සිංගර් PC ගන්නේ බලාගෙනයි.

HashanR

Member
Jun 26, 2011
2,839
421
0
Matara
mage yaluwekutath oya tikama wuna
service anthimai
gewana ganata hariyana hardware PC eke naha,, godak aya ganne gewanna dena nisa nathnam oka padui..
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    529227_450266811734829_1865183907_n.jpg


    563819_450265335068310_795801420_n.jpg


    532890_450265851734925_2056094413_n.jpg


    මෙන්න සිංගර් ලැප් ටොප් එක්ස් සිරිස්
    මේකේ දැන් ස්ක්‍රීන් එකේ පොඩි කෙස් එකක් ඇවිත්
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    529227_450266811734829_1865183907_n.jpg


    563819_450265335068310_795801420_n.jpg


    532890_450265851734925_2056094413_n.jpg


    මෙන්න සිංගර් ලැප් ටොප් එක්ස් සිරිස්
    මේකේ දැන් ස්ක්‍රීන් එකේ පොඩි කෙස් එකක් ඇවිත්

    ඔව් මචං මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් බැලුවම හතුරෙකුටවත් සිංගර් ලැප්ටොප් එකක් ගන්න දෙන්න හොදනෑ කියලා හිතෙනවා.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අනිවා singer වලට වඩා හොන්දයි බන් hp

    hp වගේ world class brand එකක් සිංගර් වගේ ගූ ගොඩක් එක්ක compare කරා කියලා දැනගත්තොත් hp එකේ උන් උබට නඩු දායි.:rofl:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මම දන්න විදියට නම් වොෂින් මැෂීන් දම්රෝ එක හොදයි. අපේ ගෙදරත් පාවිච්චි කරනවා දැන් අවුරුදු 2ට වැඩී. තාම කිසි අවුලක් ආවෙ නෑ.

    දම්රෝ made in india නේද? :confused:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දම්රෝ made in india නේද? :confused:
    Made in Sri Lanka..:yes:
    Samsung දැන් එන්නෙ ඉන්දියාවෙන්.. බ්‍රෑන්ඩ් එක චාටර්..
    සමහර කොම්පැණි Electronic Items වල Parts පිටරටින් ගෙනත් Assembling කරන්නෙ මෙහෙදි බං.. මාත් කරන්නෙ ඔය ජොබ් එක තමා..:yes:

     
    • Like
    Reactions: Sadun Buwa

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Made in Sri Lanka..:yes:
    Samsung දැන් එන්නෙ ඉන්දියාවෙන්.. බ්‍රෑන්ඩ් එක චාටර්..
    සමහර කොම්පැණි Electronic Items වල Parts පිටරටින් ගෙනත් Assembling කරන්නෙ මෙහෙදි බං.. මාත් කරන්නෙ ඔය ජොබ් එක තමා..:yes:


    :cool:එළ එළ ලංකාවේ හදන ඕන දෙයක් මම ගන්නවා බං.ඉන්දියන් ජරාව නම් ගන්නේ නැහැ.:no:.අපි මොකටද උන්ව පෝසත් කරන්නේ.