ලෝකේ රටවල සතියක කෑම

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,436
    6,608
    113
    Land of Lions

    ඇයි උඹ ලංකාවෙ නෙමෙයිද ඉන්නෙ..? ඔය රටේ බත් නැද්ද..? මම ලංකාවෙ හිටියට තුන්වේලම කඩෙන් බං කන්නෙ.. මෙලෝ රහක් නෑ.. එපා වෙලා ඉන්නෙ.. අනික මල ජරාවල් බං.. කිසිම පිරිසිදුකමක් නෑ..

    ජර්මන්කාරයොද බං අර යෝධයො වගේ හම්බ සයිස් එවුන්..?
    ගාල්ලෙ නම් උන් සෑහෙන්න ඉන්නවා..


    Na ban .... thinewa ban eath kawde ithin uyanne.... lankawe kaden kawath sapai ban...

    29102010006.jpg


    uni eake wadath eakka hira uname mewa tamai kannee...

    un tamai ban... puss uroo wage jabboo
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Na ban .... thinewa ban eath kawde ithin uyanne.... lankawe kaden kawath sapai ban...

    29102010006.jpg


    uni eake wadath eakka hira uname mewa tamai kannee...

    un tamai ban... puss uroo wage jabboo
    ඉවසපන් බං.. හැමදාම කට්ට කන්න වෙන්නෙ නැහැනේ.. :love:

    Dhi0yHA.png


    දැන් දුටුවද වේ@
    ඔය කෑල්ල උන්ට විනාඩියකටත් මදි බං..:rofl: