ela
tharadarshana Member Feb 21, 2011 153 17 0 ඇයි එන්නද අහන්නේ Oct 1, 2011 #22 මට Comments දුන්න ඔක්කෝටම සහ rep දුන්න ඔක්කෝටම බොහෝම ස්තුතියි........
Hummer Well-known member Jul 15, 2009 1,147 349 83 AirBorne Oct 1, 2011 #24 මගේ Bank Account එකේ නම් පොඩි අපචාරයක් වෙලා තියනවා..
pubudu lakmal Well-known member Jun 27, 2009 3,837 537 113 ඩොටේ හංදිය Oct 1, 2011 #25 එල මචො..... නියම පොස්ට් එක මමත් මගෙ FB සීන් එකකට ඔය ශ්රි ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදයට කියල උදව් ගත්තා... අරව දුන්නා.......
එල මචො..... නියම පොස්ට් එක මමත් මගෙ FB සීන් එකකට ඔය ශ්රි ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදයට කියල උදව් ගත්තා... අරව දුන්නා.......
AselaAsanka Well-known member Dec 28, 2009 8,107 1,381 113 **** ♞ (FBI) ☼ **** Oct 1, 2011 #27 info ekata thanks machan...
tharadarshana Member Feb 21, 2011 153 17 0 ඇයි එන්නද අහන්නේ Oct 1, 2011 #28 ඇත්තටම අපේ ලංකාවේ මෙහෙම දෙයක්වත් තියන එක ගැන මමත් ගෝඩාක් සතුටු වෙනවා. මොකද මේවගේ අවස්ථාවකට මුහුණ දුන් කෙනෙක්මයි දන්නේ මේවගේ ආයතනයක් තිබීම කොච්චර සහණයක්ද කියලා. මාව දිරිමත් කලාට ඔක්කෝටම බොහෝම පිං. මම ඉදිරියටත් මම දන්න දෙවල් ඔයාලත් එක්ක බෙදාගන්නවා. මොකද මම විතරක් ඉගෙනගෙන තනිවම බුදුවෙන්න නෙවෙයි මගේ කල්පනාව. ►►►►☼ Tharanga ☼◄◄◄◄
ඇත්තටම අපේ ලංකාවේ මෙහෙම දෙයක්වත් තියන එක ගැන මමත් ගෝඩාක් සතුටු වෙනවා. මොකද මේවගේ අවස්ථාවකට මුහුණ දුන් කෙනෙක්මයි දන්නේ මේවගේ ආයතනයක් තිබීම කොච්චර සහණයක්ද කියලා. මාව දිරිමත් කලාට ඔක්කෝටම බොහෝම පිං. මම ඉදිරියටත් මම දන්න දෙවල් ඔයාලත් එක්ක බෙදාගන්නවා. මොකද මම විතරක් ඉගෙනගෙන තනිවම බුදුවෙන්න නෙවෙයි මගේ කල්පනාව. ►►►►☼ Tharanga ☼◄◄◄◄
tharadarshana Member Feb 21, 2011 153 17 0 ඇයි එන්නද අහන්නේ Oct 1, 2011 #30 eKingmaster said: ela ela Click to expand...
Wal pora Member Aug 21, 2012 1,812 85 0 Somewhere I belong... May 8, 2013 #33 eth okunta call karala fake account eka thinawa ain karala denna kiwwama un kiyanawa kattaiyath ekka report karannalu eka ungen ahann onada pin padi aragena putu rath karana un
eth okunta call karala fake account eka thinawa ain karala denna kiwwama un kiyanawa kattaiyath ekka report karannalu eka ungen ahann onada pin padi aragena putu rath karana un