හෙල්ප්.. fiverr cash withdraw help

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මගේ fiverr එකවුන්ට එකට මම paypal එකවුන්ට් එක ලින්ක් කරල තමයි මෙච්චර දවස් වැඩ කරේ.. දැන් මට ඒකට Payoneer එකවුන්ට් එක ඇඩ් කරල ඒකෙන් සල්ලි ගන්න ඕනි. කොහොමද ඒක ඇඩ් කරගන්නේ? paypal එකෙන් සල්ලි ගන්න එක ටිකක් කචල් නිසයි ඒක අයින් කරල Payoneer එක ඇඩ් කරන්නෙ... දන්න එවුන් හෙල්ප් කරපල්ලා
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ජිවිතෙට උබට ඔක ගන්න වෙන්නෙ නැහැ වන්නියෙ ගිඟින් හෙන් කොටපන් ගමෙහ් අනාතයා :rofl::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ජිවිතෙට උබට ඔක ගන්න වෙන්නෙ නැහැ වන්නියෙ ගිඟින් හෙන් කොටපන් ගමෙහ් අනාතයා :rofl::lol:

    :lol::lol::lol::lol:
    2.gif

    payoneer card එකක් තියනවද උබ ගාව දැන්..
    වැඩිය දන්නෙ නෑ ඔයගැන
    බුම්පි
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ජිවිතෙට උබට ඔක ගන්න වෙන්නෙ නැහැ වන්නියෙ ගිඟින් හෙන් කොටපන් ගමෙහ් අනාතයා :rofl::lol:

    තොට හෙනගහපිය වල් පරයා.... :angry::angry::angry:

    සොරි ඔරි කැටුව:baffled::baffled:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    reputation_neg.gif
    හෙල්ප්.. fiverr cash... 05-02-2013 07:34 PM ha

    අඩො කුමා උබ රෙප් කැපුවා නෙහ් සිරා එකවුන්ට් එකෙන් අඩො ත්‍රෙඩ් එක බම්ප් කරන්න ඔන නිසා මම එහෙම කිවුවෙ උබට තරහා ගියාද පැට්ටො
     
    • Like
    Reactions: Kumara456

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    mama me lagadi gatta machan
    karanna thiyenne fiverr card ekata withdraw karana ekai.(paypl withdraw button ekata yatin athi)
    eta passe ubata mail ekak ei(payoneer acct eke email) card ekata salli load kala confim karanna kiyala.
    eka confirm karaddi ahai
    1. dawas deken salli wetena option ekai(1$)
    2. 2hrs walin salli wetena option ekai (5$)
    mama nam select karanne 1$ option eka.
    eta passe 2days(2.5days wage yanawa habei) walin mail ekak ei salli ready kiyala.

    dan karanna thiyenne ATM eken salli ganna eka vitharai.
    ATM eken salli ganiddi poddak kalpana kari wenna one thiyena salli gana and $ rate eka gana.
    ATM eken salli gannakota 3.15$ kepenawa.
    e kiyanne oya salli gannakota acct eke oya withdrw karana gana + 3.15$ thiyenne one.
    poddak ganan hadala balala ganna.
    normal 1$=120LKR hadanna. hugak welawata LKR value eka wedi unot misak adu wenne ne..
    mama gaddi 1$=122LKR labuna.
    :D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    reputation_neg.gif
    හෙල්ප්.. fiverr cash... 05-02-2013 07:34 PM ha

    අඩො කුමා උබ රෙප් කැපුවා නෙහ් සිරා එකවුන්ට් එකෙන් අඩො ත්‍රෙඩ් එක බම්ප් කරන්න ඔන නිසා මම එහෙම කිවුවෙ උබට තරහා ගියාද පැට්ටො

    රෙප් කැපුව එකට රිදිල වගේ... රෙප් තියෙන්නෙ කපන්න තමයි උඹල වගේ ගෝතයන්ගෙ:angry::angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    mama me lagadi gatta machan
    karanna thiyenne fiverr card ekata withdraw karana ekai.(paypl withdraw button ekata yatin athi)
    eta passe ubata mail ekak ei(payoneer acct eke email) card ekata salli load kala confim karanna kiyala.
    eka confirm karaddi ahai
    1. dawas deken salli wetena option ekai(1$)
    2. 2hrs walin salli wetena option ekai (5$)
    mama nam select karanne 1$ option eka.
    eta passe 2days(2.5days wage yanawa habei) walin mail ekak ei salli ready kiyala.

    dan karanna thiyenne ATM eken salli ganna eka vitharai.
    ATM eken salli ganiddi poddak kalpana kari wenna one thiyena salli gana and $ rate eka gana.
    ATM eken salli gannakota 3.15$ kepenawa.
    e kiyanne oya salli gannakota acct eke oya withdrw karana gana + 3.15$ thiyenne one.
    poddak ganan hadala balala ganna.
    normal 1$=120LKR hadanna. hugak welawata LKR value eka wedi unot misak adu wenne ne..
    mama gaddi 1$=122LKR labuna.
    :D
    එහෙම බට්න් එකක් නැහැ බන්:confused::confused:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    එහෙම බට්න් එකක් නැහැ බන්:confused::confused:
    මෙහෙම එකක් නෑ?:baffled:

    104j142.jpg

    උඹේ payoneer කාර්ඩ් එක ගත්තේ fiverr එක හරහාද?:)

    එහෙම නැත්නම් උබට ආපහු apply කරන්න වෙනවා payoneer කාර්ඩ් එකට.ඒක කරන්න පුලුවන් වෙන්නේ ලෙවල් 1 ආවම විතරයි.
    :(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙහෙම එකක් නෑ?:baffled:

    104j142.jpg

    උඹේ payoneer කාර්ඩ් එක ගත්තේ fiverr එක හරහාද?:)

    එහෙම නැත්නම් උබට ආපහු apply කරන්න වෙනවා payoneer කාර්ඩ් එකට.ඒක කරන්න පුලුවන් වෙන්නේ ලෙවල් 1 ආවම විතරයි.
    :(

    ehema danne nehe ban, denata job 20k withara thamai karala thiyenne