ඇයි ඔයා ගෙදර යන්නේ නැත්තේ?he he he .. ඉස්සර අපෙත් එහෙමයි
ඇති ලස්සනක් නං නෑ නංගියෝ ...
පද ගැලපෙන් නෑ අද .....
ගෙදර මතක් වෙනවා.....
shoooooooooooooi



thanx rep walata



thank u malliyaaaලස්සනයි අක්කේ...


me tika nam matat adaalai..
lassanata liyala thiyanawa akki...godak lassnaiii...![]()





ලස්සනයි.. ඇයි ඉතින් ගෙදර යන්න බැරි?![]()



apita awrudu ne ganan ganna epa
hemadama awrudu wage tamai athal eke innwanam
lassanai rep denna behelu thama



ලංකාවට යන්න විදිහක් නෑ නෙ octomber වෙනකන් .... පුළුවන් කමක් තිබ්බ නං සතියකට හරි ගිහින් එන්න තිබ්බ ... ඒත් එක එක xam තියෙනවනේඇයි ඔයා ගෙදර යන්නේ නැත්තේ?



rep ඕන නෑ .. thanx බලල යන්න ආවට ... සුබ අලුත් අවුරද්දක් වේවා .... !!!lassnayi akke.rep dhenna bae![]()



ලංකාවේ හිටිය නං යන එක කජ්ජක්ද ??? ලංකාවේ කට්ටිය ජයටම අවූරුදු සමරනවා .... එතකොට අපිට දුකයිලු![]()
, මේ මලය ඔයාටත් එක්ක අවරුදු සමරන්න හිතාගෙන ඉන්නේ !

he he ... e tika nan set ekatama gelapenawa wage peenawa ...
thx nangi ..... eth lassanata liyala nan na ... gedara mathak unata kawi pada en na ada ... hithe hira karan inna bari nisa aayaasen kawi 3k liwa![]()



ලංකාවේ හිටිය නං යන එක කජ්ජක්ද ??? ලංකාවේ කට්ටිය ජයටම අවූරුදු සමරනවා .... එතකොට අපිට දුකයිලු![]()

