ඔබට නොහැක ..මගෙ සෙවනට එන්නට....

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    ඔබට නොහැක ..මගෙ සෙවනට එන්නට....

    ඔබට නොහැක ..මගෙ සෙවනට එන්නට...
    මටද නොහැක මල් විමන් තනන්නට...
    නමුදු සොදුරේ මේ සුවිසල් අහස යට...
    අපෙ සුසුමත් හමුවෙල මුමුනනු ඇත...

    අතැගිලි නොබදෙන .....තිත බැදි සෙනෙහස..
    සසර පුරා ලග ඉන්න අති..
    ඒ අත් බවයෙත් මේ වාගෙම අපි..
    හමු වී වෙන් වී යන්න ඇති..

    හමු වී වෙන් වෙමු සසර පුරුද්දට...
    එකම සදේ සද එලිය දකිනකොට...
    ඉසුරුමුනිය පෙම් යුවල නොවේ අප...
    හිනහෙමු කදුලැලි සහවා හිත යට....


    Artist -- Ishan Lanthra (CENTIGRADZ)


    ලස්සන අර්තවත් සින්දුවක් Enjoy !!!!​