thawa pahanak mawala illa ganawa...
tnnera Well-known member Sep 8, 2007 4,801 484 113 Angoda Jan 23, 2012 #161 thawa pahanak mawala illa ganawa...
0ver10d Member Jan 4, 2012 104 27 0 Jan 23, 2012 #162 මේ ත්රෙඩ් එක දාපු එකට Jokek අරන් දෙන්න කියල තමා ඉල්ලන්නේ
asanka10 Well-known member Jun 25, 2007 13,115 496 113 7'03'13.84" N 79'55'30.67 E Jan 23, 2012 #163 Hitena Hiyena de karanna puluwan warayak illanawa EG: mehema hitamu arrack bottle ekak one kiyala hitanwa ewelema eka labenewa.. ea wage onama deyak hitana parakkuwa witarai.... mara atahal ...
Hitena Hiyena de karanna puluwan warayak illanawa EG: mehema hitamu arrack bottle ekak one kiyala hitanwa ewelema eka labenewa.. ea wage onama deyak hitana parakkuwa witarai.... mara atahal ...
asanka10 Well-known member Jun 25, 2007 13,115 496 113 7'03'13.84" N 79'55'30.67 E Jan 23, 2012 #164 0ver10d said: මේ ත්රෙඩ් එක දාපු එකට Jokek අරන් දෙන්න කියල තමා ඉල්ලන්නේ Click to expand...
gayankuwait Well-known member Oct 13, 2010 56,347 4,726 113 Jun 3, 2012 #165 elakiriye inna ponzlawa pannana kiyala illanawa
gtkisaru Well-known member Dec 30, 2007 10,265 656 113 Los Ratmalanos. May 3, 2013 #167 hemadama edena lottery ticket tika gedarata dawasa gaane post karanna kiyala,,
thushana Well-known member Jun 19, 2010 10,197 6,059 113 May 3, 2013 #168 buthayo umbe munata renna one keyanwa.
luxmen Member Jul 17, 2012 15,961 540 0 May 3, 2013 #169 world eke inna siyalu denata mage Nirvanaya kiyana thread eka peni Nirvanaya avabodha wethwa.
Voltage Well-known member Feb 6, 2012 21,724 1 15,127 113 May 3, 2013 #170 නිකන් වැඩක් බලන් පලයන් මනුස්සයෝ කියනවා
SecondLife Member Apr 29, 2013 1,278 72 0 Jun 2, 2013 #171 sanath ekanayake said: only 5 million. a athi....kiyanawa... Click to expand... 5 million mona karannada bun
sanath ekanayake said: only 5 million. a athi....kiyanawa... Click to expand... 5 million mona karannada bun
labu gediya Well-known member Dec 14, 2012 8,594 1,562 113 45 Weligama, Sri Lanka Jun 2, 2013 #172 කාගෙන් වත් කරදරයක් හිරිහැරයක් නැතිව, මටයි මගේ කෙල්ලටයි දෙපැත්තේම දෙමවුපියෝ එක්ක සන්තෝෂෙන් ඉන්න ලැබේවා කියලා ඉල්ලනවා.
කාගෙන් වත් කරදරයක් හිරිහැරයක් නැතිව, මටයි මගේ කෙල්ලටයි දෙපැත්තේම දෙමවුපියෝ එක්ක සන්තෝෂෙන් ඉන්න ලැබේවා කියලා ඉල්ලනවා.
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,695 10,776 113 Sherwood වගේ තැනක Jun 2, 2013 #173 1. ජීවිතේ ආපහු පොඩි කලේ ඉඳල ආපහු පටන් ගන්න ඕනේ මතකය එහෙමම තියෙද්දී... 2. මම ඇලඩින් කියන වචනේ ඉස්සරහට දාල කරන හැම ප්රාර්ථනාවක් ම ඉෂ්ට වෙන්න ඕනේ
1. ජීවිතේ ආපහු පොඩි කලේ ඉඳල ආපහු පටන් ගන්න ඕනේ මතකය එහෙමම තියෙද්දී... 2. මම ඇලඩින් කියන වචනේ ඉස්සරහට දාල කරන හැම ප්රාර්ථනාවක් ම ඉෂ්ට වෙන්න ඕනේ
animation Well-known member Aug 25, 2011 15,961 9,312 113 Microsoft Jun 2, 2013 #174 mata elakiri eke admin post eka denna kiyanawa
smsanjaya Well-known member Jul 7, 2010 7,477 398 83 Jun 2, 2013 #175 Uge power eka thama ithin vena monada
Fox Mulder89 Well-known member Dec 31, 2012 2,460 942 113 gampaha Apr 27, 2014 #176 make me happiest man in the world
dilan silva Well-known member May 20, 2009 2,641 142 63 39 infront of the hot air gun & computer Apr 27, 2014 #177 1million with toyota kdh 205 ////... mata hodatama athiii
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Apr 27, 2014 #178 jiwithe waraduna than ai hadaganna ida denna kiyala illanawa