අඩෝ පට්ට කතාව. තව ටිකක් දිගට ලියුවානම් තමයි මාරු. ලියන විදිහ දැක්කහම අපිටත් කතා ලියන්න හිතෙනවා. එක අතකින් උබට වෙන්න තිබුනේ ඉන්ගිනේරුවෙක් නෙමෙයි, පොත් ලියන කතුවරයෙක්. එහෙම උනානම් publish කරන පරක්කුව විතරයි. පොත් ටික විකිණිලා. එළම කතාව.
ඔන්න රේප් දුන්නා. +