියන ශීතකරණ වල හොද බ්‍රෑන්ඩ්ස් තියනව විදුලිය අඩුවෙන පරිභෝජනය කරන-ටොෂීබ වගේ.......
නාස්තිය දූෂණය ගැන කතා කර වැඩක් නැත...හැම **න්නම එකයි ඒ අතින්.......
ප්‍රේමදාසය ගම්උදාව කියල මගුලක් නැටුව මහින්දය දැයට කිරුළක් කරල අපට තොප්පිය දානව.....
අනික මචං රාජ්‍ය නිළධාරීන් කියන සත්තු කොටස බලන්නේම තමන් ගේ අතට ගාන කපා ගන්න.......
ඒව නවත්තන්න හදපු අල්ලස් කොමිසම හොදයි අකුණු ගහන වෙලාවට ටී10 යකඩ කූරක් අතට දීල එළියට තල්ලු කරන්න......
මිනිස්සුන් ගේ මොළ හදන්න ඕන හැම දේටම කලින්...පගා නොගන්න, වැඩ හරියට කරන්න......ඒකට පාලනය හරියට තියෙන්න ඕන........දැඩ් දඪුවම් එන්න ඕන........ඒක කරන්න බෑ ප්‍රජාතන්ත්‍රවාදයෙන්......
පාලකයො කියන ගස් කැ*යෝ ටික උන් ගේ බඩ වැඩිල්ල ගැන මිස අනාගතේ ගැන හිතන්නේ නෑ.....
මේ ක්‍රමය වෙනස් කරන්න නම් මේ ක්‍රමය තුලින්ම ඇවිත් මේ ක්‍රමය විනාස කරන හිට්ලර් කෙනෙක් ඕන.......
ඒකාලෙ වෙන කොට උඹයි මායි මැරිච්ච තැන්වල ගස් තියෙයි පැළ වෙලා.......![]()

ගනන් හැදීම ගැන මම කියන්නේ නෑ ඒක වරදින්න පුළුවන්.......පිස්සු පුසා;14872244 said:











ඔටුවා පෝස්ට් හොරා................ගනන් හැදීම ගැන මම කියන්නේ නෑ ඒක වරදින්න පුළුවන්.......
ඒකාලෙ වෙන කොට උඹයි මායි මැරිච්ච තැන්වල ගස් තියෙයි පැළ වෙලා.......![]()








from where did u buy solar panel