දුරකථනෙන් අමතනු බැරි නම්

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දුරකථනෙන් අමතනු බැරි නම්

    මුලු දවසක් ගෙවී ගියත් මං තව මග බලමින්නේ.......
    දුරකථනෙන් අහගන්නයි ඔය හඩ අද ලතැවෙන්නේ....
    නිදි දෙව්දුව මුනගැහිලඇය කලින්ම සැතපෙන්නේ...
    සිහින විමන් බිද දමලා ඇයි ඔබ නින්දට යන්නේ.......:rolleyes::dull:

    දුර ඈතක මා තනිවී පාලු ලොවක කිමිදෙනවා.........
    ලසෝතැවුල් ගිනි මැදියම හදවත ගිනි අවුලනවා....
    කොලොම්පුරේ වැඩ බිමකට ඇය දහවල පුද දෙනවා....
    හිත් සනසන එක පැයකට මට අවසර නැති වෙනවා.........:oo:

    විමසනු බෑ පිළිතුරු නෑ කෝප ගින්න ඇවිලෙන්නේ....
    වදනක් වැරදුන විටෙකත් මා හිතමයි රිදවන්නේ....
    කෙලෙස දරාගන්නද නෑ මේ දුක මට තේරෙන්නේ....
    හඩන්නටත් ඉඩකඩ නෑ කදුලත් තහනම් වැන්නේ...!:baffled:

    ලංවෙන තරමට ආදරෙ වැඩි වෙනවලු ලොව කීවේ......
    එවන් ලොවක ඈතින් හිද පණ මෙනි සෙනෙහස පෑවේ.....
    හිත රිදවා නෙත් පොගවා නසනු එපා මේ ජීවේ......
    ඔබෙ එක හුස්මක් ගානේ මගෙ දිවි නළ එහි යාවේ..... :love:

    කොතෙක් කලක් නොම දුටුවත් ඔබ ඈතයි නෑ දැනුනේ.....
    නිතරම සවනට වැටෙනා ඔය හමයි සිත රැදුනේ.........
    මගහරිමින් මගෙ ඇමතුම් කල් බලනා ප්‍රිය ලදුනේ.......
    ආදරෙ මගෙ අඩු වෙලාද වෙනසක් කිමදෝ පෙනුනේ....:dull:

    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නිදි දෙව්දුව එන හින්දයි ඇය කලින්ම සැතපෙන්නේ...
    සිහින විමන් බිද දමලා ඇයි ඔබ නින්දට යන්නේ......

    උඹේ සිහින විමානේ උනාට නිදිමත හැදුනාම නිදාගන්නවා හැර මොනව කරන්නද බන්.......:baffled::baffled::baffled:

    නි‍යම‍යි මචන්.....මේ ති‍යන සිද්ධි‍ය නම් අද කාලේ ගොඩක් අ‍යට වෙනවා ඇති.....:yes::yes::yes:

    Rep+
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සිරා මචන්... පට්ට ලස්සනට ලියලා උබට මාර හැකියාවක්නෙ තියෙන්නෙ ?
    රෙප් 16
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නිදි දෙව්දුව එන හින්දයි ඇය කලින්ම සැතපෙන්නේ...
    සිහින විමන් බිද දමලා ඇයි ඔබ නින්දට යන්නේ......

    උඹේ සිහින විමානේ උනාට නිදිමත හැදුනාම නිදාගන්නවා හැර මොනව කරන්නද බන්.......:baffled::baffled::baffled:

    නි‍යම‍යි මචන්.....මේ ති‍යන සිද්ධි‍ය නම් අද කාලේ ගොඩක් අ‍යට වෙනවා ඇති.....:yes::yes::yes:

    Rep+
    :rolleyes: :yes: :D
    බොහොම ස්තූතියි මචං...
    You must spread some Reputation around before giving
    2.gif

    බොහොම ස්තූතියි මචං :yes::D:D
    You must spread some Reputation around before giving
    2.gif

    :D
    12+ ;)

    සිරා මචන්... පට්ට
    බොහොම ස්තූතියි මචං :D
    මාර්ස් :love::love::love::rolleyes::cool:
    You must spread some Reputation around before giving
    2.gif

    සිරා මචන්... පට්ට ලස්සනට ලියලා උබට මාර හැකියාවක්නෙ තියෙන්නෙ ?
    රෙප් 16
    :rofl: ඇයි උඹ අදද මං ලියපු එකක් කියෙව්වෙ :rofl:
    :P තෑන්කූ බං :rofl::D:love:
    You must spread some Reputation around before giving
    2.gif
     
    • Like
    Reactions: kra

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :rolleyes: :yes: :D
    බොහොම ස්තූතියි මචං...
    You must spread some Reputation around before giving
    2.gif

    බොහොම ස්තූතියි මචං :yes::D:D
    You must spread some Reputation around before giving
    2.gif

    :D
    12+ ;)

    බොහොම ස්තූතියි මචං :D
    මාර්ස් :love::love::love::rolleyes::cool:
    You must spread some Reputation around before giving
    2.gif

    :rofl: ඇයි උඹ අදද මං ලියපු එකක් කියෙව්වෙ :rofl:
    :P තෑන්කූ බං :rofl::D:love:
    You must spread some Reputation around before giving
    2.gif
    ඉල්ලන් කනවා කියන්නෙ මෙවාට තම්යි
    2.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    hitapan Router eka pole gahala wath balanna :dull:

    ඔකෙ:dull:
    ඔන්න මානසික රෝහලේදි දොස්තර රෝගියාව පරීක්ශා කරනවළු.
    .
    .
    රෝගියා- මං ලේඛකයෙක්.8-) දැනටමත් පිටු 500ක පොතක් ලියලයි තියෙන්නේ
    .
    .
    දොස්තර- අහ්හ් හොදයිනේ. කියමු බලන්න දැං ඔය කතාව පොඩ්ඩක් මටත් දැනගන්න
    .
    .
    රෝගියා- ඒකෙ 1වෙනි පිටුවෙ තියෙන්නේ මෙහෙමයි
    ඔන්න එකමත් එක රටක හිටපු රජ කුමාරයෙක් එයාගෙ අශ්වයගෙ පිටේ නැගල දඩයමේ යන්න ලැස්ති වෙලා රජ මාළිගාවෙන් පිටත් වුනාළු.
    එතකොට 500වෙනි පිටුවෙ තියෙන්නේ ඒ රාජ කුමාරය අශ්වයත් එක්ක ඒ ලැලෑවට ළඟා වුනා කියල.:p
    .
    .
    දොස්තර- :ඔ :ඔ :ඔ එතකොට ඉතුරු පිටු 498 මොනාද තියෙන්නෙ??
    .
    .
    රෝගියා
    ටක්කට

    OhNo1.gif
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    :dull:ආදරෙ මගෙ අඩු වෙලාද වෙනසක් කිමදෝ පෙනුනේ....

    oya liyapu e wagan dakka hodama ekka meka mata nam....

    elazzzzzzz...thawa godake liyanna:dull::D
     
    • Like
    Reactions: Dinushasankalpa