2013 May 02 - ElaKiri Radio ! - Hot Hitz with delmar

Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අඩේ උඹලා එක පේජ් එකෙන්
    කමෙන්ට් 40 එක පාර බලා ගන්න පුලුවන්
    Option එක දා ගෙන නෑ නේද....
    :oo::oo::oo::oo:

    එහෙම උනා නම් ලේසියි නේ...
    :dull::dull::dull:
     

    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    crazy-monkey-emoticon-159.gif
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    තොට පිස්සුද මම එහෙම කිව්වේ නෑ උබ බීලාද ??මම බීලාද ??හිට ගනින් තනි කකුලෙන් බීලාද බලන්න?? පැනපිය ලිදේ.:rofl: :rofl: :rofl:
    ඔය මටත් කිව්වනේ හවස .... එතකොට ????:D:D:D:D
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    Originally Posted by U_knw_me
    පූසා මොකද ??? ස්ට්යිලා මොකක්ද???:yes::yes:

    ස්ටයිල කියන්නෙ මොකද මම මොකද? ඕකාගෙ ගෙදර යනවා මම ළඟදීම. :cool: ළඟදීම කිව්වට අවුරුද්දකින් විතර :P
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    පූස්;14907825 said:

    ස්ටයිල කියන්නෙ මොකද මම මොකද? ඕකාගෙ ගෙදර යනවා මම ළඟදීම. :cool: ළඟදීම කිව්වට අවුරුද්දකින් විතර :P

    වරෙන් වරෙන් උබ එනකම් තමා මමත් ඉන්නේ.. :yes::yes:
     
    Status
    Not open for further replies.