අහිමි...

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    haragiyanumbata.jpg
     
    Last edited:
    • Like
    Reactions: D ran

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    අදත් පෙන් නැහැ .....:no::no:
    ඔන්න දැම්මා ආයිමත්. හැබැයි පොඩ්ඩක් වෙනස් කරලා. කලින් පෙන්නේ නැහැ කියපු එකත් ඒ thread එකේ දැම්මා

    [FONT=&quot]ඇහිපියන්[/FONT] [FONT=&quot]යට[/FONT] [FONT=&quot]දුක[/FONT] [FONT=&quot]තියා[/FONT]
    [FONT=&quot]මගෙ[/FONT] [FONT=&quot]හිතසලා[/FONT]...[FONT=&quot]උණුහුම[/FONT] [FONT=&quot]නෙලා[/FONT]
    [FONT=&quot]හරි[/FONT] [FONT=&quot]සීරුවට[/FONT] [FONT=&quot]පිටමං[/FONT] [FONT=&quot]වෙලා[/FONT]
    [FONT=&quot]නුඹ[/FONT] [FONT=&quot]ගිලිහුනා[/FONT]...[FONT=&quot]කඳුලක්[/FONT] [FONT=&quot]වෙලා[/FONT]...
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඇහි[/FONT] [FONT=&quot]පියන්පත්[/FONT] [FONT=&quot]නොපියවා[/FONT]

    [FONT=&quot]මං[/FONT] [FONT=&quot]උන්නෙ[/FONT] [FONT=&quot]හීතලට[/FONT]...[FONT=&quot]ගුලිවෙලා[/FONT]
    [FONT=&quot]නුඹටම[/FONT] [FONT=&quot]හිතී[/FONT] [FONT=&quot]ආපහු[/FONT] [FONT=&quot]හැරී[/FONT]
    [FONT=&quot]මගෙ[/FONT] [FONT=&quot]ඇස්[/FONT] [FONT=&quot]යටම[/FONT]...[FONT=&quot]නවතී[/FONT] [FONT=&quot]කියා[/FONT]...

    [FONT=&quot]වේලිච්ච[/FONT] [FONT=&quot]සලකුණු[/FONT] [FONT=&quot]මට[/FONT] [FONT=&quot]තියා[/FONT]
    [FONT=&quot]නුඹ[/FONT] [FONT=&quot]යලි[/FONT] [FONT=&quot]නේන්නම[/FONT]...[FONT=&quot]බැස[/FONT] [FONT=&quot]ගියා[/FONT]
    [FONT=&quot]නැති[/FONT] [FONT=&quot]වෙච්ච[/FONT] [FONT=&quot]කඳුලක්[/FONT] [FONT=&quot]ඉල්ලලා[/FONT]
    [FONT=&quot]මගෙ[/FONT] [FONT=&quot]බොළඳ[/FONT] [FONT=&quot]හිත[/FONT]..[FONT=&quot]කරදර[/FONT] [FONT=&quot]කලා[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]පේ[/FONT] [FONT=&quot]වෙච්ච[/FONT] [FONT=&quot]හීනේ[/FONT] [FONT=&quot]ඇහැරිලා[/FONT]

    [FONT=&quot]හිත[/FONT] [FONT=&quot]ගියත්[/FONT]...[FONT=&quot]පිළිසරණක්[/FONT] [FONT=&quot]හොයා[/FONT]
    [FONT=&quot]සීරිච්ච[/FONT] [FONT=&quot]හිතිවිලි[/FONT] [FONT=&quot]ඇවිලිලා[/FONT]

    [FONT=&quot]නුඹ[/FONT] [FONT=&quot]කොහේදැයි[/FONT]....[FONT=&quot]විපරම්[/FONT] [FONT=&quot]කලා[/FONT]....
     

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    [FONT=&quot]ඇහිපියන්[/FONT] [FONT=&quot]යට[/FONT] [FONT=&quot]දුක[/FONT] [FONT=&quot]තියා[/FONT]
    [FONT=&quot]මගෙ[/FONT] [FONT=&quot]හිතසලා[/FONT]...[FONT=&quot]උණුහුම[/FONT] [FONT=&quot]නෙලා[/FONT]
    [FONT=&quot]හරි[/FONT] [FONT=&quot]සීරුවට[/FONT] [FONT=&quot]පිටමං[/FONT] [FONT=&quot]වෙලා[/FONT]
    [FONT=&quot]නුඹ[/FONT] [FONT=&quot]ගිලිහුනා[/FONT]...[FONT=&quot]කඳුලක්[/FONT] [FONT=&quot]වෙලා[/FONT]...


    හිත සලා උනුසුම නෙලා
    යන තුරුම පිට මං වෙලා
    හිටියේ ඇයිද බකං නිලා
    වැඩක් වේවිද කඳුලු සලා


    කවි පද ටික සුපිරී... ++
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    හිත සලා උනුසුම නෙලා
    යන තුරුම පිට මං වෙලා
    හිටියේ ඇයිද බකං නිලා
    වැඩක් වේවිද කඳුලු සලා


    කවි පද ටික සුපිරී... ++

    ගොඩක් ස්තුතියි.. :D:D