The Last Stand බලපු නැති අය එන්න

LankaCD

Member
Apr 30, 2013
20
3
0
[email protected]
The Last Stand බලපු නැති අය එන්න

last.jpg

ආනෝල්ඩ් ස්වාසනගර් ඉන්න අලුත්ම චිත්‍රපටිය මේ අවුරුද්දෙ ආපු හොඳම චිත්‍රපටිවලින් එකක්.මේ චිත්‍රපටිය ගැන හුඟක් තොරතුරු අන්තර්ජාලයෙන් හොයාගන්න පුලුවන්.ඒවගේම මේක සිංහල උපැසිරැසි එක්ක දැන් ඔයාලාගෙ ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්
.

1080 FULL HD
No data cost
No electricity waste
No time waste
No postal fees
No traveling cost
Fast delivery

Just Rs 80/-

මුදල් ගෙවීමෙ ක්‍රම
Via onlinePAYPAL,PAYZA,OKPAY,Moneybookers,LR,STP
Reload payments via Hutch,mobitel,etisalat,dialog reloads and EZcash

අවශ්‍ය අයට VPP පමණක් යොමුකල හැකිය

වැඩි විස්තර සඳහා PM එකක් යොමුකරන්න :yes:
ඒවගේම කරදරයක් බාධාවක් වුනානම් සමාවෙන්න:) පුලුවන්නම් මේකට බම්ප් එකක් දාන්න
:)

ඉංග්‍රීසි,දෙමල,තෙලිඟු,හින්දි,කොරියන් චිත්‍රපට, පරිගණක ක්‍රීඩා, බණ පිරිත්,කවි බණ ආදී බොහෝ දේ අප සතුව ඇති අතර ඒ පිලිබඳ වැඩිවිස්තර ඉදිරි කාලයේ දැනුම් දෙන්නම්
 
Last edited:
  • Like
Reactions: Honest-killer

LankaCD

Member
Apr 30, 2013
20
3
0
[email protected]
මොකටද බන් සිංහල sub සල්ලි දීලා ගන්නේ ,,,,
ඔය download කරගන්න ලින්ක් තියෙන්නේ ..........:yes:
උපසිරැසිය විතරක් නෙමෙයි යාලුවා, ෆිල්ම් එකත් ලැබෙනවා, හැමෝටම නෙට් එකෙන් බාන්නත් බෑ නේද?:oo:
 
NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උපසිරැසිය විතරක් නෙමෙයි යාලුවා, ෆිල්ම් එකත් ලැබෙනවා, හැමෝටම නෙට් එකෙන් බාන්නත් බෑ නේද?:oo:
    :yes::yes::yes:
    ඔව් ඔව් ,,,ඒකත් ඇත්ත තමයි.
    හොද වැඩක් නම් තමයි.
    ඒත් ඇයි බන් vm,pm වලින් price එක කියන්නේ.
    කෙලින්ම ගාන මෙතන දාන්නකෝ ..............
     
    LankaCD

    Member
    Apr 30, 2013
    20
    3
    0
    [email protected]
    :yes::yes::yes:
    ඔව් ඔව් ,,,ඒකත් ඇත්ත තමයි.
    හොද වැඩක් නම් තමයි.
    ඒත් ඇයි බන් vm,pm වලින් price එක කියන්නේ.
    කෙලින්ම ගාන මෙතන දාන්නකෝ ..............
    සමාවෙන්න යාලුවා ඔන්න ගාන දැම්මා:yes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සමාවෙන්න යාලුවා ඔන්න ගාන දැම්මා:yes:
    නියමයි ,,,,:yes:
    ගණන් නම් උපරිම සාදාරනයි.
    ඔයාලග තියන අළුත් game ගැන විස්තර නිතරම මෙතන upload කරන්න.
    මටත් එතකොට cd ගෙන්නගන්න පුළුවනි.
    එහෙනම් අළුත් වැඩේට හදවතින්ම සුභපතනවා!!!
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,803
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    meka mage adahasa....:D
    man oya film eka beluwe wena balanna ekak thibune nethi nisa...oya arnold kiyana kena den act karanna puluwan kenek kiyalanam mama hithanne nehe....eka mata therune ara Expendables 2 walin...:D

    eketh marama chater acting....:)
    meka beluwanam balapu kattiya kiyanna baanna...sherif kenek inna town ekaka minissu 10 denekda inne? ballo puso ehema nedda? and lamai nedda?:P

    hondata balanna film eka....action movie ekak kiyala athathwika movies walin ahawal dekatada arnold la wage aya enne eliyata?:D e eyala den kal penapu kattiya nisa...

    me mage adahasa....mekata ekanga aya innath puluwan nethi wennath puluwan...hondata balanna film eka..:D
     
    • Like
    Reactions: NUWAN BUWA

    LankaCD

    Member
    Apr 30, 2013
    20
    3
    0
    [email protected]
    dilrasan oyage post eka quote karala reply kala eth post wenne na. meka balanna

    යාලුවා ඔයා කියන දේ මම පිලිගන්නවා. මේ ෆිල්ම් එක ගැන දැම්මෙ හුඟක් අයට ආනෝල්ඩ් ට ආස නිසා, අනික මට මේ සයිට් එකේ හරියට පින්තූර වීඩියෝ එක්ක දාන්නෙ කොහොමද කියලා ඉගෙනගන්නත් එක්ක. අපි ලඟ තව හුඟක් ෆිල්ම්ස් තියෙනවා. අපේ කට්ටිය හුඟක් සයිට්වල ඉන්නවා.
     
    මමත් ඔයාගේ අදහසට එකගයි යාළුවා ,,,,
    කොහොමටත් මෙයාගේ එච්චර ප්‍රබල රංගන දක්ෂතාවයක් ඇත්තේ නැහැ නේ.
    ඇග නිසා තමයි මිනිහා ජනප්‍රිය උනේ.
    හැබැයි terminator film ටිකට මිනිහා හොදට ගැලපුනා.මොකද මිනිහා කොහොමටත් රගපාන්නේ රොබෝ කෙනෙක් වගේ නිසා.
    මට නම් හොදම කියලා film එකකට තියෙන්නේ true lies විතරයි.
    කොමටත් collateral damage movie එකෙන් පස්සේ එයාගේ රගපෑම අන්තිමයි.
     
    • Like
    Reactions: dilrasan

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,803
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    dilrasan oyage post eka quote karala reply kala eth post wenne na. meka balanna

    යාලුවා ඔයා කියන දේ මම පිලිගන්නවා. මේ ෆිල්ම් එක ගැන දැම්මෙ හුඟක් අයට ආනෝල්ඩ් ට ආස නිසා, අනික මට මේ සයිට් එකේ හරියට පින්තූර වීඩියෝ එක්ක දාන්නෙ කොහොමද කියලා ඉගෙනගන්නත් එක්ක. අපි ලඟ තව හුඟක් ෆිල්ම්ස් තියෙනවා. අපේ කට්ටිය හුඟක් සයිට්වල ඉන්නවා.

    ela ela...honda wedak....matath games tikak genna ganan thiyenawa....balamu...:)

    mama kalin elakiri eke ekkenekgen FRIENDS TV series 10 k da koheda thibuna e serama Imation DVD wala gahala gennawagaththa...price ekanam mathaka nehe...eth Rs 80/= k nam une nehe..ita godak adui...eth ithin den awrudu ganakne....:) ADSL apuma kale....price eka sadaranai...hebei honda DVD wala gahala denna elakiri eke ayata....

    and subtitles add karala write karanawanam (hard or soft) hariyatama match wena eka danna amathaka karanna epa...check karala balanna...

    mokada man gennawagaththa tv series wala subtitle add karala thibuna ewa match wenne nehe time frame ekath ekka...:) honda welawata hard sub newei..:)
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,803
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    :yes::yes::yes:
    මමත් ඔයාගේ අදහසට එකගයි යාළුවා ,,,,
    කොහොමටත් මෙයාගේ එච්චර ප්‍රබල රංගන දක්ෂතාවයක් ඇත්තේ නැහැ නේ.
    ඇග නිසා තමයි මිනිහා ජනප්‍රිය උනේ.
    හැබැයි terminator film ටිකට මිනිහා හොදට ගැලපුනා.මොකද මිනිහා කොහොමටත් රගපාන්නේ රොබෝ කෙනෙක් වගේ නිසා.
    මට නම් හොදම කියලා film එකකට තියෙන්නේ true lies විතරයි.
    කොමටත් collateral damage movie එකෙන් පස්සේ එයාගේ රගපෑම අන්තිමයි.

    :yes:terminator nam balal thiyenawa...wena movies nam balala nehe meyage...expendables 2 nam mathakai...eken passe meka beluwe....ayenam balanne nehe...:D:rofl:
     
    LankaCD

    Member
    Apr 30, 2013
    20
    3
    0
    [email protected]
    ela ela...honda wedak....matath games tikak genna ganan thiyenawa....balamu...:)

    mama kalin elakiri eke ekkenekgen FRIENDS TV series 10 k da koheda thibuna e serama Imation DVD wala gahala gennawagaththa...price ekanam mathaka nehe...eth Rs 80/= k nam une nehe..ita godak adui...eth ithin den awrudu ganakne....:) ADSL apuma kale....price eka sadaranai...hebei honda DVD wala gahala denna elakiri eke ayata....

    and subtitles add karala write karanawanam (hard or soft) hariyatama match wena eka danna amathaka karanna epa...check karala balanna...

    mokada man gennawagaththa tv series wala subtitle add karala thibuna ewa match wenne nehe time frame ekath ekka...:) honda welawata hard sub newei..:)
    ඇත්තටම යාලුව හොඳම විදියට උපසිරැසි එක්ක එන්නෙ දෙමල තෙලිඟු චිත්‍රපටි, ඉංග්‍රීසි ඒවගෙ එහෙම අඩුයි. ඒත් මමත් චිත්‍රපටි කීපකෙටම උපසිරැසි ලියලා තියෙනව. ඒත් අපි හැමදෙයක්ම බලලා තමයි එවන්නෙ. අපි ලඟ තියෙන ටච් revolution සීරියස් වලත් සබ් හොඳටම තියෙනවා. හුඟක් වෙලාවට කට්ටිය සීරියස් බලනවා අඩු නිසා අපි අඩුවෙන් කරන්නෙ.:yes:
     
    Last edited: