කුමාරියේ ඔබේ ලොවට සිහිනෙන් එමි සදපානේ.....//

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කුමාරියේ ඔබේ ලොවට සිහිනෙන් එමි සදපානේ.....//


    පිනි දිලිහෙන තුරු අතරින් හමා ඇදෙන මද පවනේ..
    සද කැල්මින් එළිය වැටෙන සදලුතලේ රජ දහනේ...
    කිරිල්ලියක් ලෙසින් නිදන උනුසුම් සුදු මුදු යහනේ....
    කුමාරියේ ඔබේ ලොවට සිහිනෙන් එමි
    සදපානේ.....//



    සුන්දරතම ආල කථා කියමින් සිත වසග කලා...
    මා ඉන්නේ ඔය දෙනුවන් දැකගන්නට උමතු වෙලා..
    රෑ සිහිනෙන් හෝ ඔය රූ සිහිවේ නම් සිත් සපුරා...
    පාවී ඇදිලා එන්නම් සැනකින් බිගු රූ මවලා......

    පිනි දිලිහෙන.....

    හුස්මෙන් හුස්මට දිවෙනා ආදරයේ ගංගාවේ.....
    දිනයක් දිනයක් ගා‍නේ කිමිදී තුටු වී නෑවේ.....
    පණ මාගේ රැකගන්නම් දිවි ඇති තෙක් ඔබ මාගේ...
    අළුත් ඉරක් පායයි හෙට අපෙ ජීවිත ආකාසේ...


    පිනි දිලිහෙන.....

     
    Last edited:
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    11.gif
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ''කුමාරියේ ඔබේ ලොවට සිහිනෙන්එමි සදපානේ...''

    හොද වෙලාවට සිහිනෙන් එන්නේ , සිරාවටම අවා නම් අම්බාන කන්න තමයි වෙන්නේ...

    එල මචං ලස්සනයි..
    11.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පණ මාගේ රැකගන්නම් දිවි ඇති තෙක් ඔබ මාගේ...
    අළුත් ඉරක් පායයි හෙට අපෙ ජීවිත ආකාසේ...

    නි‍යම‍යි මචන්.....ලඟදිම අලුත් ඉරක් පා‍ය‍යි වගේ.......:cool::cool::rofl::rofl:

    රෙප් දෙන්න නම් බැරිලු.....:dull::dull::dull:


     
    • Like
    Reactions: Dinushasankalpa

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    පට්ට ඇති බන් ඇම් ටී ඒ ගගහ ඉන්නෙ තව චුට්ටකින් කියවන්නම්.. අර නම්බරේ හොයල දියන් කො අරූ මගෙ ඔලුව කන්න හදනව
    2.gif
     
    • Like
    Reactions: Dinushasankalpa

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පට්ට ඇති බන් ඇම් ටී ඒ ගගහ ඉන්නෙ තව චුට්ටකින් කියවන්නම්.. අර නම්බරේ හොයල දියන් කො අරූ මගෙ ඔලුව කන්න හදනව
    2.gif
    8.gif
    අද ඔෆිස් ඉවර වෙලා ගෙදර ආවෙ රෑ වෙලා.. මට හෙට උදෙන්ම යන්නං.. මට උඹේ මොබයිල් නො. එක පී එම් කරපං... නැත්තං අවශ්‍ය විස්තරේ එවපං.. :yes:
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ඊට පස්සෙ කවි ලියයි... (ලියන්න බැරි එක්කෙනා යැ මෙයා.. ) ඊට පස්සෙ ලෙඩකුත් හදාගත්තොත් බඩුම තමා :baffled::baffled::dull:
    2.gif

    ane meh :angry::angry::angry: tawath dawi mama comments meyage mati kawiwalata :dull:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    8.gif
    අද ඔෆිස් ඉවර වෙලා ගෙදර ආවෙ රෑ වෙලා.. මට හෙට උදෙන්ම යන්නං.. මට උඹේ මොබයිල් නො. එක පී එම් කරපං... නැත්තං අවශ්‍ය විස්තරේ එවපං.. :yes:

    ඔහොම හිටහන් හරිම එකාව contact කොරල දෙන්න