නුඹට බැඳි ආදරය සිතුවමක් විය ..

supun_sg

Well-known member
  • Sep 5, 2010
    15,985
    24,457
    113
    tracing Geo-location.. ... ...
    කෝ කතාව :angry: කෝ කතාව :angry: කෝ කතාව :angry: කෝ කතාව :angry: කෝ කතාව :angry: කෝ කතාව :angry: කෝ කතාව :angry: කෝ කතාව :angry: කෝ කතාව :angry: කෝ කතාව :angry: කෝ කතාව :angry: කෝ කතාව
    :angry: කෝ කතාව :angry: කෝ කතාව :angry: කෝ කතාව :angry: කෝ කතාව :angry: කෝ කතාව :angry:
    කෝ කතාව :angry: කෝ කතාව :angry: කෝ කතාව :angry: කෝ කතාව :angry: කෝ කතාව :angry:
    කෝ කතාව :angry: කෝ කතාව :angry: කෝ කතාව :angry: කෝ කතාව :angry:
    ??????????????????​
     

    KrishanN

    Active member
  • Mar 12, 2013
    454
    32
    28
    Dehiwala
    කෝ කතාව :angry: කෝ කතාව :angry: කෝ කතාව :angry: කෝ කතාව :angry: කෝ කතාව :angry: කෝ කතාව :angry: කෝ කතාව :angry: කෝ කතාව :angry: කෝ කතාව :angry: කෝ කතාව :angry: කෝ කතාව :angry: කෝ කතාව
    :angry: කෝ කතාව :angry: කෝ කතාව :angry: කෝ කතාව :angry: කෝ කතාව :angry: කෝ කතාව :angry:
    කෝ කතාව :angry: කෝ කතාව :angry: කෝ කතාව :angry: කෝ කතාව :angry: කෝ කතාව :angry:
    කෝ කතාව :angry: කෝ කතාව :angry: කෝ කතාව :angry: කෝ කතාව :angry:
    ??????????????????​

    එකනේ කෝ කතාව???????????????:angry::angry:
     
    Last edited:

    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    ..... ඊළඟ කොටස (14)....

    .....14 ...

    ගුඩ් මොරිනිං අයන්ත.. ගුඩ් මෝර්නිං ජෑන්ස්..
    කොහොමද වීකෙන්ඩ් එක..

    වරදක් නැහැ ජෑන්ස්.. ඒක නෙමේ ජෑන්ස් මම මේ ඔයාගෙන් දෙයක් අහන්නමයි හිටියෙ.
    මොකද්ද අනේ ඒ..

    හැබැයි මට ඇත්තම කියන්න ඕනි හරි.

    බොරුවක් කියන්න හරි කියන්නකො ඉතින්..

    ඔයා ඔය ලස්සනට හිනාවෙලා හුරතලේට අපි එක්ක හිටියට ඔයා ගොඩක් ලොකු දෙයක් හිතේ හන්ගගෙන නේද ඉන්නෙ. කියා ගන්න බැරි දෙයක්. විසඳුමක් හොයන දෙයක්..

    මා එසේ අසනවාත් සමගම ජැන්ස්ගේ මුහුණ රතුවිය. ඇගේ හිනාව මුහුනෙන් ඉවත්විය.ඇයගේ ඇස් වලින් ඉතා අසරණ බවක් දිස්විය. මේ උදේපන්දරම මම මෝඩ ප්රස්නයක් ඇසුවායයි සිතිනි.

    හම්ම්..මම දැනගෙන හිටියෙ නෑනෙ ඔයාට කෙල්ලන්ගෙ හිත කියවන්න පුළුවන් කියලා.. අහ්.. අන්න තමාලි එනවා. අපි අද හවසට මේ ගැන කතා කරමු. ට්රේන් එකේ යන්න එන්න අද මම එක්ක.

    හායි.. ගුඩ්මොර්නිං තමාලි.. මෙන්න ඔයාගෙ සුරතලා අද වේලාසනින්ම ඇවිත්.

    ගුඩ් මෝර්නින් තමාලි..

    ගුඩ් මෝර්නින් මයි හැන්සම්..

    අද උදේ වරුව නිහඬව ගෙවුනි.මුළු පන්තිය පුරාවටම දැනුනේ ඇගේ සුවඳය.මට ඇසුනේද ඇගේ සුසුම්වල හඬ පමනි. ඇගේ ඇසිඔඉය හෙලවෙන හඬ පමනි. මම මගේ ජිවිතයෙ දැකපු ලස්සනම දසුන ඇය විය.මම ම්ගේ ජීවිත්යේ විඳපු ලස්සනමදසුන ඇය විය. මේ පුංචි කෙල්ලව ආදරයෙන් රැක බලාගැනීම මගේ උතුකමකි. මගේ වගකීමකි. ඇය නැතිව ජීවිතයක්ද නැති තරමට ජීවිතයේ ලස්සන පෙන්වූ, ජීවිතයට ආදරය ඉගැන්වූ මේ මනුස්ස දුවට මම ආදරය කලෙමි. විටෙක ඇයට එය දැනෙන්නට ඇත. නමුත් සමහර විට ඇයට ඒ ආදරය නොදැනෙන්නට ඇතැයි මට සිතුනි. මමද ඒ ආදරයේ තරම කීමට නොදැන සිටියෙමි. හිතුවෙවත් නැති දවසක නොසිතූ වෙලාවක නොසිතූ වෙලාවක මගේ ලෝකයට ආ මේ පුංචි කෙල්ල පුදුමාකාරය.

    මේ ඒක නෙමෙ අයන්තයා අඩ්ජ ග්රැමර් මිස් නැහැලු. හවස සාහිත්ය සමිතිය තියනවා කියලා ක්ලාස් ටීචර් පණිවිඩයක් එවලා.

    අහ්.. උඹට කව්ද කිව්වෙ ඉෂාරයා.. කෝ බන් මේ කුමාරයා. වතුර බෝතලයක් ගේන්න ගියා ගියාමයි තවත් නැහැ. ම්ම්ම්. ඔය එන්නෙ කියනකොටම

    ආ මේ කුමාරයා උඹ දන්නවද වැඩක් ..අද ග්රැමර් මිස් නැහැ කියල ඔන්න සාහිත්ය සමිතිය තියනවලු..

    නයි කයිද .... ඇත්තමද කියන්නෙ බන් .. උඹ බොරු නේද කියන්නෙ..

    මොකෝ බන් කුමාර උඹ බය වෙලා වගේ.. අයන්තයා කිව්වෙ මිනි මැරුමක් ගැන නෙමේ..

    ඒක මමත් දන්නවා බන්.. අනේ අයන්තයා මාව බේර ගනින්.. මාව කතාවකට දාල තිබුනා බන්.උඹ නායකයනෙ මොකක් හරි ප්ලෑන් එකක් දාල අද මේක කැන්සල් කරපන්කො..

    ආ ඒකද මේ උඹ බය උනේ. අයන්තයා අද අපි මේ සමිතිය කරන්නම ඕන. මේ වගේ ඒව කැන්සල් කරන්න හොඳ නැහැ. අනික අපි වගේ අයට ඉදිරියට එන්න තියන අවස්තාවක් මේක..

    අනේ මේ ඉෂාරයා උඹ කටවගනින් නැතිනම් උඹට ඉස්සරහට නෙවේ යන්න පැත්තකුත් නැතිවේවි හරි

    හරි හරි හිටහන්කො කෑගහන් නැතිව මම මොනා හරි කරන්නම්. තමාලිනෙ බන් ලේඛම්.මම ක්යන්නම් එයාට උඹේ නම අයින් කරන්න කියල.

    අයන්තයා උඹනම් දෙවියෙක් නෙමේ දේවාලයක් බන්.. අනේ එහෙනම් කියල වරෙන්කො අර ඉන්නෙ එයා. උඹ එනකම් මම මූට කියල දෙන්නම් කොහොමද අපි වගේ අය ඉදිරියට එන්නෙ කියලා..

    හරි හරි ටිකක් හිටහන්කො මම කියල එන්න්නම්..

    මම යන විටත් ඇය ඇගේ මිතුරිය වත්සලා සමග ඇජෙන්ඩා එක පිළියෙල කරමින් සිටියේය.මම තමාලි අසලට පැමිනෙනවාත් සමගම වත්සලා නැහිට ගියේ ආදරවන්තයින්ට මම බාදා නොකරමි කියමින්ය..ඇයට සිනහවකින් සන්ග්රහ කල මම ඇය අසලින්ම වාඩි වී ඇය දිහා ටික වෙලාවක් බලාගෙන සිටියෙමි.ඇගේ සුවඳ මේ හිනාව මම තප්පර කීපයක් නිහඩවම වින්දෙමි.

    මොකද අනේ ඔයා ඔය විදියට මගේ දිහා බලාගෙන ඉන්නෙ. මට ලැජ්ජයි. අනික මේක පන්තිය මගෙ මහත්තයො හරි..

    හ්ම්ම්ම්ම්..

    මොකද හදිසියෙම මාව මතක් උනේ. මම බලාගෙන හිටියෙ අර මනමාළියො දෙන්න එක්ක කියව කියව ඉන්නවා. මම ගැන ගානක්වත් නැහැ. මම මොකද කරන්නෙ පන්තියේ ඉන්නවද කියලවත් බැලුවද හා..

    අයියෝ මොකද ළමයො මේ.. මම එහෙම ඔයාව අමතක කරනවද. අනික මේක පන්තිය දැන් ඔයාමනෙ කිව්වෙ මට. ඒ හින්ද ඔයා ළඟට ඇවිල්ල මට ඔයාව තුරුල් කරන් ඉන්න බැනැනෙ.

    කපටි කොල්ල මගෙ..ඔයා දන්නවද අයන්ත මට ඔයා නැතිව ඉන්න බැරි තරම්. හැම වේලෙම ඔයගෙ ලොකේ තමා මම ඉන්නෙ.මට වෙලාවකට පුදුම හිතෙනවා අයන්ත මම ඔයාට කැමති උන එක ගැන. මම කවමදාවත් මෙච්චර කොලෙකුට ලන්ව්ලා නැහැ.අඩුම තරමෙ මම මගේ මල්ලිටවත් මෙච්චර ලන්ව්ලා නැහැ.ඔයා කවමදාවත් මේ පුංචි කෙල්ලව තනි කරන්නෙ නැහැ නේද.මොකද දන්නවද මම එහෙම අහන්නෙ මට ඔයා නැතිව ඉන්න බැහැ.

    ඔයා මොනවද මේ අහන්නෙ තමාලි. ඔයා නැතිව ජීවිතයක් මට හිතන්න්වත් බැරි තරම්. ඒ තරම්ම මමත් ඔයාට ළන්වෙලා.මම තාම පුංචියි තමයි.ඒත් කොහොමහරි තවටිකක් හොඳට ඉගෙනගෙන හොඳ ජොබක් සෙට් කරන් මම ඔයාව රැජිනක් කරවනවා..

    ආ .. හරි හරි මගෙ පුංචි ලොකු මහත්තයා.. අන්න මිස් එනවා දැන් යන්න හොඳ ළමය වගේ. පන්තිය ඉවර උන ගමන් එන්නම් ඔයාගාවට.

    මචන් අයන්තයා වැඩේ ගොඩ නේද..

    කුමාරයා එසේ අසනවත් සමගම මම පියවි ලෝකයට පැමිනියෙමි. කුමාරයගේ කතාව ගැන අමතක වීම මටත් පුදුමයකි. අනේ මේ පුංචි කෙල්ල මාව දැනටමත් ආදරයෙන් පිස්සෙක් කර හමාරය.

    මොනාද බන් උඹ කල්පනා කරන්නෙ.. වැඩේ ගොඩ නේද?

    මචන් කුමාරයා සොරි බන්.. මම සියල්ල ක්රමානුකූලව කුමාරයාට පැහැදිලි කළෙමි.

    දැන් ඉතින් නයි කයි චයිනිස්..බලපන්කො ඉෂාරයා මේක ගිහිල්ල ලව් ටෝක්ස් දීල ඇවිදිල්ලා. අඩුම තරමේ මගෙ කතාව ගැන එක අකුරකවත් සඳහනක් කරල නැහැනෙ බන්.

    ඕව ඒච්චර හිතන්න එපා කුමාරයා.. ආදරේ කරනකොට්ග ඔහොම තමා. අර මම ඉස්සෙල්ල කිව්ව වගේ අද දවස තමා උබට ඉදිරියට එන්න තියන දවස.

    අනේ මේ කට වහ ගනින්. නැතිනම් උඹට ඉදිරියට නෙමේ හතර දෙනෙක්ගෙ කර උඩින් යන්නවෙයි හරි. මම ජීවිතේ කවමදාවත් කතාවක් කරල නැහැ බන්. අනික් ඉංගිරිසියෙන්.. සින්හලෙන්නම් මොනා හරි කියන්න තිබුනා.

    හරි එහෙනම් උබ සින්හලෙන් කරපන්. මම ඉන්නවා උඹ එක්ක

    අම්මප අයන්තයා දැන්නනම් මම මේකගෙ දතක් ගලවනවා..

    හරි හරි ඉඳපල්ලකො නටන් නැතිව. මම මගේ ටිකිරි මොලේ යොදවනකම් මේ වැඩේට.

    කුමාරයගේ කොහේදෝ තිබුන පිනකට අද අපේ සාහිත්ය සමිතිය කැන්සල් විය.අංගයන් බාරගත් ළමයින් කීපදෙනෙක්ම නොපැමිනීම නිසා සමිතිවාරය ඊළඟ දවසට කල්දැමුවේය. සමිතිවාරය වෙනුවට සන්ගීතමය වැඩසටහනක් කර්මුයැයි ඩිලා යෝජනා කළේය.හවස් වරුවේ කිරීමට දෙයක් නොමැති වීම නිසාත්, අනෙකුත් පංතිවලට කරදරයක් නොවන සේ තමන් කැමති මාද්යකින් ගීතයක් ඉදිරිපත් කිරීමට ගුරුතුමිය අපට අවසර ලබා දුන්නේය.
    ගුරුතුමියගේ අවසරයත් සමගම මුලින්ම වැඩේට ඩිලා ඉදිරිපත් විය. දෙවන බුදුන් ලෙස ගීතය ඩිලා ගායනා කලේ අපේ අම්මාලා අපි ගාවම ඉන්නවායැයි දැනෙන්නටය. ඒ තරමටම ඩිලා ඒ ගීතය හැඟුම්බරව ගායනා කළේය.

    :love::love::love::love:
     
    • Like
    Reactions: rcccc

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ගොඩක් ලස්සන කතාවක් ..... අදමයි මම මේක දැක්කෙ .... එක හුස්මට කියවන් ගියා ...හරිම ලස්සනයි ..... අපිට ලංකාවේ නවකතා පොත් ලැබෙන්නේ නෑ කියවන්න ... ඉතින් මෙහෙම කතාවක් දාන එකට ගොඩක් ස්තුත්යි:yes::yes::yes::yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගොඩක් ලස්සන කතාවක් ..... අදමයි මම මේක දැක්කෙ .... එක හුස්මට කියවන් ගියා ...හරිම ලස්සනයි .....
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ගොඩක් ලස්සන කතාවක් ..... අදමයි මම මේක දැක්කෙ .... එක හුස්මට කියවන් ගියා ...හරිම ලස්සනයි .....
    අනේ මේ ... පච කියන්න එපා .... copy paste කරත් ගැලපෙන එකක් කරන්න .... මම දැක්ක කලින් posts දාල තිබ්බ :P:P:P
     

    sanju anu

    Member
    Mar 27, 2012
    35
    1
    0
    ගින්දර කතාව මම හැමදාම ඇවිත් බලනවා කොටසක් දාල තියනවද කියලා ඉක්මනට ඉක්මනට කොටස් ටික දාන්න plzzzz :yes:;);););););););)