කරන්ට් නොවැදී සිටින්නට නම්!!!!

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේකේ කොමෙන්ට් කරලා තියෙන ගොඩක් එවුන් හරියට කතා කරන්නවත් දන්නේ නැති එවුන් ටිකක්.....අන්‍ය මත විවේචනය කරන විධි තියෙනවා..අපි අකැමති දේවල් සිිහයෙන් බුද්ධියෙන් විචේචනය කරහල්ලා...මම දැන් ගොඩ වෙලාවක් තිස්සේ බලාගෙනයි හිටියේ...හරියට අවුරුදු 8-10 එවුන් වගේ...:dull::dull:
    ඒක නම් ඇත්ත බං......:dull::dull:
    මේ හොට නොදා ඉන්නෙත් ඒකයි..........

    පොඩ්ඩක් තේරුම් ගනිල්ලා උඹල මේ කෑගහන්නේ මේක දාපු එක වාක්‍යක් අල්ලං......
    “හැම එකටම ආණ්ඩුවට බනින්නේ නැතුව......“:dull::dull: ඕන්න ඕකට......
    තව වැරදියි කියල පෙනෙන ගනන් හිලවි ගැන........
    ශ්‍රී යෝජනා කරල තියන දේ හරය ගැන නෙවෙයි......
    අනික ඌ පෙන්නලා තියනව සෝල සිස්ටම් එකක ප්‍රාෙයා්ගිකව කරන විදිය......
    ඒවයින් ගන්න දෙයක් ගනිල්ලා...........

    මේ තරක කරන විදියෙන් පේනවානේ උඹලා බුද්ධිමත් කොටසක් කියලා......ඒ නිසා ගන්න තියන දේ ගනිල්ලා.........
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Sira kathawa mcn. Anna ekata dan Haskamakin Suwaya Lablilalu. Heta uwa hospital eken gedara geniyanawalu.:rofl::rofl::rofl: Haskama karanna atte mahindaya wenna ati

    කාට කියන්නද බං නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ.:D
     
    unp.lk

    Banned
  • Dec 25, 2012
    52
    13
    8
    ඒක නම් ඇත්ත බං......:dull::dull:
    මේ හොට නොදා ඉන්නෙත් ඒකයි..........

    පොඩ්ඩක් තේරුම් ගනිල්ලා උඹල මේ කෑගහන්නේ මේක දාපු එක වාක්‍යක් අල්ලං......
    “හැම එකටම ආණ්ඩුවට බනින්නේ නැතුව......“:dull::dull: ඕන්න ඕකට......
    තව වැරදියි කියල පෙනෙන ගනන් හිලවි ගැන........
    ශ්‍රී යෝජනා කරල තියන දේ හරය ගැන නෙවෙයි......
    අනික ඌ පෙන්නලා තියනව සෝල සිස්ටම් එකක ප්‍රාෙයා්ගිකව කරන විදිය......
    ඒවයින් ගන්න දෙයක් ගනිල්ලා...........

    මේ තරක කරන විදියෙන් පේනවානේ උඹලා බුද්ධිමත් කොටසක් කියලා......ඒ නිසා ගන්න තියන දේ ගනිල්ලා.........
    අපි සෝලාර් ඕනී නෑ.සෝලාර් කියන්නේ හැම තිස්සෙම රෙපායාර් පොන්ස්. අපි ලයිට් ෆ්‍රිජ් නිවාගෙන ඉන්නේ නෑ.මේ ආන්ඩුව එලවලා එක්සත් ජාතික පක්ෂය බලයට ගෙනෙල්ලා ලයිට්, ෆ්‍රිජ් දාගෙන වසර 30ක් හිටපු විදිහට ඉන්නවා.
    කරන්න බැරිනම් පලයව්!
     
    • Like
    Reactions: Dinushasankalpa

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අපෝ නැහැ ඒ කුඩු දුමින්දගේ..ඒකනේ ඔලුවට වෙඩි වැදිලත් මැරුණේ නැත්තේ.:rofl:
    වැඩේ අමාරුයි වගේ තෙරෙනකොට දැන් කතා කරලා විසදගමුලු.. මොනවා විසදන්නද? කතා තමයි මෙච්චර වෙලා කලේ.. මහින්දට 2/3 තියනවනෙ.. ඌ කරනවා, අපි හැබැයි එහෙයි කියන්නෙ නැ.. වැරදි දේ වැරදි.. හරි දේ හරි.. කරුමෙට මහින්ද හරි දෙයක් ලගකදි කලේම නැ..
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    පිස්සු පුසා;14872238 said:
    සුහදත්වය කියන වචනෙට මම ගොඩක් ගරු කරනවා,
    එහෙම බැලුවොත් මගෙත් කට හොඳ නැහැ,
    මුල්ම පොස්ට් එකේ මම කතා කරලා තියන විදිහත් හොඳ මදි,
    පලක් ප්රෝයෝජනයක් ගන්නේ කොහොමද මචන් ඔය වගේ අහින්දාස් කතන්දර වලින්,
    අනෙක ඕනෑම එකෙක් අද වෙනකොට සුනිත්‍ය බලශක්ති අධිකාරියෙන් කරන ප්‍රචාරණ ගැන පොඩි හරි අවබෝදයක් තියෙන උන්,
    උන්ට අමුතුවෙන් කියන්න ඕන නැහැ, TV standby තියන්න එපා යනකොට ලයිට් off කරගෙන පලයන්,CFL දාපන් වගේ ඒවා
    ඒ දේවල් අපි දැනටත් කරනවනේ
    එහෙම කරලත් සාමාන්ය් මධ්‍යම පන්තික ගෙදරක් වෙන අපේ ගෙදර unit 125 විතර යනවා,
    ඔය තමයි අවම පිරිමැස්ම
    මම දැනටත් ඔය සොලර් පැනල වැඩේට බැහැල තියෙන්නේ, කොච්චර සාර්ථකද කියන්න දැන්ම බැහැ
    තව පොල් කටු යන් එකක් තමයි තියෙන විසඳුම
    මේ පාරට ඔහොම පිරිමහ ගත්ත කියමු, ඒ කරලත් රුපියල් 2500 බිලක් ගෙවුව කියමු
    මේ හු$%ගේ පුතාලගේ නාස්තිය පිරිමහ ගන්න ආයේ වැඩි කරොත්

    උඹත් එක්ක කතා කරන්න කැමතියි මචන්, මොකද උඹේ පැත්තට කතා කරන එවුන් එක්ක සංසන්දනය කරලා බැලුවොත් උඹට මේ කියන දේ තේරුම් ගන්න පුළුවන්. අනික තර්ක කරත් මොකක්හරි දත්ත ටිකක් අරගෙන තර්ක කරන්නේ. අනික් එවුන් උඹට හුරේ දදා වැඩකට නැති ඒවා කියවනවා. 45- 53 වගේ බැලුවොත් පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන් වෙයි.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කාට කියන්නද බං නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ.:D
    බැරි වෙලාවත් හිතපන්කො ඔය වෙඩි තියපු එකා(දුමින්ද) විරුද්ද පක්සෙ උනානම් මෙලහකට ඌට හාස්කම් සීයක් විතර වෙලා.. අර එක්නැලිගොඩ උන්නැහේට උනා වගේ..
     
    nmps

    Well-known member
  • Nov 15, 2008
    3,554
    151
    63
    In your HEART
    බැරි වෙලාවත් හිතපන්කො ඔය වෙඩි තියපු එකා(දුමින්ද) විරුද්ද පක්සෙ උනානම් මෙලහකට ඌට හාස්කම් සීයක් විතර වෙලා.. අර එක්නැලිගොඩ උන්නැහේට උනා වගේ..
    Aniwa ehenam mahindayama uwa haskaak karala washpa karai
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බැරි වෙලාවත් හිතපන්කො ඔය වෙඩි තියපු එකා(දුමින්ද) විරුද්ද පක්සෙ උනානම් මෙලහකට ඌට හාස්කම් සීයක් විතර වෙලා.. අර එක්නැලිගොඩ උන්නැහේට උනා වගේ..

    :D:yes:
     
    nmps

    Well-known member
  • Nov 15, 2008
    3,554
    151
    63
    In your HEART
    20130426141615.png

    Menna ashcharya
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි සෝලාර් ඕනී නෑ.සෝලාර් කියන්නේ හැම තිස්සෙම රෙපායාර් පොන්ස්. අපි ලයිට් ෆ්‍රිජ් නිවාගෙන ඉන්නේ නෑ.මේ ආන්ඩුව එලවලා එක්සත් ජාතික පක්ෂය බලයට ගෙනෙල්ලා ලයිට්, ෆ්‍රිජ් දාගෙන වසර 30ක් හිටපු විදිහට ඉන්නවා.
    කරන්න බැරිනම් පලයව්!
    අතරමං වෙලා...............
    මේ හීනයේ...................:baffled::baffled::P
    කසුන් ගායනා කරන ගීතයක් මතක් වුණා.......:rofl::rofl::rofl:
     
    අපි සෝලාර් ඕනී නෑ.සෝලාර් කියන්නේ හැම තිස්සෙම රෙපායාර් පොන්ස්. අපි ලයිට් ෆ්‍රිජ් නිවාගෙන ඉන්නේ නෑ.මේ ආන්ඩුව එලවලා එක්සත් ජාතික පක්ෂය බලයට ගෙනෙල්ලා ලයිට්, ෆ්‍රිජ් දාගෙන වසර 30ක් හිටපු විදිහට ඉන්නවා.
    කරන්න බැරිනම් පලයව්!
    මෙන් අන්ත වාදියෝ, මුන්ට ගහපියවූ මේ ඇත්ත කතා කරන අපේ දෙමවුපියෝ මතක් කරලා ටැග නොදා
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    මේකේ කොමෙන්ට් කරලා තියෙන ගොඩක් එවුන් හරියට කතා කරන්නවත් දන්නේ නැති එවුන් ටිකක්.....අන්‍ය මත විවේචනය කරන විධි තියෙනවා..අපි අකැමති දේවල් සිිහයෙන් බුද්ධියෙන් විචේචනය කරහල්ලා...මම දැන් ගොඩ වෙලාවක් තිස්සේ බලාගෙනයි හිටියේ...හරියට අවුරුදු 8-10 එවුන් වගේ...:dull::dull:

    Very true machan. I apologies for my faults.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පිස්සු පුසා;14872347 said:
    මෙන් අන්ත වාදියෝ, මුන්ට ගහපියවූ මේ ඇත්ත කතා කරන අපේ දෙමවුපියෝ මතක් කරලා ටැග නොදා
    උන් හීන බලනවා බන් හැබැ නොවෙන ලොකෙක.. UNP අන්ඩු.. කවුද කවදද ඔවා ගේන්නෙ.. ලොක්කා කලු කොපි බිබි deal දානවා, මුන් හීන බලනවා..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පිස්සු පුසා;14872347 said:
    මෙන් අන්ත වාදියෝ, මුන්ට ගහපියවූ මේ ඇත්ත කතා කරන අපේ දෙමවුපියෝ මතක් කරලා ටැග නොදා
    ඔය ඉන්නේ අර එස්බී මූණා ගේ ෆේක් එකක්...........ලොල්.....